කතා කරමු ටිකක් නැවතිලා <3

soona

Well-known member
  • May 28, 2009
    1,519
    773
    113
    near my sudu
    කතා කරමු ටිකක් නැවතිලා <3

    මචන්ල මේක මගෙ හොදම යාලුවෙක්ගෙ 1st Song එක.උගෙ ජීවිතේ වෙච්ච ඈත්තම සිද්දියක් තමයි කතාවට පාදක උනේ.පොඩ්ඩක් මේ Video එක බලලා, Song එක අහලා Support එකක් දියල්ල. එ වගෙම හොද නරකත් කියපන්. Thanks මචන්ල.

     
    Last edited: