කතෝලිකයෙක්

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    නිකන් හොයල බැලීමට වඩා දෙයක් මෙතන තියෙනව, සුදු ඇඳගෙන පන්සලට ගිහින් තමන්ගේ කාලේ කැපකරගෙන මෙහෙම ප්‍රශ්න අහන්න/බණ අහන්න යනවා කියන්නේ නිකන් ආසාවට හොයාබලනවට වඩා පියවරක් ඉස්සරහට ගිහින්.

    පැහැදිලිවම නිකන් හොයල බලනවට වඩා දෙයක් තියෙනවා...:yes: නිකන් හොයල බලනවා කියන්නේ මේ වගේ අහු උනොත් වීඩියෝ බලනවා ඒ වගේ නේ...ඇත්තටම හොයල බලන කෙනාට ගිහින් බලන්න පුළුවන්...:yes:

    ඉතින් මොකද? වෙලාව තියෙනවනම් ගිහින් අහල බලල එන්න බැරි කමක් නැහැනේ...:confused::oo:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඉතින් එහෙම හොයල බලන එක නරකයි කියල මම කිවේ නෑ :no: එහෙම කරන එක හොඳයි කිසි ප්‍රශ්නයක් නෑ.

    මම කිවේ එහෙම කෙනෙක්ට කතෝලික කියන ලේබල් එක ගහන එක කොච්චර ගැලපෙනවද කියල. :oo: නිකන් මගේ අදහස කිවේ වෙන වැරද්දක් කිවේ නෑ. :)
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    ඉතින් එහෙම හොයල බලන එක නරකයි කියල මම කිවේ නෑ :no: එහෙම කරන එක හොඳයි කිසි ප්‍රශ්නයක් නෑ.

    මම කිවේ එහෙම කෙනෙක්ට කතෝලික කියන ලේබල් එක ගහන එක කොච්චර ගැලපෙනවද කියල. :oo: නිකන් මගේ අදහස කිවේ වෙන වැරද්දක් කිවේ නෑ. :)

    ඉතින් කතෝලික උනා කියල එක ප්‍රශ්නයක් නෙමෙයි නේ..:baffled: සිරාවට මට එහෙම අවුලක් පෙන්නේ නැහැ..:nerd: කතෝලික කියන ලේබල් එක ගහන් ගියාම ගැලපෙන්නේ නැත්තේ ඇයි? :baffled:

    උඹ කිව්වනේ කොයි ආගමත් විස්වාසෙන් අදහන්නේ කියල...:D ඉතින් මචන් මෙහෙම හොයල බලන්න පුළුවන් කම තියෙද්දී ටිකක් හොයල බලල තේරුම් ගන්න එක හොදයිනේ...:yes: විස්වාස කරන දෙයක් නිසා බොරුවට කිව්ව පලියට විස්වාස කරන්න ඕනේ නැහැනේ...:yes: කතෝලික උනත් කොයි එක උනත් තමන්ගේ හිතට හරි කියල හිතෙන දේ තමයි විස්වාස කරන්න ඕනේ..කතෝලික උනා කියල තමන්ගේ හිතට එතන තමන් හොයන සැනසීම නැත්තම් මේ වගේ හොයාගෙන ගිහින් තමන්ගේ හිතට සැනසීම ලැබෙන දෙයක් තියෙනවද කියල පිරික්සන එක වටිනවා...:yes:

    මට මේ වීඩියෝ එක බැලුවම මචන් බයිබලේ එන කතාවක් මතක් වෙනවා...ඒ පොහොසත් තරුණයාගේ කතාව...මේ හාමුදුරුවෝ ඇහුවෙත් ඒ කතාව ගැන මුගෙන්...එත් මූට එක දන්නේ නැහැ...:rofl:

