මේකෙ එක තැනකදී කියනවා කතෝලික සහ මුස්ලිම් කියලා බෙදුනේ එකම තාත්තගේ දරුවෝ දෙන්නෙක් කියලා කොල්ලා කියනවා ඇත්තද බොරුද දන්නේ කියලා එහෙම සදහනක් තියනවා කියලා![]()
නැ ජෙසුස් නෙමෙයි. එයාගේ පියානන්. (මගේ වයිෆ් කැතලික්, ඒ නිසා සීන් එක දනිමි. ) ඔය බයිබලේ තියනවා මචන් අපූරූ සීන්. ආබ්‍රහම් කියන ඩැල් එකක් ඉන්නවා. ඌ ගෙදර වැඩට හිටපු එකට අරිනවා ලමයි නැති සීන් එකක් නිසා. වැඩකාරිට ලමයෙක් හම්බ වෙනවා. හුට්ට පටස්, ඒ ලමයා කරදඩු උස් වෙනකොට මේ යකාගේ ගැනිටත් ලමයෙක් හම්බ වෙනවා. එතකොට මූ කරන්නේ වැඩ කාරිගේ ලමයායි වැඩකාරියි එලොනනවා. සීන් එකේ හැටියට ඒ එලවපු උන් අල්ලා දෙයියො ආරක්ශා කරනවා, මුස්ලිම් උන් පැවතගෙන එන්නේ උන්ගෙන්. ඒ වගේම යුදෙව් ජනතාව, ඊශ්‍රායෙල් උන් එන්නේ අර ඔරිජිනල් ශොට් එකෙන්, ඒ කියන්නේ ආබ්‍රහම්ගේ රියක් ගැනිගෙන් සෙට් වෙන ලමයින්ගෙන්. අල්ලා ඉක්කුවල් යුදෙව් දෙයියො වෙන්නේ, මේ දර්ව් දෙන්නටම මේ වන් මැන් ටූ සයිඩ් දෙයියො පොරොන්දු වෙනවා අහසේ තරු මෙන් නුම්බලාගේ පරම්පරාව මම වැඩි දියුන කරනවා බො කරනවා කියලා. ඒක ලෙසටම මුස්ලිම් උන්ට හරිනේ.
ඔක ගැන වෙන ත්‍රේඩ් එකක මම කිව්වා. කතාව ඇත්ත.
http://www.elakiri.com/forum/showthread.php?p=21429300#post21429300
දැන් අපි පැය බාගයක් ඔක්කොම වැඩ නවත්තල මේක බලන්න ඕනෙදකෙටියෙන් දාන්නකෝ මොකෝ කියන්නේ කියල

ආබ්‍රහමික ආගම ඔක්කොමගේම මුලික හරය වෙන්නේ නිත්‍ය, සැප, ආත්ම කියන කාරණා තුන
බුදු දහමේ මුලික හරය වෙන්නේ අනිත්‍ය, දුක්ඛ , අනාත්ම කියන කාරණා තුන
basic ම පරස්පරයි ..
මූලාශ්‍රයක් දෙන්න පුලුවන්ද? 

මේකෙ එක තැනකදී කියනවා කතෝලික සහ මුස්ලිම් කියලා බෙදුනේ එකම තාත්තගේ දරුවෝ දෙන්නෙක් කියලා කොල්ලා කියනවා ඇත්තද බොරුද දන්නේ කියලා එහෙම සදහනක් තියනවා කියලා![]()
මූ අර දනවතාගේ කතාව ඇහුවමත් කිව්වේ වෙන බයිලයක්...
ඉස්ලාම කියන්නේ ජුදා ආගම...ජේසුස් වහන්සේ ආපු කාලේ තිබ්බේ ඕක...ජේසුස් වහන්සේ දෙවියන්ගේ පුත්‍රයා කිව්වම ජුදා දහමට එක පටහැනියි..ඒ නිසා උන් ජේසුස් ව මරුවා...ජේසුස් ගේ අනුගාමිකයෝ ජේසුස් ගේ ඉගැන්වීම් පස්සේ ගියා ජේසුස් ගේ මරණෙන් පස්සේ...ඒ කාලේ කතෝලික කියල එකක් තිබ්බේ නැහැ...එහෙම දේශනා කරලා ප්‍රචාරය උන ආගම තමයි කතෝලික උනේ...ඉස්ලාම් කියන්නේ අර ජුදා ආගමෙන් පැවත එන එක...

අනුගමනය කරන්නෙ නැති එක හරි. ඒක පිලිගන්නවා. ඒකනේ උබලා දතට දතක් ඇසට් ඇසක් කියලා මුස්ලිම් උන් වගේ මරාගන්නේ නැත්තේ. නමුත් පරන ගිවිසුමේ ඒ කතාව තියනවා. ජේසුගේ ආගමනයත් එක්ක ක්රිතියානි දහම පැවතුනාට. ඒකේ ජුදා ආගමේ ඩිසෙන්ඩන්ට්ලා තමා. මම වරදි නම් නිවැරදි කරන්න,මචන් මේ කොල්ල කතෝලික ආගම ගැන දන්නේ නැහැ...මූ අර දනවතාගේ කතාව ඇහුවමත් කිව්වේ වෙන බයිලයක්...
අනික ඉස්ලාම් කතෝලික කියල වෙන් වීමක් සිද්ද වුනේ නැහැ ඔහොම....ඉස්ලාම කියන්නේ ජුදා ආගම...ජේසුස් වහන්සේ ආපු කාලේ තිබ්බේ ඕක...ජේසුස් වහන්සේ දෙවියන්ගේ පුත්‍රයා කිව්වම ජුදා දහමට එක පටහැනියි..ඒ නිසා උන් ජේසුස් ව මරුවා...ජේසුස් ගේ අනුගාමිකයෝ ජේසුස් ගේ ඉගැන්වීම් පස්සේ ගියා ජේසුස් ගේ මරණෙන් පස්සේ...ඒ කාලේ කතෝලික කියල එකක් තිබ්බේ නැහැ...එහෙම දේශනා කරලා ප්‍රචාරය උන ආගම තමයි කතෝලික උනේ...ඉස්ලාම් කියන්නේ අර ජුදා ආගමෙන් පැවත එන එක...
ක්‍රි.ව. 40දි විතර ඒ කාලේ තිබ්බා අපෝස්තලික කවුන්සිලය කියල එකක්..එකේදී තීරණය කරා කතෝලික ආගමට හැරවෙන ජාතින් මෝසෙස් ගේ නීතිය (පරණ ගිවිසුම / මුස්ලිම් සීන් එක) අනුගමනය කරන්න අවශ්‍ය නැහැයි කියන දේ....ඒ අනුව තමයි කතෝලික ආගම වෙනස් වෙන්න ගත්තේ අර ජුදා ආගමෙන්...
ඌ කතෝලික කියන්න බෑ එක්කෝ කලින් කතෝලික වෙලා ඉඳල දැන් බෞද්ධ වෙලා, නැත්තන් මෙහෙම කතාකරන්නේ කොහොමද කතෝලික නං.![]()
මමත් කතෝලික, ඒ උනාට මමත් ඔය වගේ හොයනවා බුදු දහමේ මොකක්ද සත්‍ය ගැන කියල තියෙන්නේ කියල..
ඒ මනුස්සයට බැන්නට ඒ මනුස්සය විතරයි සාහිතයයි, දර්ශනයයි වෙන් කරලා කියල දෙනවා මම දැක්කේ...
ඌට ඔතනම පැහැදිලි කරනවනේ ඌට ඔච්චර තේරෙනවනම් ඇයි එන්නේ නැත්තේ කියල?
