කතෝලිකයෙක්

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ

    ඒක මචන් ඔය කියන ලෞකික සැපක් නෙමෙයි. අපි නිර්වාන සම්පත්තිය කියනව වගේ උන් කියන්නේ ස්වර්ගීය සැප. අපේ පරම බලාපොරොත්තුව සසර දුකෙන් මිදිලා නිවන් දඉන්න. ඒ ඇයො බලන්නේ දෙවියන් දැකලා ස්වර්ගීය සැප ලබන්න. එතන සැප කියන එක මම හිතන්නේ ලෞකික නැ.

    :yes::yes: ස්වර්ගය කියන්නේ මොකක්ද කියල බයිබලේ මචන් හරි නිර්වචනයක් නැහැ...:baffled: මොකද ජේසුස් වහන්සේ කියනවා ස්වර්ගය අතනය, මෙතන කියල පෙන්නන බැහැ..එක තියෙන්නේ ඔබ තුලයි කියල...:confused::oo:

    මම බුද්ධාගමේ උන් එක්ක මේකේ වාද කරාට මම බුද්ධ දේශනා ගොඩක් පිළිගන්න කෙනෙක්..මට පෙන්න බැරි අනිත් ආගම් වලට මඩ ගහල මී හරක් වගේ හැසිරෙන උන්වයි..උන්ට උත්තර දෙන්නේ උන්ගේ ක්‍රමේට...:rofl:

    හැබැයි මම සැහෙන්න බුද්ධ දේශනා ගැන හොයල බලනවා මොකද බත් පිඩ අතේ තියෙද්දී කටට දාගන්නත් පින තියෙන්න ඕනනේ..:yes: ලංකාවේ අපිට මේ වගේ හොද වටපිටාවක් තියෙද්දී ඕක හොයල බලන්නේ නැතුව ඉන්නවනම් හරිම මෝඩ කමක් මගේ අදහසේ හැටියට :)

    emines

    Junior member
  • Apr 24, 2012
    301
    22
    18
    සැපක් කියන එක උබ අර්තකතනය කරපන්කො. ලෞකික සැප නෙමෙයිනේ බන්. අපි කියන්නේ නැද්ද නිර්වාන සම්පත්තිය කියලා. එතන සැප කියන්නේ ලෞකික සැප නෙමෙයි. කොටින්ම බොරු හරි ඇත්ත හරි අපි කවුරුත් නිවන දැකලත් නැ ස්වර්ගය දැකලත් නැ. ඒ නිසා වචන හරබයෙන් තෙරුමක් නැ. සැප කියන වචනය කතොලික අගමේ ස්වර්ගය ගැන කියනකොට යෙදෙන්නේ ලෞකික නෙමෙයි කියන එක ශුවර්. ඒකයි උන්ට මුස්ලිම් ආගමේ ස්වර්ගය වගේ කන්යාවියො 72ක් ලැබෙනවා වගේ සීන් නැත්තේ. එතන තියෙනවා යම්තාක් දුරකට ලෞකික සැප.

    හරකුන්ට කලනය තේරුම් කිරීම.. අමාරු නෙමේ කරන්න බැරි වැඩකි
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,449
    7,132
    113
    Western Province, SL
    www.myjournalview.com
    බුදු දහම කියන්නේ දර්ශනයක් මිසක් ආගමක් නෙවෙයි.බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා "ධර්මය පහුරක් ලෙසින් භාවිතා කරන්න, එය එගොඩ යන්නට මිස කරතබාගෙන යන්නට භාවිතා කරන්නක් නෙවේ".ධර්මය නිසි තැනින් අල්ලා ගන්න ඕන.එහෙම නැති උනොත් අපි සර්පයෙක්ව වලිගයෙන් අල්ල ගත්ත වගේ වැඩක් තමයි වෙන්නේ..නිවැරදි දැකීම එන්නේ අවබෝධය තුලින්ම විතරයි..මේ අපි වාද කරන දේවල් වැඩක් නැති හිස් දේවල්..​

    හරියටම හරි .
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    :yes::yes: ස්වර්ගය කියන්නේ මොකක්ද කියල බයිබලේ මචන් හරි නිර්වචනයක් නැහැ...:baffled: මොකද ජේසුස් වහන්සේ කියනවා ස්වර්ගය අතනය, මෙතන කියල පෙන්නන බැහැ..එක තියෙන්නේ ඔබ තුලයි කියල...:confused::oo:

