කතිරෙ ගහන හරකුන්ට...

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,064
    34,602
    113
    මූ  ගෝටාට 2/3 අරන් දෙනවා කියන්නේ. ඉතින් 2/3 අරගෙන දෙන්න වියත් මගෙන් දාන සෙට් එක ඔක්කෝම දින්නත් බෑනේ. ඒ කියන්නේ පරණ ගෝත සෙට් එකටත් මූ සපෝට් කරනවා කියන එකනේ. මූම බොරුවට පරණ උන්ට බැණ බැණ උන්ටම සපෝට්. ලංකාවේ මිනිස්සු පව් බං.