කතෝලිකයෙක්

chanaka

Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    මේකෙ එක තැනකදී කියනවා කතෝලික සහ මුස්ලිම් කියලා බෙදුනේ එකම තාත්තගේ දරුවෝ දෙන්නෙක් කියලා කොල්ලා කියනවා ඇත්තද බොරුද දන්නේ කියලා එහෙම සදහනක් තියනවා කියලා :dull::dull:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    නැ ජෙසුස් නෙමෙයි. එයාගේ පියානන්. (මගේ වයිෆ් කැතලික්, ඒ නිසා සීන් එක දනිමි. ) ඔය බයිබලේ තියනවා මචන් අපූරූ සීන්. ආබ්‍රහම් කියන ඩැල් එකක් ඉන්නවා. ඌ ගෙදර වැඩට හිටපු එකට අරිනවා ලමයි නැති සීන් එකක් නිසා. වැඩකාරිට ලමයෙක් හම්බ වෙනවා. හුට්ට පටස්, ඒ ලමයා කරදඩු උස් වෙනකොට මේ යකාගේ ගැනිටත් ලමයෙක් හම්බ වෙනවා. එතකොට මූ කරන්නේ වැඩ කාරිගේ ලමයායි වැඩකාරියි එලොනනවා. සීන් එකේ හැටියට ඒ එලවපු උන් අල්ලා දෙයියො ආරක්ශා කරනවා, මුස්ලිම් උන් පැවතගෙන එන්නේ උන්ගෙන්. ඒ වගේම යුදෙව් ජනතාව, ඊශ්‍රායෙල් උන් එන්නේ අර ඔරිජිනල් ශොට් එකෙන්, ඒ කියන්නේ ආබ්‍රහම්ගේ රියක් ගැනිගෙන් සෙට් වෙන ලමයින්ගෙන්. අල්ලා ඉක්කුවල් යුදෙව් දෙයියො වෙන්නේ, මේ දර්ව් දෙන්නටම මේ වන් මැන් ටූ සයිඩ් දෙයියො පොරොන්දු වෙනවා අහසේ තරු මෙන් නුම්බලාගේ පරම්පරාව මම වැඩි දියුන කරනවා බො කරනවා කියලා. ඒක ලෙසටම මුස්ලිම් උන්ට හරිනේ.

    ඔක ගැන වෙන ත්‍රේඩ් එකක මම කිව්වා. කතාව ඇත්ත.
    http://www.elakiri.com/forum/showthread.php?p=21429300#post21429300
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දැන් අපි පැය බාගයක් ඔක්කොම වැඩ නවත්තල මේක බලන්න ඕනෙද :oo: කෙටියෙන් දාන්නකෝ මොකෝ කියන්නේ කියල :yes:

    මිනිමයිස් කල්ල වෙන වැඩක් කරන අතරෙ play වෙන්න දාල තියපං ඊට පස්සෙ රෙප් කපපං ඉවරයිනෙ :baffled: :baffled:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ

    ආබ්‍රහමික ආගම ඔක්කොමගේම මුලික හරය වෙන්නේ නිත්‍ය, සැප, ආත්ම කියන කාරණා තුන
    බුදු දහමේ මුලික හරය වෙන්නේ අනිත්‍ය, දුක්ඛ , අනාත්ම කියන කාරණා තුන
    basic ම පරස්පරයි ..