    මම බුද්ධාගමේ උන් එක්ක මේකේ වාද කරාට මම බුද්ධ දේශනා ගොඩක් පිළිගන්න කෙනෙක්..මට පෙන්න බැරි අනිත් ආගම් වලට මඩ ගහල මී හරක් වගේ හැසිරෙන උන්වයි..උන්ට උත්තර දෙන්නේ උන්ගේ ක්‍රමේට...:rofl:

    හැබැයි මම සැහෙන්න බුද්ධ දේශනා ගැන හොයල බලනවා මොකද බත් පිඩ අතේ තියෙද්දී කටට දාගන්නත් පින තියෙන්න ඕනනේ..:yes: ලංකාවේ අපිට මේ වගේ හොද වටපිටාවක් තියෙද්දී ඕක හොයල බලන්නේ නැතුව ඉන්නවනම් හරිම මෝඩ කමක් මගේ අදහසේ හැටියට :)

    දර්මය ඉගෙන ගන්න උබට බාදාවක් නැ මචන්. උගත් වියත් ස්වාමින්වහන්සේලා ලන්කාවේ ඔනා තරම් ඉන්නවා. ඒ අයගෙන් නොදන්න දේ දැනගන්න පුලුවන්. හැබැයි සමන්ත්‍රබ්ද්‍ර ටිකක් රැඩිකල් චරිතයක්. දර්ශනය ගැන අවබොදයක් නැති කෙනෙකුට එයාගේ බන ඇහුවොත් ඔලුවට එන්නේ වෙනමම දෙයක්. මෙතන මේ කොල්ලටත් උනේ ඒක. අන්තිමට මිනිහට අච්චාරු වෙනවා.

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    හරකුන්ට කලනය තේරුම් කිරීම.. අමාරු නෙමේ කරන්න බැරි වැඩකි
    කරන්න එපා මචන්. හරකට පාඩුවේ ඉන්න දීපන්. ඌ තනකොල පුන්නකු ටිකක් කලා ඉදියි. උබ තෙරෙන එකෙකුට උගන්නපන්කො.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මිනිමයිස් කල්ල වෙන වැඩක් කරන අතරෙ play වෙන්න දාල තියපං ඊට පස්සෙ රෙප් කපපං ඉවරයිනෙ :baffled: :baffled:

    ඩේට ටිකට කෙලවෙනවනේ බන් :( රුපියල් පනහේ ඩේට කාඩ් දාල එන උන් හැටියට ඕව බලන්න විදිහක් නෑ අපිට
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇයි බැරි? :P මමත් කතෝලික, ඒ උනාට මමත් ඔය වගේ හොයනවා බුදු දහමේ මොකක්ද සත්‍ය ගැන කියල තියෙන්නේ කියල..:yes:

    බොරු කියන්න ඕනේ නැහැ එළකිරියේ ඉන්න බෞද්ධයෝ කුණුහරුප කියන උත්තර දීගන්න බැරි උනාට සමන්ත්බද්රගේ වීඩියෝ වල තමයි මට ඇත්ත තේරුනේ බුදුදහමේ කියන්නේ මොකක්ද කියන දේ...:yes: ඒ මනුස්සයට බැන්නට ඒ මනුස්සය විතරයි සාහිතයයි, දර්ශනයයි වෙන් කරලා කියල දෙනවා මම දැක්කේ...:yes:

    අනිත් එක බන් මේ කොල්ලට තියෙන්නේ සත්‍ය දැනගන්න උවමනාවක් නෙමෙයි...:rolleyes: ඌට ඔතනම පැහැදිලි කරනවනේ ඌට ඔච්චර තේරෙනවනම් ඇයි එන්නේ නැත්තේ කියල? :rofl: ඌට එහෙම යන්න ඕනේ නැහැ..ඌට ඕනේ ඌ දන්නා ටික කියවන්න විතරයි...එක ඒ හාමුදුරුවන්ටත් තේරුනා...:rofl::rofl:

    ඉතින් නියම කතෝලික නං ආය පන්සල් අස්සෙ රිංගන්න යන්න ඕනේ නෑ නෙ. එක්කෝ මෙයා උපතින් කතෝලික හැබැයි ටිකක් විවෘත අදහස් තියෙන කතෝලික ආගම උනත් සීරියස් අදහන්නේ නැති කෙනෙක්. එහෙම නං කතෝලික කියන ලේබල් එක ගැලපෙන්නේ නෑ මෙයාට.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඩේට ටිකට කෙලවෙනවනේ බන් :( රුපියල් පනහේ ඩේට කාඩ් දාල එන උන් හැටියට ඕව බලන්න විදිහක් නෑ අපිට

    ඉතිං ඒ වුනාට කියල තියෙනවනෙ බලන්නැතුව රෙප් කපන්න එපා කියල උඹට කපන්න ඕනෙ නං data ගැන හිතන්නැතුව play කරන්නම වෙනව :baffled: :baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉතිං ඒ වුනාට කියල තියෙනවනෙ බලන්නැතුව රෙප් කපන්න එපා කියල උඹට කපන්න ඕනෙ නං data ගැන හිතන්නැතුව play කරන්නම වෙනව :baffled: :baffled:

    මම රෙප් කැපුවේ නෑ ඉතින්, කපන්න හිතුනොත් ඔක්කොම බලල කපන්නන්. :yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    ප්ලීස් මචන් වදුරන්ගෙන් බණ අහලා චේතවනාරාමෙට ගල් ගහන්න එපා. අවන්කව උබ එහෙම නොකරන එකෙක් නිසයි වාදෙට පැටලුනේ. නැත්තම් මම කීයටවත් වදෙටයන්නේ නැ ආගම් එක්කලා. උබ අර කිව්ව කාරනෙන් වැරදි අදහසක් යනවා රටට ලොකේට. උබට නිර්මල බුදු දහම ඉගෙන ගන්න ආසාවක් තියේ නම් ඔය නයි පනික්කි ලගට යන්න එපා. මිනිහාත් උබලගේ ආගමට කෙලොන මූලදර්මවාදීන් ඉන්නේ. අන්න ඒ වගේ බුද්දාගමට තර්ක ශාස්ත්‍රය උගන්නන්න සෙට් වෙන බුවෙක්. එයාගෙන් නම් නීර්මල බුදු දහම බලා පොරොත්තු වෙන්න එපා. ඊට හොදයි සෙන් හාමුදුරුනමකගෙන් ජිවිතේ ඉගෙන ගන්නවා.

    මට මචන් ඌ කතෝලික ආගමට කෙලෙව්වට ප්‍රශ්නයක් නැහැ..වැදගත් වෙන්නේ සත්‍ය මිසක් වෙන දෙයක් නෙමෙයි..ඌ මචන් අර කතෝලික කොල්ලව උගේ ආගමට ගන්න ට්‍රයි කරා...එත් ඒකට මට මල පැන්නේ නැහැ..මොකද මට හිතෙන්නේ ඌ උනත් ඒ වෙලාවේ කරන්න ඕනේ හොදම දේ එක කියල..:yes:

    අහ්. ඒක තමයි. මට බයිබලේ කියවන කොට ඔක සෙට් උනා. තාම ඉවර වෙන්න කියෙව්වේ නැ. පරන ගිවිසුම අදහන ආගම් තියනවද තාමත්.

    ජුදා ආගමේ අදහන්නේ ඕක වෙන්න ඇති...මම දන්නේ නැහැ බන් හරියට.. :baffled:

    පැහැදිලි මචන් එතකොට කුරණයක් අවේ කොහෙන්ද බන් උබ කිව්වා පරණ ගිවිසුම දේට ද කුරාණය සම්බන්ද වෙන්නේ :confused::confused:

    කුරානය කියන්නේ මුහම්මද් ට අල්ලා විසින් පවුද්ගලිකව එළිදරව් කරපු සත්‍ය...මිනිහට අවුරුදු 40දි තමයි පලවෙනියෙන් ඕක කියල තියෙන්නේ..මරෙනකන්ම මිනිහාට ඕක අල්ලාගෙන් ලැබිලා තියෙනවා...

    බයිබලේ තියෙන සමහර කරුණු කුරානයේ තියෙනවා...කුරානේ තියෙන්නේ මොහොමඩ් ට දෙය්යෝ කියපු ටික නීති මාලාවක් වගේ සීන් එකක්..