ඌට එහෙම යන්න ඕනේ නැහැ..ඌට ඕනේ ඌ දන්නා ටික කියවන්න විතරයි...එක ඒ හාමුදුරුවන්ටත් තේරුනා...

නිත්‍ය, සැප, ආත්ම කොහෙද මෙහෙම කතෝලික ආගමේ තියෙන්නේ?මූලාශ්‍රයක් දෙන්න පුලුවන්ද?
සිරාවට දන්නේ නැති නිසා අහන්නේ![]()
නිත්‍ය, සැප, ආත්ම කොහෙද මෙහෙම කතෝලික ආගමේ තියෙන්නේ?මූලාශ්‍රයක් දෙන්න පුලුවන්ද?
සිරාවට දන්නේ නැති නිසා අහන්නේ![]()


ප්ලීස් මචන් වදුරන්ගෙන් බණ අහලා චේතවනාරාමෙට ගල් ගහන්න එපා. අවන්කව උබ එහෙම නොකරන එකෙක් නිසයි වාදෙට පැටලුනේ. නැත්තම් මම කීයටවත් වදෙටයන්නේ නැ ආගම් එක්කලා. උබ අර කිව්ව කාරනෙන් වැරදි අදහසක් යනවා රටට ලොකේට. උබට නිර්මල බුදු දහම ඉගෙන ගන්න ආසාවක් තියේ නම් ඔය නයි පනික්කි ලගට යන්න එපා. මිනිහාත් උබලගේ ආගමට කෙලොන මූලදර්මවාදීන් ඉන්නේ. අන්න ඒ වගේ බුද්දාගමට තර්ක ශාස්ත්‍රය උගන්නන්න සෙට් වෙන බුවෙක්. එයාගෙන් නම් නීර්මල බුදු දහම බලා පොරොත්තු වෙන්න එපා. ඊට හොදයි සෙන් හාමුදුරුනමකගෙන් ජිවිතේ ඉගෙන ගන්නවා.ඇයි බැරි?මමත් කතෝලික, ඒ උනාට මමත් ඔය වගේ හොයනවා බුදු දහමේ මොකක්ද සත්‍ය ගැන කියල තියෙන්නේ කියල..
බොරු කියන්න ඕනේ නැහැ එළකිරියේ ඉන්න බෞද්ධයෝ කුණුහරුප කියන උත්තර දීගන්න බැරි උනාට සමන්ත්බද්රගේ වීඩියෝ වල තමයි මට ඇත්ත තේරුනේ බුදුදහමේ කියන්නේ මොකක්ද කියන දේ...ඒ මනුස්සයට බැන්නට ඒ මනුස්සය විතරයි සාහිතයයි, දර්ශනයයි වෙන් කරලා කියල දෙනවා මම දැක්කේ...
අනිත් එක බන් මේ කොල්ලට තියෙන්නේ සත්‍ය දැනගන්න උවමනාවක් නෙමෙයි...ඌට ඔතනම පැහැදිලි කරනවනේ ඌට ඔච්චර තේරෙනවනම් ඇයි එන්නේ නැත්තේ කියල?
ඌට එහෙම යන්න ඕනේ නැහැ..ඌට ඕනේ ඌ දන්නා ටික කියවන්න විතරයි...එක ඒ හාමුදුරුවන්ටත් තේරුනා...
![]()
ඒක මචන් ඔය කියන ලෞකික සැපක් නෙමෙයි. අපි නිර්වාන සම්පත්තිය කියනව වගේ උන් කියන්නේ ස්වර්ගීය සැප. අපේ පරම බලාපොරොත්තුව සසර දුකෙන් මිදිලා නිවන් දඉන්න. ඒ ඇයො බලන්නේ දෙවියන් දැකලා ස්වර්ගීය සැප ලබන්න. එතන සැප කියන එක මම හිතන්නේ ලෞකික නැ.කතෝලිකයන්ගේ අවසාන අරමුණ තමන්ගේ ආත්මයට සදාකාලික ස්වර්ගීය සැපත ලඟා කරගැනීම කියල ඕනෙම කෙනෙක් දන්නවා .. මුලාශ්‍ර කියල අදහස් කලේ බයිබලයෙන් උපුටල පෙන්නන්න කියලද. එහෙම නතුඅව කතෝලිකයෝ කියනවද සංසාරයක් පංච උපාදානස්කන්දයක් ගැන
අනුගමනය කරන්නෙ නැති එක හරි. ඒක පිලිගන්නවා. ඒකනේ උබලා දතට දතක් ඇසට් ඇසක් කියලා මුස්ලිම් උන් වගේ මරාගන්නේ නැත්තේ. නමුත් පරන ගිවිසුමේ ඒ කතාව තියනවා. ජේසුගේ ආගමනයත් එක්ක ක්රිතියානි දහම පැවතුනාට. ඒකේ ජුදා ආගමේ ඩිසෙන්ඩන්ට්ලා තමා. මම වරදි නම් නිවැරදි කරන්න,
හැබැයි මචන් කතෝලික කියන්නේ ජුදා ආගමේ descendant නෙමෙයි... 
ජේසුස් වහන්සේ දේශනා කරේ වෙනස් ම කතාවක්..ඒකට තමයි උන්වහන්සේව මැරුවේ..හැබැයි ජේසුස් අනුගමනය කරපු මිනිස්සු එක නැවැත්තුවේ නැතුව දිගටම දේශනා කරා...අර මෝසෙස් ගේ නීතිය (පරණ ගිවිසුම) අත හැරලා කතෝලික කියන ආගම ඇති වුනේ එහෙමයි..

මචන් මේ කොල්ල කතෝලික ආගම ගැන දන්නේ නැහැ...මූ අර දනවතාගේ කතාව ඇහුවමත් කිව්වේ වෙන බයිලයක්...
අනික ඉස්ලාම් කතෝලික කියල වෙන් වීමක් සිද්ද වුනේ නැහැ ඔහොම....ඉස්ලාම කියන්නේ ජුදා ආගම...ජේසුස් වහන්සේ ආපු කාලේ තිබ්බේ ඕක...ජේසුස් වහන්සේ දෙවියන්ගේ පුත්‍රයා කිව්වම ජුදා දහමට එක පටහැනියි..ඒ නිසා උන් ජේසුස් ව මරුවා...ජේසුස් ගේ අනුගාමිකයෝ ජේසුස් ගේ ඉගැන්වීම් පස්සේ ගියා ජේසුස් ගේ මරණෙන් පස්සේ...ඒ කාලේ කතෝලික කියල එකක් තිබ්බේ නැහැ...එහෙම දේශනා කරලා ප්‍රචාරය උන ආගම තමයි කතෝලික උනේ...ඉස්ලාම් කියන්නේ අර ජුදා ආගමෙන් පැවත එන එක...
ක්‍රි.ව. 40දි විතර ඒ කාලේ තිබ්බා අපෝස්තලික කවුන්සිලය කියල එකක්..එකේදී තීරණය කරා කතෝලික ආගමට හැරවෙන ජාතින් මෝසෙස් ගේ නීතිය (පරණ ගිවිසුම / මුස්ලිම් සීන් එක) අනුගමනය කරන්න අවශ්‍ය නැහැයි කියන දේ....ඒ අනුව තමයි කතෝලික ආගම වෙනස් වෙන්න ගත්තේ අර ජුදා ආගමෙන්...


ඒක මචන් ඔය කියන ලෞකික සැපක් නෙමෙයි. අපි නිර්වාන සම්පත්තිය කියනව වගේ උන් කියන්නේ ස්වර්ගීය සැප. අපේ පරම බලාපොරොත්තුව සසර දුකෙන් මිදිලා නිවන් දඉන්න. ඒ ඇයො බලන්නේ දෙවියන් දැකලා ස්වර්ගීය සැප ලබන්න. එතන සැප කියන එක මම හිතන්නේ ලෞකික නැ.
අහ්. ඒක තමයි. මට බයිබලේ කියවන කොට ඔක සෙට් උනා. තාම ඉවර වෙන්න කියෙව්වේ නැ. පරන ගිවිසුම අදහන ආගම් තියනවද තාමත්.කතාව යම් දුරකට ඇත්ත...හැබැයි මචන් කතෝලික කියන්නේ ජුදා ආගමේ descendant නෙමෙයි...
ජේසුස් වහන්සේ ආපු කාලේදී තිබ්බේ ජුදා ආගම..ජේසුස් වහන්සේ දේශනා කරේ වෙනස් ම කතාවක්..ඒකට තමයි උන්වහන්සේව මැරුවේ..හැබැයි ජේසුස් අනුගමනය කරපු මිනිස්සු එක නැවැත්තුවේ නැතුව දිගටම දේශනා කරා...අර මෝසෙස් ගේ නීතිය (පරණ ගිවිසුම) අත හැරලා කතෝලික කියන ආගම ඇති වුනේ එහෙමයි..
බයිබලේ මචන් අර ටික තියෙනවා...හැබැයි බයිබලේ කොටස් දෙකක් තියෙනවා..පරණ ගිවිසුම හා අලුත් ගිවිසුම කියල..ඒ දෙකම තියෙන්නේ මචන් ඒවා වෙනස් කරන්න අවශ්‍ය නැති නිසා...අපිට තියෙන්නේ අලුත් ගිවිසුම..පරණ ගිවිසුම අසම්පූර්ණයි නම්, එක සම්පූර්ණ උනේ නව ගිවිසුමෙන්...
බයිබලය ත්‍රිපිටකයට වගේ සමාන කරන්න බැහැ...බයිබලේ අරමුණ ධර්ම කරුණු දේශනා කරන එකම නෙමෙයි...එක පොත් ගොඩක එකතුවක්...
කතෝලිකයන්ගේ අවසාන අරමුණ තමන්ගේ ආත්මයට සදාකාලික ස්වර්ගීය සැපත ලඟා කරගැනීම කියල ඕනෙම කෙනෙක් දන්නවා .. මුලාශ්‍ර කියල අදහස් කලේ බයිබලයෙන් උපුටල පෙන්නන්න කියලද. එහෙම නතුඅව කතෝලිකයෝ කියනවද සංසාරයක් පංච උපාදානස්කන්දයක් ගැන

පංච උපාදානස්කන්දයක් කියන්නේ මොකක්ද? 
සැපක් කියන එක උබ අර්තකතනය කරපන්කො. ලෞකික සැප නෙමෙයිනේ බන්. අපි කියන්නේ නැද්ද නිර්වාන සම්පත්තිය කියලා. එතන සැප කියන්නේ ලෞකික සැප නෙමෙයි. කොටින්ම බොරු හරි ඇත්ත හරි අපි කවුරුත් නිවන දැකලත් නැ ස්වර්ගය දැකලත් නැ. ඒ නිසා වචන හරබයෙන් තෙරුමක් නැ. සැප කියන වචනය කතොලික අගමේ ස්වර්ගය ගැන කියනකොට යෙදෙන්නේ ලෞකික නෙමෙයි කියන එක ශුවර්. ඒකයි උන්ට මුස්ලිම් ආගමේ ස්වර්ගය වගේ කන්යාවියො 72ක් ලැබෙනවා වගේ සීන් නැත්තේ. එතන තියෙනවා යම්තාක් දුරකට ලෞකික සැප.කතෝලිකයෝ ඉන්නේ පරදිස පොළොවක සදාකල් ජිවත් වෙන්න.
නිවන කියන්නේ සැපක් කියල කවුද උඹට බොරු කිව්වේ