කතුරුමුරුංගා සහ පිළිකාව

Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    උබල වගේ පො#*& තාම මේවගේ මත සමාජගත කරන්නේ. අන්තිමට රටේ තියෙන පලා ටිකටත් කෙලලා රටින්ගෙනාපු වහapple හොදා කියන්නෙ
    උඹේ තරම පේනව කථා කරන විදියෙන්... :lol:

    මම අහපු දෙයෙක් මම කිව්වේ... බොට ඔච්චර බෙට්ට හිරවෙන්නේ ඇයි කියලා මන් දන්නේ නෑ...
    උඹ ලේ පුච්චගත්තා කියලා මට වෙන පාඩුවක් නෑ බච්චො... :lol: පව්...
    :(
    උඔ කුණුහරප කියාගෙන ලොකු ෆොන්ට් දාගෙන මෙතන කක්කා කරගත්තා කියලා කන එවුන් නවත්තන්නෙත් නෑ, නොකන උන් කන්නෙත් නෑ....:rolleyes:
     
    Last edited:

    wdimantha

    Member
    Nov 19, 2008
    163
    17
    0
    උඹේ තරම පේනව කථා කරන විදියෙන්... :lol:

    මම අහපු දෙයෙක් මම කිව්වේ... බොට ඔච්චර බෙට්ට හිරවෙන්නේ ඇයි කියලා මන් දන්නේ නෑ...
    උඹ ලේ පුච්චගත්තා කියලා මට වෙන පාඩුවක් නෑ බච්චො... :lol: පව්...
    :(
    උඔ කුණුහරප කියාගෙන ලොකු ෆොන්ට් දාගෙන මෙතන කක්කා කරගත්තා කියලා කන එවුන් නවත්තන්නෙත් නෑ, නොකන උන් කන්නෙත් නෑ....:rolleyes:
    මට උබත් එක්ක ඇරගන්න ඕන නැ බං.මං කතාකලේ අසත්‍ය මත සමාජගත කරන එක ගැන විතරයි.උබට පෞද්ගලික අපහාසයක් නැ.උබට එහෙම හිතුනනම් සමාවෙයන්
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,598
    17,668
    113
    Auckland
    පිස්සුද ඕයි. වතුරෙත් මෙච්චර ජරාව තියන එකේ ඕව කෑවට මැරෙන්නෙ නෑ. පට්ටම බොරු. කොච්චර හොද කෑමක්ද :lol:
     
    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    මොකක්ද බන් මේ කතුරුමුරුංගා සහ කැන්සර් අතර තියෙන සම්බන්ධය? :nerd:මම ආසම පළාවර්ගය.:(:angry:

    ඕක කටකතාවක්ය සමහරු කියනවා තව සමහරු පිළිකා කාරකයක්ය කියනවා ගින්නක් නැතුව දුමක් නගින්නෙත් නැති එකේ මම මේ අහන්නේ.කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවාද?:nerd:

    pic-6.jpg

    Oya seen eka danata Awrudu 5kata withara kalin patan gatte..
    Oka Anya Agamila(Muslim Nove) NGO ekakin karapu Campaign ekak..
    Cancer Institute ekenui GMOA ekenui gema adda..

    Anthimata Madam Bahala Case eka yata gahuwa..

    Okai Attama case eka..
    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    මොකක්ද බන් මේ කතුරුමුරුංගා සහ කැන්සර් අතර තියෙන සම්බන්ධය? :nerd:මම ආසම පළාවර්ගය.:(:angry:

    ඕක කටකතාවක්ය සමහරු කියනවා තව සමහරු පිළිකා කාරකයක්ය කියනවා ගින්නක් නැතුව දුමක් නගින්නෙත් නැති එකේ මම මේ අහන්නේ.කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවාද?:nerd:

    pic-6.jpg

    ඒවා බොරු කතා බං.. අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ.. :lol::lol:

    http://www.sithmalyaya.com/?page=health&cat=healthy_food&id=19
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    කාපන් බං... ගෙදර ගහක් හදාගෙනම කාපන්... කඩෙන් ගන්න හැම මගුලම විස ගහලනේ ගෙදර හදාගන්න ඕන මගුලක් කාපං

    :):):)