කතා කිහිපයක්!

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඔන්න ඉස්සර කාලේ හිටිය ගුණපාල මලලසේකර කියල මහත්මයෙක්. මලලසේකර dictionary එකේ කතෘ. සෝවියට් සමූහාණ්ඩුවට යවපු ලංකාවේ පලවෙනි තානාපති. රටවල් තව කිහිපයක අපේ තානාපති වගේම පසු කාලයක එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය වගේ නොයෙක් ආයතන වලත් එතුමා වැඩ කරා. දක්ෂතාව නිසාම ඉතාම ප්‍රසිද්ධියට පත් උනා. ලංකාවේ මිනිස්සු හිතුවා එයා එක්සත් ජාතීන්ගේ මහ ලේකම් තනතුරට ඉල්ලුවොත් උඩින්ම දිනය් කියල. ඉතින් අපි එහෙම අපේ මිනිහෙකුට හරි යනවට ජාතියක් වශයෙන් කැමතිද පින්වතුනි ? කොහෙත්ම නැහැ. සෝවියට් සමූහාණ්ඩුවේ තානාපති කාලේ එතුමා ලංකාණ්ඩුවට එවපු රහසිගත ලියුමක් තිබුනා ඇමරිකා එක්සත් ජනපදය ගැන රාජතාන්ත්‍රික රහසක් කියපු. විදේශ අමාත්‍යංශේ හිටපු නිලධාරියෙක් හරහා අපි ඕක leak කරනවා. ඇමරිකාව තරහ වෙනවා. එතුමා කවදාවත් මහ ලේකම් වෙන්නේ නැහැ.

    ලලිත් ගුනවර්දන කියල මහත්මයෙක් ලියපු පොතක් තියනවා " විසිකලා ඔලිම්පික් පදක්කම රෝසා " කියල පොතක්. ලුශියන් බෙනඩික්ට් රෝසා කියල ක්‍රීඩකයෙක් හිටිය. ඔහු ඉතාම දක්ෂයෙක්. ආසියානු රන් පදක්කම් වගේම Boston marathon එකේ 4ත් place එකත් ඔහු දිනාගෙන තිබුන. ඔහුගේ timing වලින් world rank එක 11. ලංකාවේ මිනිස්සු හිතුව අනිවාර්ය ඔලිම්පික් පදක්කමක් කියල. 1976 මොන්ට්‍රියෙල් ඔලිම්පික් උළෙල වර්ජනය කරන්න අප්‍රිකාව තීරණය කිරීමත් සමග මේ දිගු දුර timing වල ඔහුට ඉස්සරහින් රෑන්ක් තියන 9 දෙනෙක් ඔලිම්පික් උළෙලට එන්නේ නැහැ. ඒ කියන්නේ අනිවාර්යයෙන් අඩු තරමින් රිදී හෝ ලෝකඩ පදක්කමක් වත් අපිට එනවා. ඉතින් දැන් ඉන්න සමහර ක්‍රීඩා ඇමතිවරු වගේම එකල හිටපු කේ.බී. රත්නායක කියන ක්‍රීඩා ඇමතියත් කැමති වෙන්නේ නැහැ ක්‍රීඩකයෙකුට හරි යනවට. ඉතින් ඔවුන් රෝසට කියනවා ලංකාව තීරණය කරනවා කියල මොන්ට්‍රියෙල් ඔලිම්පික් උළෙල වර්ජනය කරන්න. ඔහුට ඔලිම්පික් ධජය යටතේවත් තරඟ වදින්න දෙන්නේ නැහැ. නමුත් පින්වතුනි ඔලිම්පික් එක පෙන්නනකොට මෙන්න බොලේ ලංකාවේ නිලධාරීන් ඔක්කොම අපේ කොඩිය එහෙමත් අරන් එහෙ ගිහින්. රෝසා ආයෙත් කවදාවත් ඔලිම්පික් යන්නේ නැහැ.

    ඊට පස්සේ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් කමට පත් වෙය් කියල හිතපු ජයන්ත ධනපාල මහත්මයව නම් හුඟක් අය දන්නවා. ඉතින් එයා පත් වෙනකල් අපි නිකන් බලන් හිටියද ? අපොය් නැහැ. ජයන්ත ධනපාලට විරුද්ධව election එකේ මූලික වටයේදී Ban Ki Moon ට උදව් කරන්න කියල Keangnam සමාගමේ සභාපති හරහා ලංකාවෙන් ඉල්ලා සිටිය කියල තමය් කතාව තියෙන්නේ. ලංකාව ලැජ්ජා නැතුව කියනව යුද්දේ නිසා ලංකාවේ අපේක්ෂකයා කොහොමත් දිනන්නේ නැහැ, ඒ නිසා අපි අරයට උදව් කරනව කියල.