    බයිබලේ කියන්නේ පැරණි පොත් පත් ගොඩක එකතුවක්...:yes::yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    දර්මය ඉගෙන ගන්න උබට බාදාවක් නැ මචන්. උගත් වියත් ස්වාමින්වහන්සේලා ලන්කාවේ ඔනා තරම් ඉන්නවා. ඒ අයගෙන් නොදන්න දේ දැනගන්න පුලුවන්. හැබැයි සමන්ත්‍රබ්ද්‍ර ටිකක් රැඩිකල් චරිතයක්. දර්ශනය ගැන අවබොදයක් නැති කෙනෙකුට එයාගේ බන ඇහුවොත් ඔලුවට එන්නේ වෙනමම දෙයක්. මෙතන මේ කොල්ලටත් උනේ ඒක. අන්තිමට මිනිහට අච්චාරු වෙනවා.

    [/SIZE]

    මෙහෙමයි මචන් මා එක්ක තරහ වෙන්න එපා..රැඩිකල් උනාට මට එක ප්‍රශ්නයක් නැහැ..බුදු දහමට ඌ කියන ඒවා පහරක් උනාට එක මට රිදෙන්නේ නැහැ..:yes:

    මොකද මම සම්ප්‍රදාය ඔලුවේ තියන් ඒ කතා අහන කෙනෙක් නෙමෙයිනේ...:yes: මගේ ඔලුවේ බෞද්ධ සම්ප්‍රදාය හරි, මේක මෙහෙමයි නේ වෙන්න ඕනේ කියල එකක් මගේ ඔලුවේ නැහැ...මිනිහ දේශනා කරන්නේ බෞද්ධ දර්ශනය..මටත් ඕනේ එක...:yes: මට සම්ප්‍රදාය වැඩක් නැහැ..බුදු හාමුරුදුවෝ ජීවිතේ සත්‍ය ගැන දේශනා කරපු ටික අහගන්න තිබ්බනම් මට ඇති..මිනිහ දේශනා කරන දේවල් වැරදි නම් කවුරු හරි කෙලින්ම එක කියන්න ඕනේ..එත් එහෙම කියන්නත් බැහැනේ? මිනිහගේ අවුල මිනිහ සම්ප්‍රදාය අනුව නෙමෙයි කියන්නේ...එක මට අදාළ නැහැ...:)

    මට නම් බෞද්ධ දර්ශනය ගැන පැහැදීමක් ඇති උනේ මිනිහගේ දේශනා වලින් අවන්කවම...වෙන දෙයක් හෝ එපා වීමක් ඇති උනේ නැහැ..මොකක්ද බුදු දර්ශනයේ කියල තියෙන්නේ කියල ඉගෙන ගන්න අවශ්‍යතාවයක් ඇති වෙනවා එකෙන්...:yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    ඉතින් නියම කතෝලික නං ආය පන්සල් අස්සෙ රිංගන්න යන්න ඕනේ නෑ නෙ. එක්කෝ මෙයා උපතින් කතෝලික හැබැයි ටිකක් විවෘත අදහස් තියෙන කතෝලික ආගම උනත් සීරියස් අදහන්නේ නැති කෙනෙක්. එහෙම නං කතෝලික කියන ලේබල් එක ගැලපෙන්නේ නෑ මෙයාට.

    නියම කතෝලික කියන්නේ මොකක්ද? :confused:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නියම කතෝලික කියන්නේ මොකක්ද? :confused:

    නියම කතෝලික කියන්නේ මෙහෙමයි කියල අර්ථ දැක්වීමක් කරන්න බෑ. ඒත් එක ආගමක් අදහන කෙනෙක් වෙන ආගමක් ගැන උනන්දු වෙනව කියනකොටම එතන පොඩි වැට උඩ ගතියක් තියෙනව නෙ. සාමන්‍යයෙන් තදට ආගම ගැන විශ්වාසයෙන් අදහන කෙනෙක්ට වෙන වෙන තැන්වලින් ප්‍රශ්න අහන්න ඒවට උත්තර හොයන්න අවශ්‍යතාවයක් නෑ නෙ තමන්ගේ ආගම ගැන 100% විස්වාස නං. ඒකයි මම එහෙම කීවේ.
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    නියම කතෝලික කියන්නේ මෙහෙමයි කියල අර්ථ දැක්වීමක් කරන්න බෑ. ඒත් එක ආගමක් අදහන කෙනෙක් වෙන ආගමක් ගැන උනන්ඳු වෙනව කියනකොටම එතන පොඩි වැට උඩ ගතියක් තියෙනව නෙ. ඒකයි මම එහෙම කීවේ.

