නිකන් හොයල බැලීමට වඩා දෙයක් මෙතන තියෙනව, සුදු ඇඳගෙන පන්සලට ගිහින් තමන්ගේ කාලේ කැපකරගෙන මෙහෙම ප්රශ්න අහන්න/බණ අහන්න යනවා කියන්නේ නිකන් ආසාවට හොයාබලනවට වඩා පියවරක් ඉස්සරහට ගිහින්.
පැහැදිලිවම නිකන් හොයල බලනවට වඩා දෙයක් තියෙනවා...
නිකන් හොයල බලනවා කියන්නේ මේ වගේ අහු උනොත් වීඩියෝ බලනවා ඒ වගේ නේ...ඇත්තටම හොයල බලන කෙනාට ගිහින් බලන්න පුළුවන්...
ඉතින් මොකද? වෙලාව තියෙනවනම් ගිහින් අහල බලල එන්න බැරි කමක් නැහැනේ...


එහෙම කරන එක හොඳයි කිසි ප්රශ්නයක් නෑ.
සිරාවට මට එහෙම අවුලක් පෙන්නේ නැහැ..
කතෝලික කියන ලේබල් එක ගහන් ගියාම ගැලපෙන්නේ නැත්තේ ඇයි?
ඉතින් මචන් මෙහෙම හොයල බලන්න පුළුවන් කම තියෙද්දී ටිකක් හොයල බලල තේරුම් ගන්න එක හොදයිනේ...