    දැන් අපේ සංගක්කාර ICC එකේ සභාපති කමට තරඟ කරනවා කියල තිබුන. සංගක්කාර ICC සභාපති උනොත් සුමතිපාල ඇතුළු පිරිස අපේ පාලක මණ්ඩලයෙන් හොරකම් කරන එක ගැන ICC එක විභාග කරලා එලෝලා දැම්මොත් විනාසය්නේ . ඉතින් සුමතිපාල වහාම කියනවා සංගක්කාර ඒකට ගැලපෙන්නේ නැහැ කියල. අපේ cricket board එක announce කරනවා Ganguli හෝ ඉන්දියාවෙන් එන මොකා හරි අපේක්ෂකයාට අපේ සහයෝගය දෙනවා කියල. ඒත් sure නැති නිසා එවකට ක්‍රීඩා ඇමති අවුරුදු 11 කට පස්සේ පැමිණිලි කරනවා 2011 ලෝක කුසලානය පාවල දුන්න කියල. හෙට සංගක්කාරට විශේෂ විමර්ශන ඒකකයට යන්න වෙනවා. හෙට රෑ එයාලට පක්ෂපාතී news වලින් සංගක්කාර match එක පාවල දීපූ හැටි බලන් හිටිය වගේ කියන්නත් පුළුවන්.

    ඉදිරි අනාගතයේදී වෙන මොකෙක් හරි ලොකු තනතුරකට යන්න ආවොත් අපි නිකන් ඉන්නවද? කවදාවත් නැහැ. අපේ තරම් රටට ජාතියට තමන්ගේ මිනිස්සුන්ට හරි යනවට කැමති මිනිස්සු කොහෙවත් නැහැ !!
     
    Lahiru120

    Well-known member
  • Mar 19, 2016
    3,987
    1
    12,324
    113
    Nuwara eliya

    ☹️🙁🙁☹️☹️☹️☹️ sad srilanka
     
    • Sad
    Reactions: M a d d i e

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ඔච්චර ලොකු තනතුරු නම් නෙමෙයි
    ඒත් සමහර තැන් වලදි කපපු තැන් ගොඩයි
    ඔතනදි පාසල
    වන්ශෙ
    ගම
    නෑකම්
    යාලුකම්

    වගෙ ගොඩක් දේවල් බලපානවා

    මම පුද්ගලිකව කොලඹ කැම්පස් එකේ අත්වින්ද දේවල්
    ලැජ්ජයි කියන්න එක ලෙක්චර් කෙනෙක් හිටියා එක තරගයකට ඉදිරි පත් වෙන්න සුදුසුකම් තිබිලත් යන්න දුන්නෙ නැති
    ඒ ගෑනිට අනුව එක්කො නුවර වෙන්න ඕනෙ නැත්නම් නුවර හරි කොලඹ හරි ලොකු පාසලක යන්න ඕනෙ ඉන්ග්ලිශ් පුලුවන් වෙන්න . අපි නිකන් ගිහිල්ලා කාලෙ කෑවා සුදුසුකම් ලබන තරග වලට පස්සෙ වෙන සෙට් එකක් තරගෙට ගියා
    ඔය පාසල් ගැට්ට
    නුවර ගැට්ට (අනෙක් පලාත් වල ගැටි තිබුනට වෙන උන් කපන්නෙ නැහැ මේ වගේ)
    දෙමල /මුස්ලිම් ගැට්ට
    ඔය වගේ ගොඩක් දේවල් තියෙනවා .කොටින්ම පොලිසියකට රොහලකටවත් ගිහිල්ල ගෞරවාන්විත සේවයක් ගන්න බැහැ අදුනන කෙනෙක් නැතිව
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    හුකනව දාල....
    සංගාත් නැතිකරල තමා පස්ස බලන්නෙ මුන්...
     
    • Like
    Reactions: Lahiru120

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මෙ ගැන ත්‍රෙඩ් එකක් නැත්තෙ මොකද කියල බල බල හිටියෙ
    #බහුතරෙ_නිශ්ශබ්දයි