    එහෙම එකක් නැහැනේ බන්...සමහරු දැනුම හොයාගන්න ඔහොම කරනවා...කොයි ආගමත් ඔප්පු කරලා නැහැනේ මේක හරි මේක වැරදියි කියල..

    එතකොට කෙනෙක් ට යම්කිසි දර්ශනයක ගත හැක්කක් තියෙනවා වගේ පෙනුණාම එක හොයල බලන්න පුළුවන් වෙන්න ඕනේ...:yes:
     
    redcafe

    Well-known member
  • Jun 3, 2009
    1,907
    100
    63
    honda teeranayak aragathata weradi thenta gihin thiyenne, ahapu banath bageta ahala me dail eka prashan ahanne, thaamth kakulak ehe
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එහෙම එකක් නැහැනේ බන්...සමහරු දැනුම හොයාගන්න ඔහොම කරනවා...කොයි ආගමත් ඔප්පු කරලා නැහැනේ මේක හරි මේක වැරදියි කියල..

    එතකොට කෙනෙක් ට යම්කිසි දර්ශනයක ගත හැක්කක් තියෙනවා වගේ පෙනුණාම එක හොයල බලන්න පුළුවන් වෙන්න ඕනේ...:yes:

    එහෙම හොයල බලන එකේ කිසි වැරද්දක් නෑ, අනිවාර්යයෙන් ඒක තමා වෙන්න ඕනේ.:yes:

    හැබැයි ආගමක් කියන්නේ විස්වාසෙන් අදහන දෙයක් නෙ. නැතුව හොයල බල බල ඔප්පු කර කර අදහන දෙයක් නෙවේ නෙ. ඉතින් අනික්ව ගැනත් පොඩ්ඩක් හොයල බලන්න ඕනේ කියනකොටම තමන්ගේ දැන් අදහන ආගම ගැන තියෙන විස්වාසේ පොඩි අවුලක් තියෙනව. මොකෝ වෙන ආගමක දෙයක් උනත් ඔප්පු කරලා නෑ නෙ තාම, ඒකත් විස්වාසෙන් අදහන්න තියෙන්නෙ.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    එහෙම හොයල බලන එකේ කිසි වැරද්දක් නෑ, අනිවාර්යයෙන් ඒක තමා වෙන්න ඕනේ.:yes:

    හැබැයි ආගමක් කියන්නේ විස්වාසෙන් අදහන දෙයක් නෙ. නැතුව හොයල බල බල ඔප්පු කර කර අදහන දෙයක් නෙවේ නෙ. ඉතින් අනික්ව ගැනත් පොඩ්ඩක් හොයල බලන්න ඕනේ කියනකොටම තමන්ගේ දැන් අදහන ආගම ගැන තියෙන විස්වාසේ පොඩි අවුලක් තියෙනව. මොකෝ වෙන ආගමක දෙයක් උනත් ඔප්පු කරලා නෑ නෙ තාම, ඒකත් විස්වාසෙන් අදහන්න තියෙන්නෙ.

    අදහන්න නෙමෙයි නේ හොයල බලන්නේ...:)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අදහන්න නෙමෙයි නේ හොයල බලන්නේ...:)

    නිකන් හොයල බැලීමට වඩා දෙයක් මෙතන තියෙනව, සුදු ඇඳගෙන පන්සලට ගිහින් තමන්ගේ කාලේ කැපකරගෙන මෙහෙම ප්‍රශ්න අහන්න/බණ අහන්න යනවා කියන්නේ නිකන් ආසාවට හොයාබලනවට වඩා පියවරක් ඉස්සරහට ගිහින්.
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    නිකන් හොයල බැලීමට වඩා දෙයක් මෙතන තියෙනව, සුදු ඇඳගෙන පන්සලට ගිහින් තමන්ගේ කාලේ කැපකරගෙන මෙහෙම ප්‍රශ්න අහන්න/බණ අහන්න යනවා කියන්නේ නිකන් ආසාවට හොයාබලනවට වඩා පියවරක් ඉස්සරහට ගිහින්.

    :yes::yes: