කතෝලිකයකු වීම මට මහත් ආඩම්බරයක්

SubZer0

Junior member
  • Aug 1, 2012
    34
    11
    8
    කතෝලිකයකු වීම මට මහත් ආඩම්බරයක්

    21997_529500130416938_167255373_n.jpg

    සමගියෙන් පිරී තිබුණු අපේ රටට මොනවද මේ වෙන්නේ?

    " අවිස්සාවේල්ල සීතාවක ශාන්ත මරියා දෙව්මැදුරේ 150 වන ජුබිලි වසර නිමිත්තෙන් නිමවන ලද දිව්‍ය සත්ප්‍රසාදික මාතාවන්ගේ ප්‍රතිමාව ත්‍රස්තවාදී සංවිධානයක් විසින් ගිනි තබා විනාශ කර දමා තිබේ.
    රුපියල් ලක්ෂ 6 ක වියදමින් අඩි 13 ක් උසැති මෙම පිළිමය කිතුනුවන්ගේ දායකත්වයෙන් පිහිටුවා ඇත්තේ ජනවාරි 27 වෙනිදින වන අතර දිනක් ගතවීමටත් පෙර එය ඊට පසුදා 28 දා ගිනි තබා විනාශ කර තිබේ. "

    මෙය සිදුකල ත්‍රස්ත සාමාජිකයින්ට දැනුම් දෙන වග නම්,

    දැන් ඔබට හිතෙනවා ඇති ඔබ හෙන වීරයෙක්, රට ජාතිය ආගම වෙනුවෙන් හෙන සේවයක් කළාය කියල. මොකද ඔබේ උවමනාව තවත් යුද්ධයක් අවුළුවා ගෙන එයින් වීරයෙක් වෙන්නයි කියල අපි දන්නවා. ඔබේ ආගමේ අය දැන් ඔබේ ගුණ වර්ණනා කරනවා ඇති. නමුත් මතක තියා ගන්න. ඔබ අදහන හෝ හැසිරෙන ධර්මය සත්‍ය එකක් නම් මේ කල පව ගොනා පසුපස බැඳී කරත්තය මෙන් පැමිණ පල දෙනු ඇත.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,976
    40,853
    113
    බෞද්ධ හා කතෝලික අය අතර ගැටුම් ඇති කරන්න කරපු වැඩක්. මගේ අදහස නම් මුස්ලිම් අයගේ වැඩක්.
    බෞද්ධ අපිට කතෝලික උබලා දාහකින් හොදයි මුස්ලිම් එවුන් ට වඩා. මොකද උබලා ආගමේ නාමෙන් සත්තු මරන්නේ නෑ :)

    අනික උබලා ආගම 1st තියරි එකක් නෙමේ අනුගමනය කරන්නේ,Nation 1st (As a Sri Lankan).එහෙව් බොලා එක්ක අපි තරහා නෑ​
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    බෞද්ධ හා කතෝලික අය අතර ගැටුම් ඇති කරන්න කරපු වැඩක්. මගේ අදහස නම් මුස්ලිම් අයගේ වැඩක්.
    බෞද්ධ අපිට කතෝලික උබලා දාහකින් හොදයි මුස්ලිම් එවුන් ට වඩා. මොකද උබලා ආගමේ නාමෙන් සත්තු මරන්නේ නෑ :)

    අනික උබලා ආගම 1st තියරි එකක් නෙමේ අනුගමනය කරන්නේ,Nation 1st (As a Sri Lankan).එහෙව් බොලා එක්ක අපි තරහා නෑ​

    අනිව..
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    :yes::yes::yes::yes::yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,976
    40,853
    113
    Mamath Katholikayek. math a gena adambara wenawa....

    උබ ආගම වෙනුවෙන් ආඩම්බර වෙනව නම් ඒක මෝඩ වැඩක්. උබ වැරදිලා හරි වෙන ආගමක් අදහන පවුලක ඉපදුනා නම් අද උබට ඔය ටොක්ස් දෙන්න බෑ, දෙන්නෙත් නෑ.

    ආගම වෙනුවෙන් ආඩම්බර වෙනවට වඩා, තමන්ගේ ආගමේ තියෙන යහපත් දෙවල් අනුගමනය කරනවා නම්, ඒක ගැන හිතලා ආඩම්බර වීම බුද්ධිගෝචරයි.

