මොකක්ද බන් මේ කතුරුමුරුංගා සහ කැන්සර් අතර තියෙන සම්බන්ධය?මම ආසම පළාවර්ගය.
ඕක කටකතාවක්ය සමහරු කියනවා තව සමහරු පිළිකා කාරකයක්ය කියනවා ගින්නක් නැතුව දුමක් නගින්නෙත් නැති එකේ මම මේ අහන්නේ.කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවාද?
![]()

මං අහල තියෙන්නෙ කතුරුමුරුංග කියන්නෙ පලවල රජු කියල.ඒතරමටම ගුණ කෑමක්.මෙහිතිබෙන ඖෂධීය සහ පෝෂණීය ගුණය නිසා බහුජාතික සමාගම් ඔය මතය පැතිරුවා කියලයි අහල තියෙන්න.
සිංහලු රවට්ටන්න ලේසියි..සුද්දා මුලින්ම සිංහලුන්ට අරක්කු සිගරට් නිකන්ලු දුන්නේ..දැන් පේනවනේ

මම අසා ඇති ආකාරයට කතුරුමුරුංගා කැල්සියම් බහුල ආහාරයක්. නිතර කෑමෙන් අධික ලෙස කැල්සියම් ශරීරයට ලැබීම මෙයට හේතුවන බව තමා අහලා තියෙන්නේ....
මම දන්න අයිය කෙනෙක් අඳුරන කෙනෙක් නැති වෙලා. ඩොක්ටර්ස්ලා කියලා තියෙන් නේ කැල්සියම් වැඩී කියලාලු... එයා හැමදාම වගේ කතුරුමුරුංගා කනවලු...

උබල වගේ පො#*& තාම මේවගේ මත සමාජගත කරන්නේ. අන්තිමට රටේ තියෙන පලා ටිකටත් කෙලලා රටින්ගෙනාපු වහapple හොදා කියන්නෙමම අසා ඇති ආකාරයට කතුරුමුරුංගා කැල්සියම් බහුල ආහාරයක්. නිතර කෑමෙන් අධික ලෙස කැල්සියම් ශරීරයට ලැබීම මෙයට හේතුවන බව තමා අහලා තියෙන්නේ....