කතුරුමුරුංගා සහ පිළිකාව

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    කතුරුමුරුංගා සහ පිළිකාව

    මොකක්ද බන් මේ කතුරුමුරුංගා සහ කැන්සර් අතර තියෙන සම්බන්ධය? :nerd:මම ආසම පළාවර්ගය.:(:angry:

    ඕක කටකතාවක්ය සමහරු කියනවා තව සමහරු පිළිකා කාරකයක්ය කියනවා ගින්නක් නැතුව දුමක් නගින්නෙත් නැති එකේ මම මේ අහන්නේ.කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවාද?:nerd:

    pic-6.jpg
     
    wdimantha

    Member
    Nov 19, 2008
    163
    17
    0
    මං අහල තියෙන්නෙ කතුරුමුරුංග කියන්නෙ පලවල රජු කියල.ඒතරමටම ගුණ කෑමක්.මෙහිතිබෙන ඖෂධීය සහ පෝෂණීය ගුණය නිසා බහුජාතික සමාගම් ඔය මතය පැතිරුවා කියලයි අහල තියෙන්න.
     
    • Like
    Reactions: Melon8

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,897
    17,125
    113
    Kottawa

    podi kale idan kewe owa thamai.. thama mona henayakwath na :dull::dull:
     
    • Like
    Reactions: Melon8

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මං අහල තියෙන්නෙ කතුරුමුරුංග කියන්නෙ පලවල රජු කියල.ඒතරමටම ගුණ කෑමක්.මෙහිතිබෙන ඖෂධීය සහ පෝෂණීය ගුණය නිසා බහුජාතික සමාගම් ඔය මතය පැතිරුවා කියලයි අහල තියෙන්න.

    :yes:සිංහලු රවට්ටන්න ලේසියි..සුද්දා මුලින්ම සිංහලුන්ට අරක්කු සිගරට් නිකන්ලු දුන්නේ..දැන් පේනවනේ:lol::lol:
     
    • Like
    Reactions: Melon8

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    ara pol theluth cancer kiya kiya marenna giye kalayak dan unma pol thel bonawa gunai kiyala:lol:

    owala cancer hoyanna kalin soda bona eka nawattapan ita wada cancer adu wei
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,966
    40,835
    113
    මුරුංගා කතුරුමුරුංගා කොල අමුවෙන් හරි කාපන්. ඒ තරම් ගුණයි.
     
    • Like
    Reactions: Melon8

    polkichcha

    Active member
  • Jul 21, 2015
    280
    88
    28
    කාලෙකට පෙර පොල්තෙල් භාවිත නොකරන්න කියලත් මාධ්‍ය මගින් කීවා. රටේ පිළිගත් දොස්තරලා ඒ වෙනුවෙන් පෙනී සිටියා . දැන් දොස්තරලා කියනවා පොල්තෙල් තමයි හොදම කියලා. එයාල කියනවා අපි අහනවා . නමුත් හරි දෙයක් කීවත් ඒ කියන දේවල් විශ්වාස නොකරන තැනට ඇවිල්ලා . කතුරුමුරුංගා කියන්නේ බොහෝ ගුණ ඇති වැඩි පරෙස්සමක් අවශ්‍ය නැතිව වැවෙන ශාකයක්. කෘෂි රසායන නැතිව වැවෙන වස විෂ නැතිව වැවෙන ශාකයක්. අපේ මුතුම් මිත්තෝ කිසි හෙනයක් නැතිව කාපු කෑමක්. පලාවර්ග අතරින් ගුණ දායකම පලාවර්ගයක්
     
    • Like
    Reactions: Melon8

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    මම අසා ඇති ආකාරයට කතුරුමුරුංගා කැල්සියම් බහුල ආහාරයක්. නිතර කෑමෙන් අධික ලෙස කැල්සියම් ශරීරයට ලැබීම මෙයට හේතුවන බව තමා අහලා තියෙන්නේ....

    මම දන්න අයිය කෙනෙක් අඳුරන කෙනෙක් නැති වෙලා. ඩොක්ටර්ස්ලා කියලා තියෙන්‍ නේ කැල්සියම් වැඩී කියලාලු... එයා හැමදාම වගේ කතුරුමුරුංගා කනවලු...
     
    • Like
    Reactions: Melon8

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,897
    17,125
    113
    Kottawa
    මම අසා ඇති ආකාරයට කතුරුමුරුංගා කැල්සියම් බහුල ආහාරයක්. නිතර කෑමෙන් අධික ලෙස කැල්සියම් ශරීරයට ලැබීම මෙයට හේතුවන බව තමා අහලා තියෙන්නේ....

    මම දන්න අයිය කෙනෙක් අඳුරන කෙනෙක් නැති වෙලා. ඩොක්ටර්ස්ලා කියලා තියෙන්‍ නේ කැල්සියම් වැඩී කියලාලු... එයා හැමදාම වගේ කතුරුමුරුංගා කනවලු...

    :shocked::shocked::(:(
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    මම අසා ඇති ආකාරයට කතුරුමුරුංගා කැල්සියම් බහුල ආහාරයක්. නිතර කෑමෙන් අධික ලෙස කැල්සියම් ශරීරයට ලැබීම මෙයට හේතුවන බව තමා අහලා තියෙන්නේ....

    මම දන්න අයිය කෙනෙක් අඳුරන කෙනෙක් නැති වෙලා. ඩොක්ටර්ස්ලා කියලා තියෙන්‍ නේ කැල්සියම් වැඩී කියලාලු... එයා හැමදාම වගේ කතුරුමුරුංගා කනවලු...

    oke 100gram wala calcium tiyenne 19mg ban.overdose wenna dawasata 1400mg walata wada ganna one mareena risk ekak hari enna.enan mu kathrurmuurunga goniyak wage dawasata kanna one.minihata wena mokak hari ledak tiyenna athi.calcium wedi wela mareunanan wena kramekin calcium wedi wenna athi,wathuren nattan ,medication supplements wage ekakin.
     
    wdimantha

    Member
    Nov 19, 2008
    163
    17
    0
    මම අසා ඇති ආකාරයට කතුරුමුරුංගා කැල්සියම් බහුල ආහාරයක්. නිතර කෑමෙන් අධික ලෙස කැල්සියම් ශරීරයට ලැබීම මෙයට හේතුවන බව තමා අහලා තියෙන්නේ....

    මම දන්න අයිය කෙනෙක් අඳුරන කෙනෙක් නැති වෙලා. ඩොක්ටර්ස්ලා කියලා තියෙන්‍ නේ කැල්සියම් වැඩී කියලාලු... එයා හැමදාම වගේ කතුරුමුරුංගා කනවලු...
    උබල වගේ පො#*& තාම මේවගේ මත සමාජගත කරන්නේ. අන්තිමට රටේ තියෙන පලා ටිකටත් කෙලලා රටින්ගෙනාපු වහapple හොදා කියන්නෙ