    ඒ කතාවේ එක පොහොසත් තරුණයෙක් ජේසුස් වහන්සේගෙන් ඇවිත් අහනව සදාතන ජීවිතය ගන්න මම කරන්න ඕනේ මොකක්ද කියල? :confused: හරියට මේ කොල්ල මේ හාමුරුවන්ගෙන් අහනවා වගේ...එතකොට ජේසුස් කියනවා "ඔයාගේ ලග තියෙන සේරම දේපල වස්තුව විකුණලා, දුප්පතුන්ට බෙදල මගේ පසුපස එන්න" කියල..එත් මේක අහල අර තරුණය පස්ස ගහනවා...ශේප් වෙලා මාරු වෙනවා...:P

    මේ හාමුරුවොත් මූට කියන්නේ ඒකමයි..මූත් කොච්චර කියෙව්වත් ඒකට සූදානම් නැහැ...:rofl: හාමුදුරුවන්ට කියන්න ඕනේ උනෙත් ඒ කතාව අරන් ඒ සිද්දිය ගැන...මූ වෙන රෙද්දක් නේ කිව්වේ...:baffled::rofl:
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    meyage marketing parak kiyala thama matanam hitenne...thawa tika kalekin muslim ekekvath genalla mekama karai...

    dan catholica kattiya atare meya market venawa, ilaga thambi athare,,, :D:rofl::rofl:

    kalekin dakapu hoda business karayek....from nothing to a billionaire ???
    :P:P:P:P
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    meyage marketing parak kiyala thama matanam hitenne...thawa tika kalekin muslim ekekvath genalla mekama karai...

    dan catholica kattiya atare meya market venawa, ilaga thambi athare,,, :D:rofl::rofl:

    kalekin dakapu hoda business karayek....from nothing to a billionaire ???
    :P:P:P:P

    ඕකනම් මටත් හිතුනා...මෙයාම ගෙන්නාගෙන මෙයාම හොඳ කියාගන්නවා වගේ සීන් එකක් පේනවා..:rofl:

    කොහොමත් ඉරාජ් එක්ක ඉන්න නිසා මාකටින් දන්නේ නැහැ කියන්න බැහැ :yes::yes: මුස්ලිම් උන් ගෙන්නන්නේ නැහැ මලාට...මොකද කතෝලික, බෞද්ද වගේ නෙමෙයි මුස්ලිම් උන්...

    උන් කට වහන් ඉන්නේ නැහැ ඕව දැකල..ඔතන තම්බියෙක් දැක්කොත් උන් උගේ අග මුල අනිවා හොයනවා...ඒ ඌ සිරා මුස්ලිම් එකෙක් නම් එක්කෝ උගේ බෙල්ල කපන්න, නැත්තම් ගල් ගහල මරන්න...:baffled:

    බොරු එකෙක් නම් ඌ බොරුයි කියල ප්‍රසිද්ද කරලා මේ හාමුදුරුවන්ට කෙලවන්න...මෙයා උන් එක්ක හැප්පෙන්න යන එකක් නැහැ...:yes:
     
    Last edited:

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,203
    754

    :oo::oo:
     
    Harry_Potter

    Member
    Feb 15, 2009
    445
    6
    0
    Hogwarts
    mamanam me video eka baluwth na balala wedakuth naa:oo:
    katholikayek hatiyata man mage agama adahanawa wiswasa karanwa:yes:
    thama thamange agam hariyata adahanawanam oya eka eka ayage baila walin wadak naa:D
    danna widiyata muslim agama arenna anik kisima agamakin waradi wada karanna anubala denna naa:rolleyes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉතින් කතෝලික උනා කියල එක ප්‍රශ්නයක් නෙමෙයි නේ..:baffled: සිරාවට මට එහෙම අවුලක් පෙන්නේ නැහැ..:nerd: කතෝලික කියන ලේබල් එක ගහන් ගියාම ගැලපෙන්නේ නැත්තේ ඇයි? :baffled:

