කතිරෙ ගහන හරකුන්ට... rALGRJR0bA4
jhnnwp Well-known member Jan 6, 2012 44,243 31,973 113 Feb 14, 2020 #1 කතිරෙ ගහන හරකුන්ට... Reactions: tokkaputha
N nalin0001 Well-known member Jun 12, 2014 20,064 34,602 113 Feb 14, 2020 #2 මූ ගෝටාට 2/3 අරන් දෙනවා කියන්නේ. ඉතින් 2/3 අරගෙන දෙන්න වියත් මගෙන් දාන සෙට් එක ඔක්කෝම දින්නත් බෑනේ. ඒ කියන්නේ පරණ ගෝත සෙට් එකටත් මූ සපෝට් කරනවා කියන එකනේ. මූම බොරුවට පරණ උන්ට බැණ බැණ උන්ටම සපෝට්. ලංකාවේ මිනිස්සු පව් බං.
මූ ගෝටාට 2/3 අරන් දෙනවා කියන්නේ. ඉතින් 2/3 අරගෙන දෙන්න වියත් මගෙන් දාන සෙට් එක ඔක්කෝම දින්නත් බෑනේ. ඒ කියන්නේ පරණ ගෝත සෙට් එකටත් මූ සපෝට් කරනවා කියන එකනේ. මූම බොරුවට පරණ උන්ට බැණ බැණ උන්ටම සපෝට්. ලංකාවේ මිනිස්සු පව් බං.