ෆෙස්බුජ් එකේ පොඩි අමුතු කතා දානවා ඒ පොතේ කතෘ . වීඩියෝ වොයිස් ඕවර් කරලා දාන්නෙ . කතා පොත් දෙකක් තියනවා . 1 සහ 2 කියලා . කිරියෙම ඒ කතුවරයාගෙ වීඩියෝ ශෙයා උනා කෑම උයන එකක් . පොඩි හෙල්ප් එකක් දෙන්න .