anyway kolla kiyana kathawe atthak tiyanawaදැන් අපි පැය බාගයක් ඔක්කොම වැඩ නවත්තල මේක බලන්න ඕනෙදකෙටියෙන් දාන්නකෝ මොකෝ කියන්නේ කියල

da oke bana kiyanne kawuda. hamuduruwoda ara kollada ?anyway kolla kiyana kathawe atthak tiyanawa

ඕනවට වඩා පුම්බන්න හදන්න ඵපා.ඉක්මණට පුපුරයි.

කම්මැලි නැ බලපන් පොඩ්ඩක් මාත් web gossip site එකට ගිය වෙලාවේ දැක්කේ![]()
පොඩි එකක් දාපන් අහන්න.කොල්ලා උගේ ආගම කනවා. අනිත් උන්නාන්න්සේ බුද්දාගම කනවා. මට නම් තෙරුනෙ එච්චරයි. මම රහත් වෙලා නැති නිසා මගේ බුද්දියත් හරි අඩුයි ඔව්වා ගැන.කම්මැලි බන් විනාඩි 30ක් නෙපොඩි එකක් දාපන් අහන්න.
කොල්ලා උගේ ආගම කනවා. අනිත් උන්නාන්න්සේ බුද්දාගම කනවා. මට නම් තෙරුනෙ එච්චරයි. මම රහත් වෙලා නැති නිසා මගේ බුද්දියත් හරි අඩුයි ඔව්වා ගැන.
කොළුවට මාර ප්‍රශ්නනෙ තියෙන්නේ. ඌට වෙන හිතන්න දෙයක් නැද්ද දන්නෑ
ඉස්සෙල්ලම කියන්න ඕන මමත් උපන් කතෝලිකයෙක්
මේ කොල්ල පටන් ගන්නෙම වැරදි තැනකින්
හාමුදුරුවොත් කොල්ලට ඒක කියල දෙන්නේ නැතුව ඒ අහින්සකයව අමාරුවේ වෙටෙන්න දීලා බයිට් කරනවා
පලවෙනි වැරැද්ද තමයි ආබ්‍රහමික ආගමක් වූ කතෝලික ආගම එක්ක බුදු දහම එකට තියන්න . සමාන කරන්න හදන එක . කොච්චර කවුරු කොහොම කිව්වත් ඊක කරන්න බැහැ . (මතුපිටින් පේන දේවල් සමාන වුනත් )
ආබ්‍රහමික ආගම ඔක්කොමගේම මුලික හරය වෙන්නේ නිත්‍ය, සැප, ආත්ම කියන කාරණා තුන
බුදු දහමේ මුලික හරය වෙන්නේ අනිත්‍ය, දුක්ඛ , අනාත්ම කියන කාරණා තුන
basic ම පරස්පරයි ..
ඔය කොල්ල අනත වෙලා ඉන්නේ .
එක්කෝ පොර තමන්ගේ ආගම අදහගෙන උන්න නම් දෘෂ්ටිය මොක වුනත් අඩු ගානේ සුගතියකට හරි ලං වෙන්න තිබ්බ