කතෝලිකයකු වීම මට මහත් ආඩම්බරයක්
සමගියෙන් පිරී තිබුණු අපේ රටට මොනවද මේ වෙන්නේ?
" අවිස්සාවේල්ල සීතාවක ශාන්ත මරියා දෙව්මැදුරේ 150 වන ජුබිලි වසර නිමිත්තෙන් නිමවන ලද දිව්‍ය සත්ප්‍රසාදික මාතාවන්ගේ ප්‍රතිමාව ත්‍රස්තවාදී සංවිධානයක් විසින් ගිනි තබා විනාශ කර දමා තිබේ.
රුපියල් ලක්ෂ 6 ක වියදමින් අඩි 13 ක් උසැති මෙම පිළිමය කිතුනුවන්ගේ දායකත්වයෙන් පිහිටුවා ඇත්තේ ජනවාරි 27 වෙනිදින වන අතර දිනක් ගතවීමටත් පෙර එය ඊට පසුදා 28 දා ගිනි තබා විනාශ කර තිබේ. "
මෙය සිදුකල ත්‍රස්ත සාමාජිකයින්ට දැනුම් දෙන වග නම්,
දැන් ඔබට හිතෙනවා ඇති ඔබ හෙන වීරයෙක්, රට ජාතිය ආගම වෙනුවෙන් හෙන සේවයක් කළාය කියල. මොකද ඔබේ උවමනාව තවත් යුද්ධයක් අවුළුවා ගෙන එයින් වීරයෙක් වෙන්නයි කියල අපි දන්නවා. ඔබේ ආගමේ අය දැන් ඔබේ ගුණ වර්ණනා කරනවා ඇති. නමුත් මතක තියා ගන්න. ඔබ අදහන හෝ හැසිරෙන ධර්මය සත්‍ය එකක් නම් මේ කල පව ගොනා පසුපස බැඳී කරත්තය මෙන් පැමිණ පල දෙනු ඇත.

අපි උඹලයි අතර එහෙම පරශ්නයක් නෑ. ලන්දේසින් ඇවිත් උඹලව පෙති ගානකොට අපි ලඟට ඇවිල්ල තමයි උඹල බේරුනේ. උඩරට රජතුමා උඹලට ඇවිත් පල්ලිත් 