    උඹ කිව්වනේ කොයි ආගමත් විස්වාසෙන් අදහන්නේ කියල...:D ඉතින් මචන් මෙහෙම හොයල බලන්න පුළුවන් කම තියෙද්දී ටිකක් හොයල බලල තේරුම් ගන්න එක හොදයිනේ...:yes: විස්වාස කරන දෙයක් නිසා බොරුවට කිව්ව පලියට විස්වාස කරන්න ඕනේ නැහැනේ...:yes: කතෝලික උනත් කොයි එක උනත් තමන්ගේ හිතට හරි කියල හිතෙන දේ තමයි විස්වාස කරන්න ඕනේ..කතෝලික උනා කියල තමන්ගේ හිතට එතන තමන් හොයන සැනසීම නැත්තම් මේ වගේ හොයාගෙන ගිහින් තමන්ගේ හිතට සැනසීම ලැබෙන දෙයක් තියෙනවද කියල පිරික්සන එක වටිනවා...:yes:

    මට මේ වීඩියෝ එක බැලුවම මචන් බයිබලේ එන කතාවක් මතක් වෙනවා...ඒ පොහොසත් තරුණයාගේ කතාව...මේ හාමුදුරුවෝ ඇහුවෙත් ඒ කතාව ගැන මුගෙන්...එත් මූට එක දන්නේ නැහැ...:rofl:

    ඒ කතාවේ එක පොහොසත් තරුණයෙක් ජේසුස් වහන්සේගෙන් ඇවිත් අහනව සදාතන ජීවිතය ගන්න මම කරන්න ඕනේ මොකක්ද කියල? :confused: හරියට මේ කොල්ල මේ හාමුරුවන්ගෙන් අහනවා වගේ...එතකොට ජේසුස් කියනවා "ඔයාගේ ලග තියෙන සේරම දේපල වස්තුව විකුණලා, දුප්පතුන්ට බෙදල මගේ පසුපස එන්න" කියල..එත් මේක අහල අර තරුණය පස්ස ගහනවා...ශේප් වෙලා මාරු වෙනවා...:P

    මේ හාමුරුවොත් මූට කියන්නේ ඒකමයි..මූත් කොච්චර කියෙව්වත් ඒකට සූදානම් නැහැ...:rofl: හාමුදුරුවන්ට කියන්න ඕනේ උනෙත් ඒ කතාව අරන් ඒ සිද්දිය ගැන...මූ වෙන රෙද්දක් නේ කිව්වේ...:baffled::rofl:

    ඉතින් බන් මම ආයෙත් කියන්නේ එහෙම හොයන එකේ කිසි වැරද්දක් නෑ. අනිවාර්යෙන් එහෙම තමා වෙන්න ඕනේ. මෙයා යන පාර හරියටම හරි. බෞද්ධ කෙනෙක් පල්ලියට ගිහින් ඔය වගේ ඇහුවත් ඒත් ඒක තමා වෙන්න ඕනේ.

    මම කිවේ එහෙම හොයන්න හිතෙන කෙනෙක් කියන්නේ දැනට තමන් අදහන එක ගැන සම්පුර්ණ විස්වාසයක් නැති කෙනෙක් වෙන්න ඕනේ, නැත්තන් තමන් දැනට අදහන එකෙන් උට මොනවහරි අඩුවක් පේන හින්ද නෙ එහෙම කරන්නෙ. එතකොට ඌ කතෝලික එකෙක් කියන්න බෑ නිකන් තාම හරියට එකක් හරියට අදහන්නේ නැති හරි එක හොයාගෙන යන එකෙක්. එතකොට 100% කතෝලික ආගම අදහන එකෙක් කියල ඌව හඳුන්වන්න බෑ කියල මම මේ කියන්නේ. මොකෝ මේ වීඩියෝ එකේ title ඒකෙන් එන්නේ නිකන් මේ හාමුදුරුවෝ කතෝලික කෙනක් එයා ඉස්සරහදි බෞද්ධ කරෑ, ලොකු ආශ්චර්යයක් උනා වගේ අදහසක්. අපි උනත් හිතන්නෙ ෂඃ මරු මෙයා කතෝලික අය එක්කත් වාද කරලා එයාගේ පැත්තට ගන්නවනේ කියල. වීඩියෝ එක බලන්න ඕනේ මොකද්ද මේ කියන්නේ කියල තේරුම් ගන්න. බලපුවාම එහෙම දෙයක් නෑ නෙ, කොටින්ම මෙයා කතෝලිකමද කියලත් මට ෂුවර් නෑ. එකයි මම එහෙම කීවේ.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    Bookmarked

