උඹේ තරම පේනව කථා කරන විදියෙන්...උබල වගේ පො#*& තාම මේවගේ මත සමාජගත කරන්නේ. අන්තිමට රටේ තියෙන පලා ටිකටත් කෙලලා රටින්ගෙනාපු වහapple හොදා කියන්නෙ

පව්... 

මට උබත් එක්ක ඇරගන්න ඕන නැ බං.මං කතාකලේ අසත්‍ය මත සමාජගත කරන එක ගැන විතරයි.උබට පෞද්ගලික අපහාසයක් නැ.උබට එහෙම හිතුනනම් සමාවෙයන්උඹේ තරම පේනව කථා කරන විදියෙන්...
මම අහපු දෙයෙක් මම කිව්වේ... බොට ඔච්චර බෙට්ට හිරවෙන්නේ ඇයි කියලා මන් දන්නේ නෑ...
උඹ ලේ පුච්චගත්තා කියලා මට වෙන පාඩුවක් නෑ බච්චො...පව්...
උඔ කුණුහරප කියාගෙන ලොකු ෆොන්ට් දාගෙන මෙතන කක්කා කරගත්තා කියලා කන එවුන් නවත්තන්නෙත් නෑ, නොකන උන් කන්නෙත් නෑ....![]()
මොකක්ද බන් මේ කතුරුමුරුංගා සහ කැන්සර් අතර තියෙන සම්බන්ධය?මම ආසම පළාවර්ගය.
ඕක කටකතාවක්ය සමහරු කියනවා තව සමහරු පිළිකා කාරකයක්ය කියනවා ගින්නක් නැතුව දුමක් නගින්නෙත් නැති එකේ මම මේ අහන්නේ.කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවාද?
![]()

ane ban bayawenna epa,
mamath oka nitharama kanawa,poddak ushnayi mata.
eth kisi awulak na,
mas malu kala ananthawath leda hadaganna kale gahaka kolayak kala marunath matanam sapayi.

මොකක්ද බන් මේ කතුරුමුරුංගා සහ කැන්සර් අතර තියෙන සම්බන්ධය?මම ආසම පළාවර්ගය.
ඕක කටකතාවක්ය සමහරු කියනවා තව සමහරු පිළිකා කාරකයක්ය කියනවා ගින්නක් නැතුව දුමක් නගින්නෙත් නැති එකේ මම මේ අහන්නේ.කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවාද?
![]()

eka hari..මුරුංගා කතුරුමුරුංගා කොල අමුවෙන් හරි කාපන්. ඒ තරම් ගුණයි.