    නිත්‍ය, සැප, ආත්ම කොහෙද මෙහෙම කතෝලික ආගමේ තියෙන්නේ? :confused: මූලාශ්‍රයක් දෙන්න පුලුවන්ද? :baffled:

    සිරාවට දන්නේ නැති නිසා අහන්නේ :yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    මේකෙ එක තැනකදී කියනවා කතෝලික සහ මුස්ලිම් කියලා බෙදුනේ එකම තාත්තගේ දරුවෝ දෙන්නෙක් කියලා කොල්ලා කියනවා ඇත්තද බොරුද දන්නේ කියලා එහෙම සදහනක් තියනවා කියලා :dull::dull:

    මචන් මේ කොල්ල කතෝලික ආගම ගැන දන්නේ නැහැ...:rolleyes: මූ අර දනවතාගේ කතාව ඇහුවමත් කිව්වේ වෙන බයිලයක්...:rofl:

    අනික ඉස්ලාම් කතෝලික කියල වෙන් වීමක් සිද්ද වුනේ නැහැ ඔහොම....:yes: ඉස්ලාම කියන්නේ ජුදා ආගම...ජේසුස් වහන්සේ ආපු කාලේ තිබ්බේ ඕක...ජේසුස් වහන්සේ දෙවියන්ගේ පුත්‍රයා කිව්වම ජුදා දහමට එක පටහැනියි..ඒ නිසා උන් ජේසුස් ව මරුවා...ජේසුස් ගේ අනුගාමිකයෝ ජේසුස් ගේ ඉගැන්වීම් පස්සේ ගියා ජේසුස් ගේ මරණෙන් පස්සේ...ඒ කාලේ කතෝලික කියල එකක් තිබ්බේ නැහැ...එහෙම දේශනා කරලා ප්‍රචාරය උන ආගම තමයි කතෝලික උනේ...ඉස්ලාම් කියන්නේ අර ජුදා ආගමෙන් පැවත එන එක...:yes:

    ක්‍රි.ව. 40දි විතර ඒ කාලේ තිබ්බා අපෝස්තලික කවුන්සිලය කියල එකක්..එකේදී තීරණය කරා කතෝලික ආගමට හැරවෙන ජාතින් මෝසෙස් ගේ නීතිය (පරණ ගිවිසුම / මුස්ලිම් සීන් එක) අනුගමනය කරන්න අවශ්‍ය නැහැයි කියන දේ....ඒ අනුව තමයි කතෝලික ආගම වෙනස් වෙන්න ගත්තේ අර ජුදා ආගමෙන්...:yes:
     
    අනුගමනය කරන්නෙ නැති එක හරි. ඒක පිලිගන්නවා. ඒකනේ උබලා දතට දතක් ඇසට් ඇසක් කියලා මුස්ලිම් උන් වගේ මරාගන්නේ නැත්තේ. නමුත් පරන ගිවිසුමේ ඒ කතාව තියනවා. ජේසුගේ ආගමනයත් එක්ක ක්‍රිතියානි දහම පැවතුනාට. ඒකේ ජුදා ආගමේ ඩිසෙන්ඩන්ට්ලා තමා. මම වරදි නම් නිවැරදි කරන්න,
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    ඌ කතෝලික කියන්න බෑ එක්කෝ කලින් කතෝලික වෙලා ඉඳල දැන් බෞද්ධ වෙලා, නැත්තන් මෙහෙම කතාකරන්නේ කොහොමද කතෝලික නං. :oo:

    ඇයි බැරි? :P මමත් කතෝලික, ඒ උනාට මමත් ඔය වගේ හොයනවා බුදු දහමේ මොකක්ද සත්‍ය ගැන කියල තියෙන්නේ කියල..:yes:

    බොරු කියන්න ඕනේ නැහැ එළකිරියේ ඉන්න බෞද්ධයෝ කුණුහරුප කියන උත්තර දීගන්න බැරි උනාට සමන්ත්බද්රගේ වීඩියෝ වල තමයි මට ඇත්ත තේරුනේ බුදුදහමේ කියන්නේ මොකක්ද කියන දේ...:yes: ඒ මනුස්සයට බැන්නට ඒ මනුස්සය විතරයි සාහිතයයි, දර්ශනයයි වෙන් කරලා කියල දෙනවා මම දැක්කේ...:yes:

    අනිත් එක බන් මේ කොල්ලට තියෙන්නේ සත්‍ය දැනගන්න උවමනාවක් නෙමෙයි...:rolleyes: ඌට ඔතනම පැහැදිලි කරනවනේ ඌට ඔච්චර තේරෙනවනම් ඇයි එන්නේ නැත්තේ කියල? :rofl: ඌට එහෙම යන්න ඕනේ නැහැ..ඌට ඕනේ ඌ දන්නා ටික කියවන්න විතරයි...එක ඒ හාමුදුරුවන්ටත් තේරුනා...:rofl::rofl:
     
    emines

    Junior member
  • Apr 24, 2012
    301
    22
    18
    නිත්‍ය, සැප, ආත්ම කොහෙද මෙහෙම කතෝලික ආගමේ තියෙන්නේ? :confused: මූලාශ්‍රයක් දෙන්න පුලුවන්ද? :baffled:

    සිරාවට දන්නේ නැති නිසා අහන්නේ :yes:

    කතෝලිකයන්ගේ අවසාන අරමුණ තමන්ගේ ආත්මයට සදාකාලික ස්වර්ගීය සැපත ලඟා කරගැනීම කියල ඕනෙම කෙනෙක් දන්නවා .. මුලාශ්‍ර කියල අදහස් කලේ බයිබලයෙන් උපුටල පෙන්නන්න කියලද. එහෙම නතුඅව කතෝලිකයෝ කියනවද සංසාරයක් පංච උපාදානස්කන්දයක් ගැන
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    නිත්‍ය, සැප, ආත්ම කොහෙද මෙහෙම කතෝලික ආගමේ තියෙන්නේ? :confused: මූලාශ්‍රයක් දෙන්න පුලුවන්ද? :baffled:

    සිරාවට දන්නේ නැති නිසා අහන්නේ :yes:

    :confused::confused:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඇයි බැරි? :P මමත් කතෝලික, ඒ උනාට මමත් ඔය වගේ හොයනවා බුදු දහමේ මොකක්ද සත්‍ය ගැන කියල තියෙන්නේ කියල..:yes:

    බොරු කියන්න ඕනේ නැහැ එළකිරියේ ඉන්න බෞද්ධයෝ කුණුහරුප කියන උත්තර දීගන්න බැරි උනාට සමන්ත්බද්රගේ වීඩියෝ වල තමයි මට ඇත්ත තේරුනේ බුදුදහමේ කියන්නේ මොකක්ද කියන දේ...:yes: ඒ මනුස්සයට බැන්නට ඒ මනුස්සය විතරයි සාහිතයයි, දර්ශනයයි වෙන් කරලා කියල දෙනවා මම දැක්කේ...:yes:

    අනිත් එක බන් මේ කොල්ලට තියෙන්නේ සත්‍ය දැනගන්න උවමනාවක් නෙමෙයි...:rolleyes: ඌට ඔතනම පැහැදිලි කරනවනේ ඌට ඔච්චර තේරෙනවනම් ඇයි එන්නේ නැත්තේ කියල? :rofl: ඌට එහෙම යන්න ඕනේ නැහැ..ඌට ඕනේ ඌ දන්නා ටික කියවන්න විතරයි...එක ඒ හාමුදුරුවන්ටත් තේරුනා...:rofl::rofl:
    ප්ලීස් මචන් වදුරන්ගෙන් බණ අහලා චේතවනාරාමෙට ගල් ගහන්න එපා. අවන්කව උබ එහෙම නොකරන එකෙක් නිසයි වාදෙට පැටලුනේ. නැත්තම් මම කීයටවත් වදෙටයන්නේ නැ ආගම් එක්කලා. උබ අර කිව්ව කාරනෙන් වැරදි අදහසක් යනවා රටට ලොකේට. උබට නිර්මල බුදු දහම ඉගෙන ගන්න ආසාවක් තියේ නම් ඔය නයි පනික්කි ලගට යන්න එපා. මිනිහාත් උබලගේ ආගමට කෙලොන මූලදර්මවාදීන් ඉන්නේ. අන්න ඒ වගේ බුද්දාගමට තර්ක ශාස්ත්‍රය උගන්නන්න සෙට් වෙන බුවෙක්. එයාගෙන් නම් නීර්මල බුදු දහම බලා පොරොත්තු වෙන්න එපා. ඊට හොදයි සෙන් හාමුදුරුනමකගෙන් ජිවිතේ ඉගෙන ගන්නවා.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    කතෝලිකයන්ගේ අවසාන අරමුණ තමන්ගේ ආත්මයට සදාකාලික ස්වර්ගීය සැපත ලඟා කරගැනීම කියල ඕනෙම කෙනෙක් දන්නවා .. මුලාශ්‍ර කියල අදහස් කලේ බයිබලයෙන් උපුටල පෙන්නන්න කියලද. එහෙම නතුඅව කතෝලිකයෝ කියනවද සංසාරයක් පංච උපාදානස්කන්දයක් ගැන
    ඒක මචන් ඔය කියන ලෞකික සැපක් නෙමෙයි. අපි නිර්වාන සම්පත්තිය කියනව වගේ උන් කියන්නේ ස්වර්ගීය සැප. අපේ පරම බලාපොරොත්තුව සසර දුකෙන් මිදිලා නිවන් දඉන්න. ඒ ඇයො බලන්නේ දෙවියන් දැකලා ස්වර්ගීය සැප ලබන්න. එතන සැප කියන එක මම හිතන්නේ ලෞකික නැ.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    අනුගමනය කරන්නෙ නැති එක හරි. ඒක පිලිගන්නවා. ඒකනේ උබලා දතට දතක් ඇසට් ඇසක් කියලා මුස්ලිම් උන් වගේ මරාගන්නේ නැත්තේ. නමුත් පරන ගිවිසුමේ ඒ කතාව තියනවා. ජේසුගේ ආගමනයත් එක්ක ක්‍රිතියානි දහම පැවතුනාට. ඒකේ ජුදා ආගමේ ඩිසෙන්ඩන්ට්ලා තමා. මම වරදි නම් නිවැරදි කරන්න,

    කතාව යම් දුරකට ඇත්ත...:yes: හැබැයි මචන් කතෝලික කියන්නේ ජුදා ආගමේ descendant නෙමෙයි... :yes:

    ජේසුස් වහන්සේ ආපු කාලේදී තිබ්බේ ජුදා ආගම..:baffled: ජේසුස් වහන්සේ දේශනා කරේ වෙනස් ම කතාවක්..ඒකට තමයි උන්වහන්සේව මැරුවේ..හැබැයි ජේසුස් අනුගමනය කරපු මිනිස්සු එක නැවැත්තුවේ නැතුව දිගටම දේශනා කරා...අර මෝසෙස් ගේ නීතිය (පරණ ගිවිසුම) අත හැරලා කතෝලික කියන ආගම ඇති වුනේ එහෙමයි..:yes:

    බයිබලේ මචන් අර ටික තියෙනවා...හැබැයි බයිබලේ කොටස් දෙකක් තියෙනවා..පරණ ගිවිසුම හා අලුත් ගිවිසුම කියල..ඒ දෙකම තියෙන්නේ මචන් ඒවා වෙනස් කරන්න අවශ්‍ය නැති නිසා...අපිට තියෙන්නේ අලුත් ගිවිසුම..පරණ ගිවිසුම අසම්පූර්ණයි නම්, එක සම්පූර්ණ උනේ නව ගිවිසුමෙන්...:yes:

    බයිබලය ත්‍රිපිටකයට වගේ සමාන කරන්න බැහැ...බයිබලේ අරමුණ ධර්ම කරුණු දේශනා කරන එකම නෙමෙයි...එක පොත් ගොඩක එකතුවක්...
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    මචන් මේ කොල්ල කතෝලික ආගම ගැන දන්නේ නැහැ...:rolleyes: මූ අර දනවතාගේ කතාව ඇහුවමත් කිව්වේ වෙන බයිලයක්...:rofl:

    අනික ඉස්ලාම් කතෝලික කියල වෙන් වීමක් සිද්ද වුනේ නැහැ ඔහොම....:yes: ඉස්ලාම කියන්නේ ජුදා ආගම...ජේසුස් වහන්සේ ආපු කාලේ තිබ්බේ ඕක...ජේසුස් වහන්සේ දෙවියන්ගේ පුත්‍රයා කිව්වම ජුදා දහමට එක පටහැනියි..ඒ නිසා උන් ජේසුස් ව මරුවා...ජේසුස් ගේ අනුගාමිකයෝ ජේසුස් ගේ ඉගැන්වීම් පස්සේ ගියා ජේසුස් ගේ මරණෙන් පස්සේ...ඒ කාලේ කතෝලික කියල එකක් තිබ්බේ නැහැ...එහෙම දේශනා කරලා ප්‍රචාරය උන ආගම තමයි කතෝලික උනේ...ඉස්ලාම් කියන්නේ අර ජුදා ආගමෙන් පැවත එන එක...:yes:

    ක්‍රි.ව. 40දි විතර ඒ කාලේ තිබ්බා අපෝස්තලික කවුන්සිලය කියල එකක්..එකේදී තීරණය කරා කතෝලික ආගමට හැරවෙන ජාතින් මෝසෙස් ගේ නීතිය (පරණ ගිවිසුම / මුස්ලිම් සීන් එක) අනුගමනය කරන්න අවශ්‍ය නැහැයි කියන දේ....ඒ අනුව තමයි කතෝලික ආගම වෙනස් වෙන්න ගත්තේ අර ජුදා ආගමෙන්...:yes:

    පැහැදිලි මචන් එතකොට කුරණයක් අවේ කොහෙන්ද බන් :confused::confused:
     
    emines

    Junior member
  • Apr 24, 2012
    301
    22
    18

    ඒක මචන් ඔය කියන ලෞකික සැපක් නෙමෙයි. අපි නිර්වාන සම්පත්තිය කියනව වගේ උන් කියන්නේ ස්වර්ගීය සැප. අපේ පරම බලාපොරොත්තුව සසර දුකෙන් මිදිලා නිවන් දඉන්න. ඒ ඇයො බලන්නේ දෙවියන් දැකලා ස්වර්ගීය සැප ලබන්න. එතන සැප කියන එක මම හිතන්නේ ලෞකික නැ.

    කතෝලිකයෝ ඉන්නේ පරදිස පොළොවක සදාකල් ජිවත් වෙන්න.
    නිවන කියන්නේ සැපක් කියල කවුද උඹට බොරු කිව්වේ
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,719
    7,918
    113
    මෙන්න මෙතන...
    බුදු දහම කියන්නේ දර්ශනයක් මිසක් ආගමක් නෙවෙයි.බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා "ධර්මය පහුරක් ලෙසින් භාවිතා කරන්න, එය එගොඩ යන්නට මිස කරතබාගෙන යන්නට භාවිතා කරන්නක් නෙවේ".ධර්මය නිසි තැනින් අල්ලා ගන්න ඕන.එහෙම නැති උනොත් අපි සර්පයෙක්ව වලිගයෙන් අල්ල ගත්ත වගේ වැඩක් තමයි වෙන්නේ..නිවැරදි දැකීම එන්නේ අවබෝධය තුලින්ම විතරයි..මේ අපි වාද කරන දේවල් වැඩක් නැති හිස් දේවල්..​
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    කතාව යම් දුරකට ඇත්ත...:yes: හැබැයි මචන් කතෝලික කියන්නේ ජුදා ආගමේ descendant නෙමෙයි... :yes:

    ජේසුස් වහන්සේ ආපු කාලේදී තිබ්බේ ජුදා ආගම..:baffled: ජේසුස් වහන්සේ දේශනා කරේ වෙනස් ම කතාවක්..ඒකට තමයි උන්වහන්සේව මැරුවේ..හැබැයි ජේසුස් අනුගමනය කරපු මිනිස්සු එක නැවැත්තුවේ නැතුව දිගටම දේශනා කරා...අර මෝසෙස් ගේ නීතිය (පරණ ගිවිසුම) අත හැරලා කතෝලික කියන ආගම ඇති වුනේ එහෙමයි..:yes:

    බයිබලේ මචන් අර ටික තියෙනවා...හැබැයි බයිබලේ කොටස් දෙකක් තියෙනවා..පරණ ගිවිසුම හා අලුත් ගිවිසුම කියල..ඒ දෙකම තියෙන්නේ මචන් ඒවා වෙනස් කරන්න අවශ්‍ය නැති නිසා...අපිට තියෙන්නේ අලුත් ගිවිසුම..පරණ ගිවිසුම අසම්පූර්ණයි නම්, එක සම්පූර්ණ උනේ නව ගිවිසුමෙන්...:yes:

    බයිබලය ත්‍රිපිටකයට වගේ සමාන කරන්න බැහැ...බයිබලේ අරමුණ ධර්ම කරුණු දේශනා කරන එකම නෙමෙයි...එක පොත් ගොඩක එකතුවක්...
    අහ්. ඒක තමයි. මට බයිබලේ කියවන කොට ඔක සෙට් උනා. තාම ඉවර වෙන්න කියෙව්වේ නැ. පරන ගිවිසුම අදහන ආගම් තියනවද තාමත්.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    කතෝලිකයන්ගේ අවසාන අරමුණ තමන්ගේ ආත්මයට සදාකාලික ස්වර්ගීය සැපත ලඟා කරගැනීම කියල ඕනෙම කෙනෙක් දන්නවා .. මුලාශ්‍ර කියල අදහස් කලේ බයිබලයෙන් උපුටල පෙන්නන්න කියලද. එහෙම නතුඅව කතෝලිකයෝ කියනවද සංසාරයක් පංච උපාදානස්කන්දයක් ගැන

    ඉතින් ඕක ලෞකීක සැපයක් නෙමෙයිනේ? :baffled:

    සංසාරයක් ගැන කියන්නේ නැහැ...:yes: පංච උපාදානස්කන්දයක් කියන්නේ මොකක්ද? :confused:
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    පැහැදිලි මචන් එතකොට කුරණයක් අවේ කොහෙන්ද බන් උබ කිව්වා පරණ ගිවිසුම දේට ද කුරාණය සම්බන්ද වෙන්නේ :confused::confused:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    කතෝලිකයෝ ඉන්නේ පරදිස පොළොවක සදාකල් ජිවත් වෙන්න.
    නිවන කියන්නේ සැපක් කියල කවුද උඹට බොරු කිව්වේ
    සැපක් කියන එක උබ අර්තකතනය කරපන්කො. ලෞකික සැප නෙමෙයිනේ බන්. අපි කියන්නේ නැද්ද නිර්වාන සම්පත්තිය කියලා. එතන සැප කියන්නේ ලෞකික සැප නෙමෙයි. කොටින්ම බොරු හරි ඇත්ත හරි අපි කවුරුත් නිවන දැකලත් නැ ස්වර්ගය දැකලත් නැ. ඒ නිසා වචන හරබයෙන් තෙරුමක් නැ. සැප කියන වචනය කතොලික අගමේ ස්වර්ගය ගැන කියනකොට යෙදෙන්නේ ලෞකික නෙමෙයි කියන එක ශුවර්. ඒකයි උන්ට මුස්ලිම් ආගමේ ස්වර්ගය වගේ කන්යාවියො 72ක් ලැබෙනවා වගේ සීන් නැත්තේ. එතන තියෙනවා යම්තාක් දුරකට ලෞකික සැප.