    fva2aa.jpg
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    mamanam me video eka baluwth na balala wedakuth naa:oo:
    katholikayek hatiyata man mage agama adahanawa wiswasa karanwa:yes:
    thama thamange agam hariyata adahanawanam oya eka eka ayage baila walin wadak naa:D
    danna widiyata muslim agama arenna anik kisima agamakin waradi wada karanna anubala denna naa:rolleyes:

    Harry potter is a catholic? :oo:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    ඉතින් බන් මම ආයෙත් කියන්නේ එහෙම හොයන එකේ කිසි වැරද්දක් නෑ. අනිවාර්යෙන් එහෙම තමා වෙන්න ඕනේ. මෙයා යන පාර හරියටම හරි. බෞද්ධ කෙනෙක් පල්ලියට ගිහින් ඔය වගේ ඇහුවත් ඒත් ඒක තමා වෙන්න ඕනේ.

    මම කිවේ එහෙම හොයන්න හිතෙන කෙනෙක් කියන්නේ දැනට තමන් අදහන එක ගැන සම්පුර්ණ විස්වාසයක් නැති කෙනෙක් වෙන්න ඕනේ, නැත්තන් තමන් දැනට අදහන එකෙන් උට මොනවහරි අඩුවක් පේන හින්ද නෙ එහෙම කරන්නෙ. එතකොට ඌ කතෝලික එකෙක් කියන්න බෑ නිකන් තාම හරියට එකක් හරියට අදහන්නේ නැති හරි එක හොයාගෙන යන එකෙක්. එතකොට 100% කතෝලික ආගම අදහන එකෙක් කියල ඌව හඳුන්වන්න බෑ කියල මම මේ කියන්නේ. මොකෝ මේ වීඩියෝ එකේ title ඒකෙන් එන්නේ නිකන් මේ හාමුදුරුවෝ කතෝලික කෙනක් එයා ඉස්සරහදි බෞද්ධ කරෑ, ලොකු ආශ්චර්යයක් උනා වගේ අදහසක්. අපි උනත් හිතන්නෙ ෂඃ මරු මෙයා කතෝලික අය එක්කත් වාද කරලා එයාගේ පැත්තට ගන්නවනේ කියල. වීඩියෝ එක බලන්න ඕනේ මොකද්ද මේ කියන්නේ කියල තේරුම් ගන්න. බලපුවාම එහෙම දෙයක් නෑ නෙ, කොටින්ම මෙයා කතෝලිකමද කියලත් මට ෂුවර් නෑ. එකයි මම එහෙම කීවේ.

    Ahhh :) eka hari machan :yes: samaharawita me eyagema plan ekak wenna puluwan..

    Me kollath hariyata katholika dahama danneth naha :yes:
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    ඇයි බැරි? :P මමත් කතෝලික, ඒ උනාට මමත් ඔය වගේ හොයනවා බුදු දහමේ මොකක්ද සත්‍ය ගැන කියල තියෙන්නේ කියල..:yes:

    බොරු කියන්න ඕනේ නැහැ එළකිරියේ ඉන්න බෞද්ධයෝ කුණුහරුප කියන උත්තර දීගන්න බැරි උනාට සමන්ත්බද්රගේ වීඩියෝ වල තමයි මට ඇත්ත තේරුනේ බුදුදහමේ කියන්නේ මොකක්ද කියන දේ...:yes: ඒ මනුස්සයට බැන්නට ඒ මනුස්සය විතරයි සාහිතයයි, දර්ශනයයි වෙන් කරලා කියල දෙනවා මම දැක්කේ...:yes:

    අනිත් එක බන් මේ කොල්ලට තියෙන්නේ සත්‍ය දැනගන්න උවමනාවක් නෙමෙයි...:rolleyes: ඌට ඔතනම පැහැදිලි කරනවනේ ඌට ඔච්චර තේරෙනවනම් ඇයි එන්නේ නැත්තේ කියල? :rofl: ඌට එහෙම යන්න ඕනේ නැහැ..ඌට ඕනේ ඌ දන්නා ටික කියවන්න විතරයි...එක ඒ හාමුදුරුවන්ටත් තේරුනා...:rofl::rofl:

    :yes::yes::yes:
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    මොනා වුනත් මෙහෙම දෙයක් තියෙනවා.මේ හමුදුරැවෝ නිසා යම් පිරිසක් බුදු දහම ගැන හොයන්න අරගෙන.සමාජයේ සංවාදයක් ඇති වෙලා.වෙන කවුරුත් එහෙම දෙයක් කලේ නැ.අනික කවුරුත් කිවුවා පලියට මේ හමුදුරැවෝ බොරැ කියනවා කියලා අපිට කියන්න බැ.එක ගැන හොයලා අපිම හොයා ගන්න ඔනි.අනික ඔක plan එකක් නම් නෙමෙයි.ඔනි තරම් කතොලික අය ඔය හාමුදුරුවන්ගේ බණ අහනවා.youtube එකේ මෙයාලගේ channel එකේ comment බලන්න.අනික vfm සම්මා දිට්ටි කියලා වැඩසටහන්ක් යනවා එකට කතෝලික අය කතා කරනවා ඔනි තරම්.මොනා වුනත් දැන් මෙතන අපි බැණ ගන්නේ හරි ඔය හමුදුරැවෝ කරලා තියෙන දෙවල් නිසා..අනික මොන කිවුවත් එ හමුදුරැවෝ කියන්න ඔනි එක කියනවා.හොයලා බලන එක උබලාගේ වැඩක්..
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    දර්මය ඉගෙන ගන්න උබට බාදාවක් නැ මචන්. උගත් වියත් ස්වාමින්වහන්සේලා ලන්කාවේ ඔනා තරම් ඉන්නවා. ඒ අයගෙන් නොදන්න දේ දැනගන්න පුලුවන්. හැබැයි සමන්ත්‍රබ්ද්‍ර ටිකක් රැඩිකල් චරිතයක්. දර්ශනය ගැන අවබොදයක් නැති කෙනෙකුට එයාගේ බන ඇහුවොත් ඔලුවට එන්නේ වෙනමම දෙයක්. මෙතන මේ කොල්ලටත් උනේ ඒක. අන්තිමට මිනිහට අච්චාරු වෙනවා.

    [/SIZE]

    ඒ උබටනේ.මට නම් එහෙම නැ.
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ඉතින් එහෙම හොයල බලන එක නරකයි කියල මම කිවේ නෑ :no: එහෙම කරන එක හොඳයි කිසි ප්‍රශ්නයක් නෑ.

    මම කිවේ එහෙම කෙනෙක්ට කතෝලික කියන ලේබල් එක ගහන එක කොච්චර ගැලපෙනවද කියල. :oo: නිකන් මගේ අදහස කිවේ වෙන වැරද්දක් කිවේ නෑ. :)

    කතෝලික වේවා මුස්ලිම් වේවා හින්දු වේවා කියන දෙය සත්‍ය හ කියල නුවනින් බලන්න.ආගමෙන් ඇදුමෙන් පදවියෙන් මනින්න එපා.ඒ කොල්ල මොකෙක් වුනත් ඌ කියන එක ඇත්ත නෙවෙයිද බන්.වීදුරුවෙ බාගයක් පිරිල තියෙද්දි බාගයක් අඩුයි කියල හොයන්න එපා .පිරිල තියන බාගෙ බලපන්.