    යහපත් දෙවල් - කිව්වේ අනුන්ට හා තමන්ට පීඩා ගෙන නොදෙන සියලුම දෑ.
     
  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    බෞද්ධ හා කතෝලික අය අතර ගැටුම් ඇති කරන්න කරපු වැඩක්. මගේ අදහස නම් මුස්ලිම් අයගේ වැඩක්.
    බෞද්ධ අපිට කතෝලික උබලා දාහකින් හොදයි මුස්ලිම් එවුන් ට වඩා. මොකද උබලා ආගමේ නාමෙන් සත්තු මරන්නේ නෑ :)

    අනික උබලා ආගම 1st තියරි එකක් නෙමේ අනුගමනය කරන්නේ,Nation 1st (As a Sri Lankan).එහෙව් බොලා එක්ක අපි තරහා නෑ​
    :yes::yes:
     
    Hovi

    Active member
  • Apr 27, 2011
    536
    89
    28
    ඔය දේ කලේ කවුරු වුනත් ඒ කරපු කෙනාට දෙවියන් වහන්සේ විසින් නිසි ආකාරයට ලගදීම දඩුවම් දෙයි......:yes::yes::yes:
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    මෙච්ච්ච්ර මේ හම්බයොත් එක්ක ප්‍රශ්න තියෙද්දී කිසිම පල්ලියක් ගිනි නොතියපු අපි උබලගේ පිළිම ගිනි තියය් ද බන් ... පොඩ්ඩක් හිතල බලපන් කෝ
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    බෞද්ධ හා කතෝලික අය අතර ගැටුම් ඇති කරන්න කරපු වැඩක්. මගේ අදහස නම් මුස්ලිම් අයගේ වැඩක්.
    බෞද්ධ අපිට කතෝලික උබලා දාහකින් හොදයි මුස්ලිම් එවුන් ට වඩා. මොකද උබලා ආගමේ නාමෙන් සත්තු මරන්නේ නෑ :)

    අනික උබලා ආගම 1st තියරි එකක් නෙමේ අනුගමනය කරන්නේ,Nation 1st (As a Sri Lankan).එහෙව් බොලා එක්ක අපි තරහා නෑ​
    11.gif
    11.gif
    :yes:
     
    nec2000

    Well-known member
  • Feb 9, 2008
    4,515
    597
    113
    GAMPAHA
    බෞද්ධ හා කතෝලික අය අතර ගැටුම් ඇති කරන්න කරපු වැඩක්. මගේ අදහස නම් මුස්ලිම් අයගේ වැඩක්.
    බෞද්ධ අපිට කතෝලික උබලා දාහකින් හොදයි මුස්ලිම් එවුන් ට වඩා. මොකද උබලා ආගමේ නාමෙන් සත්තු මරන්නේ නෑ :)

    අනික උබලා ආගම 1st තියරි එකක් නෙමේ අනුගමනය කරන්නේ,Nation 1st (As a Sri Lankan).එහෙව් බොලා එක්ක අපි තරහා නෑ​

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මචං උඹ ඇගිල්ල දිගු කරන්නේ සිංහල බෞද්ධයන්ට න උඹට වැරදිලා. :no:අපි උඹලයි අතර එහෙම පරශ්නයක් නෑ. ලන්දේසින් ඇවිත් උඹලව පෙති ගානකොට අපි ලඟට ඇවිල්ල තමයි උඹල බේරුනේ. උඩරට රජතුමා උඹලට ඇවිත් පල්ලිත් හදන්ඩ ඉඩ දුන්නා.
    ඒ හුඟක් ඈත අතීතයේ. දැනුත් එහෙමයි. අපේ හුඟක් යාළුවො ඉන්නවා කතෝලික සහ ක්රිතියානි අපි අතරේ මොනම ගැටුමක් වත් නෑ.අපි උඹලගේ නත්තල එනකන් බලාගෙන ඉන්නේ උන්ගේ ගෙවල් වල ගිහින් කාල බීලා ජොලියක් දාලා එන්ඩ.;)
    අපි ඒ ගෙවල් වලින් එනකොට අපි සිංහල ක්‍රමයට උන්ගේ දෙමව්පියන්ට වදිනකොට ඒ ගොල්ලෝ කියන්නේ ජේසු පිහිටයි කියලා.:yes: අන්න ඒ වගේ අපි අතර මොකක්ද තියෙන වෙනස.
    මම නම් කියන්නේ ඒ ප්‍රදේශයේ බෞද්ධයෝයි කතෝලිකයෝයි එකති වෙලා ඔය පිළිමේ නැවත හදන්ඩ ඕනේ ආගමික සහජීවනය ඔප්පු කරන්ඩ.
    :cool:
     
    Last edited:

    කොස්තාපල්

    Well-known member
  • Apr 29, 2011
    2,142
    417
    83
    හිරේ ගාව

    :yes::yes::yes::yes:
     
    wgdchathuranga_1

    Well-known member
  • Dec 25, 2009
    1,815
    632
    113
    COLOMBO
    බෞද්ධ හා කතෝලික අය අතර ගැටුම් ඇති කරන්න කරපු වැඩක්. මගේ අදහස නම් මුස්ලිම් අයගේ වැඩක්.
    බෞද්ධ අපිට කතෝලික උබලා දාහකින් හොදයි මුස්ලිම් එවුන් ට වඩා. මොකද උබලා ආගමේ නාමෙන් සත්තු මරන්නේ නෑ :)

    අනික උබලා ආගම 1st තියරි එකක් නෙමේ අනුගමනය කරන්නේ,Nation 1st (As a Sri Lankan).එහෙව් බොලා එක්ක අපි තරහා නෑ​

    dan ubala muslim allanna epa mewata me patte muslim un na haiya karayo mewage wada karanna, api dannawa lauda kaleth kiyala
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    සිංහල අය මේක කරා කියල කියන්න අමාරුයි බන්
    එහෙම කරනවා නම් කලින්ම කරන්න එපැයි
    මේක වෙන කාගෙහරි වැඩක් බන්
    කතෝලික ආගම මමත් බක්තියෙන් විශ්වාස කරන ආගමක් මචන්
    සිංහල කතෝලික හොද බැදීමක් තියෙනවා මුස්ලිම් යට වඩා
    වත්තල කදාන ජා ඇල ඕන තරම් සිංහල අය කතෝලික අය ඉන්නවද
    කොච්චර සුරෝවම් තියෙනවද කෝ කිසිම ප්‍රශ්නයක් තියෙනවද නෑ නේ මචන්
    මේක වෙන කාගෙහරි සින් එකක් වෙන්න ඕනේ වෙන හේතුවක් ඇති
     
    වැඩක් නෑ බන් කියලා.මොනවා හරි වැදගත් දෙයක් උනු ගමන් පංසලටත් ගිහින් කැලෑ පල්ලියටත් යන එක අපේ පව්ල් වල සිරිතක්.ඒ ආගම් දෙකෙම විශ්වාසයක් අපිට තියන නිසා.අපේ ගෙදර තියෙන්නෙත් කතෝලික ගෙවල් ගොඩක් වට කරගෙන.ඒත් පුදුම සමගියකින් අපි ඉන්නෙ.වැඩි දෙයක් ඔනා නෑ බන්.මගෙ බෙල්ලෙ දාගෙන ඉන්නෙත් කුරුසයක්.;)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    වැඩක් නෑ බන් කියලා.මොනවා හරි වැදගත් දෙයක් උනු ගමන් පංසලටත් ගිහින් කැලෑ පල්ලියටත් යන එක අපේ පව්ල් වල සිරිතක්.ඒ ආගම් දෙකෙම විශ්වාසයක් අපිට තියන නිසා.අපේ ගෙදර තියෙන්නෙත් කතෝලික ගෙවල් ගොඩක් වට කරගෙන.ඒත් පුදුම සමගියකින් අපි ඉන්නෙ.වැඩි දෙයක් ඔනා නෑ බන්.මගෙ බෙල්ලෙ දාගෙන ඉන්නෙත් කුරුසයක්.;)
    425834_235888876505958_1472532012_n.jpg

    මෙන්න අපේ ගෙදර තියෙන සුරෝමේ
    අපේ හිත් වල ඔය ජාතිවාදය නෑ
    හොද දේ අගය කරන්න අපි දන්නවා
    පන්සල් වගේම පල්ලිත් යනවා