කතෝලික කට්ටිය එන්ඩ

Chethiya Wijayawardhana

Well-known member
  • Feb 17, 2016
    2,267
    3,856
    113
    Paradise එකෙන් කියන්නේ Age of innocence වගේ එකක්. ඒකාලේ පින් පව් කියලා දෙයක් නෑ. ඒක හරියට ලමා කාලය වගේ, අහිංසකයි පවු නෑ මොකද පොඩි ලමයින්ට දැනුමක් නෑ ඒ නිසාම වැඩි ආසාවනුත් නෑ. ඇපල් ගෙඩිය තමයි දැනුම මේ ලොකෙ නරකයි කියලා දැන ගැනීම. ඒ දැනුම ආවට පස්සේ අයෙ අර අහිංසක යුගයට යන්න බෑ. හරියට පොඩි ලමයෙක් ලොකු වෙනවා වගේ උට අයේ අර පොඩි කාලේ වගේ ඉන්න බෑ. පින් පවු කියලා දෙකක් තියෙනවා. එතනින් පස්සේ කරන හැම දේකටම Judgement එකක් තියෙනවා. ඔය වගේ දැන් තිබ්බ යුගය එන්න කලින් තිබ්බ සර්ව සාධාරණ යුටෝපියා ගැන කතා හැම සංස්කෘතියෙම තියෙනව. හරියට මාක්ස්වාදීන්ගේ ප්‍රාග් කොමියුනිස්ට් සමාජය වාගේ.:lol::lol::lol::lol:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    උඹ නිරාගමිකයි කිවුවට කතෝලික ආගමට පහර වැදිච්ච ගමන් කුලප්පු උනා නේහ්

    Me yaku boruwata mara ganawa wata thred arala

    Man eki seen eka kiuwe :yes:

    Hama manusayatama agamak adahana nidahasa thiyanawa

    E wage agamak natuwa enath nidahasa thiyanawa

    Thamunge agamak adahan ena mausayo one tharam ek wala enawa ana e manusayata paduwe ena dena me wage thred walin wene mara ganilak witari :angry:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අපේ කතෝලික සෙට් එකත් " එළකිරි සමජවාදී පක්ෂයට " තම මනාපය දෙන්ට ඕනි හොඳේ .....

    වෙන්ව වල යමු එක්ව ගොඩ යමු
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,962
    113
    සොහොන;20723477 said:
    :P උබ මොන කතෝලිකද බන් ටොම් පචනේ

    දෙවියෝ මැවුවා කියන්නේ කතරගම දෙවියෝද

    සින් කොන් එක මෙහෙමයි

    ආදම්ට ඒවාට ජිගි බිගි කරන්න එපා කියාලා දෙවියන්වහන්සේ නීතියක් දැම්මා

    ආදම්ට ඉවසන් ඉන්න බැරුව ගියා ඒවට ජිගි බිගිය කරා

    මේක දැනගත්ත දෙවියන් වහන්සේ කපල් එක පැන්නුවා පරාදිසයෙන්

    තහනම් ගැහෙ ගෙඩි කෑම බයිබලේ ලියපු උන් උපමා කරේ ජිගිබිගියටයි

    ඕවා ඉතින් පොඩි එවුන්ට හොද කතා හැබැයි කවදාවත් පුතේ ආගමේ එකෙක් දෙවියන්වහන්සේ කියලා පුරුද්දට හරි කියනවා උබ වාගේ දෙව්යෝ කියලා නම් කියන්නේ නැ අපේ උන්ව මොකක් හරි කියවලා අවුස්සලා ආතල් ගන්න දාපු තෙරෙඩ් එකක සලකුණු මේ :P


    මචං,
    මූ හෙන අමන මෝඩයෙක් කියලා හිතුනේ මට විතරද බං..?

    :confused::confused:
     

    LapPodda

    Member
    Sep 23, 2016
    57
    6
    0
    1z4ztyx.jpg


    මේ මොන @#%&% .මට තියෙන්නෙ power 0යි අහවල් එකටද උබේ කපන්නේ.power 8ක් තියෙන්නේ කාටද...?
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    උඹ නිරාගමිකයි කිවුවට කතෝලික ආගමට පහර වැදිච්ච ගමන් කුලප්පු උනා නේහ්



    මචං,
    මූ හෙන අමන මෝඩයෙක් කියලා හිතුනේ මට විතරද බං..?

    :confused::confused:

    Thamuse kawuda oi mata modaya kiyana:P

    Thred ekata adalawa kata karahan bro
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    දැක්කනෙ මචං දාල තියෙන ටැග් ටික
    මම නං කවදාවත් බුද්ධාගමට අපහාස වෙන විදියෙ කිසි දෙයක් කරලත් නෑ කියලත් නෑ :)

    උඹ හිතන්නේ උන් බෞධයෝ කියලද? ..උනුත් හිතන්නේ එහෙමද ? කියලයි කියන්න තියෙන්නේ ...ලොල්
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,962
    113
    සොහොන;20724406 said:
    Thamuse kawuda oi mata modaya kiyana:P

    Thred ekata adalawa kata karahan bro


    යකෝ මුන්ගේ ජේසු උකන්නත් තහනම් කරපු පොරක් නෙහ්..
    මාර ආගම බං ඒක..
    :lol::lol::lol:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,059
    1
    43,467
    113

    ජෝසප් කියන්නෙ ජෙසුගෙ තාත්ත නෙමෙයි, ජේසු මරියතුමියගෙ කුසට ආවෙ ශුද්දාත්මයානන්ගේ ආනුබාවයෙන් කියල කියන්නෙ. ශුද්දාත්මයානෝ කියන්නෙත් දෙවියන් වහන්සේටම තමයි, අනිත් එක ජේසු කියන්නෙත් දෙවියන් වහන්සේටම තමයි. ඔක හරි පැටලිලි සහගතයි.

    I have read in vedic texts that virgin birth are possible but not in human form.In other realms such as demi gods,devas.But if she was human I really can't think how she got pregnant without sperm


    මම නම් ඉතින් ඔය කතෝලික ආගමෙ තියන දේවල් ඔක්කොම විශ්වාස කරන්නෙ නෑ. ඒත් සරලව අපිට වඩා ගොඩක් බලසම්පන්න කෙනෙක්/ අය ඉන්නව කියල හිතනව.

    කතෝලික ආගමෙ හටියට නම් දෙවියන් වහන්සේ ඉන්නෙ සුවර්ගෙ, ජේසු, මරිය තුමී , ජොසෙප් වගේ අයත් ඉන්නෙ සුවර්ගෙ තමයි.

    කන්‍යාවාවය නිර්වචනය කරන හැටියට තමයි ඒක, පිරිමි ලින්ගේන්ඩ්‍රයකින් ක්න්න්යා පටලය බිදීයාම කන්යෑබාවය අහිමි වීම කියල සැලකුවොත් මරිය තුමියගෙ කන්යාබාවය නැති උනේ නෑනෙ.

    :yes::yes:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,059
    1
    43,467
    113


    යකෝ මුන්ගේ ජේසු උකන්නත් තහනම් කරපු පොරක් නෙහ්..
    මාර ආගම බං ඒක..
    :lol::lol::lol:

    එහෙම තහනමක් නෑ බං..
    සොහොන කාරය පිස්සු කියෝනව..
    වැරදි කාම සේවනය විතරයි තහනම්..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,059
    1
    43,467
    113
    Capture.JPG

    :lol::lol::lol:

    මම මේ ත්‍රෙඩ් එකේදි කාගෙවත් රෙප් කැපුවෙ නෑ.. :yes:
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මම නම් බුද්ධාගමේ
    මේ ප්‍රශ්නයට පිළිතුර අපි කාටත් වැදගත් වෙනවා. එහෙම කියන්න හේතුව ආදම් සහ ඒව දෙවිට අකීකරු වීමෙන් ඇති වූ ප්‍රතිඵලය ඔවුන්ගෙන් පැවත ආ සියල්ලන්ටම බලපෑ නිසයි. ඒ ගැන බයිබලයේ පවසන්නේ මෙයයි. “එක් මිනිසෙකුගෙන් ලොවට පාපයත්, පාපය නිසා මරණයත් ඇතුල් වුණාක් මෙන් සියලුදෙනාම පව් කළ බැවින් මරණය සියලුදෙනා කෙරෙහි පැතිර ගියේය.” (රෝම 5:12) එහෙත් ගහකින් පලතුරක් කඩාගෙන කෑම තරම් සුළු ක්‍රියාවකින් එවන් අතිමහත් දරුණු ප්‍රතිඵලයක් ඇති වන්නේ කොහොමද?

    දෙවි ආදම් සහ ඒවව මවා ඔවුන්ව පදිංචි කෙරෙව්වේ සාරවත් ලෙස ගස් වැල් වැවී තිබෙන පල භෝගවලින් පිරි උද්‍යානයකයි. ‘යහපත හා නපුර දැනගැනීමේ ගහ’ ලෙස වෙන් කළ ගසෙන් පමණක් කෑම තහනම් කර තිබුණා. ආදම් හා ඒවට තීරණ ගැනීමේ නිදහස දී තිබුණ නිසා දෙවිට කීකරු වන්න හෝ නොවන්න ඔවුන්ට හැකිකම තිබුණා. කෙසේවෙතත් “එයින් කෑ දවසේ ඒකාන්තයෙන් ඔබ නසින්නෙහිය” කියා ආදම්ට අනතුරු ඇඟෙව්වා.—උත්පත්ති 1:29; 2:17.

    සාධාරණ තහනමක්

    මෙම එක තහනම ලොකු ගැටලුවක් නොවුණේ ආදම් සහ ඒවට වෙන ඕනෑම ගසකින් කන්න අවසර දී තිබුණ නිසයි. (උත්පත්ති 2:16) අනෙක එම තහංචිය දැමුවේ ඒ යුවළගේ වරදක් තිබුණු නිසා නොවෙයි. එමනිසා එය ඔවුන්ට අවනම්බු කිරීමක් වුණේ නැහැ. තිරිසන් වැඩක් හෝ මිනීමැරීමක් වැනි දෙයක් නොකරන්න කියා තහනමක් දැමුවා නම්, මිනිසුන්ව මැව්වේ යම් අඩුවක් ඇතුව කියා සමහරුන් හිතන්න ඉඩ තිබෙනවා. නමුත් ආහාර ගැනීම ඒ වගේ දෙයක් නෙවෙයි. එය සුදුසු මෙන්ම සාමාන්‍ය දෙයක්.

    තවත් සමහරුන් විශ්වාස කරන්නේ තහනම් පලයෙන් ලිංගික සම්බන්ධකම් පැවැත්වීම තහනම් කිරීමක් සංකේතවත් කරනවා කියායි. නමුත් ශුද්ධ ලියවිල්ල වන බයිබලයේ එවැනි අදහසකට රුකුල් දෙන්නේ නැහැ. දෙවි එම තහනම දමන විට ආදම් සිටියේ තනිවමයි. පෙනෙනාකාරයට ඔහු සෑහෙන කලක් තනියෙන් ඉඳලා තියෙනවා. (උත්පත්ති 2:23) අනික දෙවි ආදම් සහ ඒවට පැවසුවේ “ඔබ සඵලව බෝ වෙමින් පොළොව පුරා පැතිර” යන්න කියායි. (උත්පත්ති 1:28) දෙවිම නීතියක් දී ඒ නීතිය කඩන්න නැවත අණ කර, එසේ කිරීමෙන් පසු ආදම් සහ ඒවව මරණයට පත් කරන්න දෙවිට අවශ්‍යතාවක් නැහැ. (1 යොහන් 4:8) අනික ඒව එම පලයෙන් තනියම කෑවට පසුවයි ඇගේ සැමියා වූ ආදම්ටත් එයින් කන්න දුන්නේ. (උත්පත්ති 3:6) එහෙමනම් එම පලය ලිංගික සම්බන්ධකම් සංකේතවත් නොකරන බව පැහැදිලියි.

    හරි වැරැද්ද පිළිබඳව තනි තීරණයක් ගැනීම

    යහපත හා නපුර දැනගැනීමේ ගහ සාමාන්‍ය සැබෑ ගසක්. පාලකයා හැටියට තමා මැවූ මිනිසුන්ට හොඳ දේ හා නරක දේ තීරණය කිරීමට අයිතිය තිබෙන්නේ දෙවිටය යන කාරණයයි එම ගසෙන් සංකේතවත් කළේ. එමනිසා එම ගහෙන් කෑම දෙවිට අයිති දෙයක් සොරකම් කිරීමක් පමණක් නොව තමන්ට හරියි කියා හිතෙන දේ උඩඟු ලෙස කිරීමක්ද වෙනවා. සාතන් ඒවව රැවැට්ටුවේ ඇයත් ඇගේ සැමියාත් එම පලයෙන් කෑවොත් ‘ඒකාන්තයෙන් නොනසින්නහුය’ කියා බොරුවක් කීමෙනුයි. ඊට අමතරව ඒවට මෙවැනි සහතිකයක්ද දුන්නා. “මක්නිසාද ඔබ එයින් කෑ දවසෙහි ඔබගේ ඇස් ඇරෙන බවත් ඔබ යහපත හා නපුර දැනගෙන දෙවිට සමාන වන බවත් දෙවි දන්නේය.”—උත්පත්ති 3:4, 5.

    අන්තිමේදී පලය කෑ පසු ආදම් හා ඒවට යහපත හා නපුර සම්බන්ධයෙන් දෙවිගේ අවබෝධය ලබාගන්න බැරි වුණා. පසුව ඒව දෙවිට පැවසුවේ මෙයයි. “සර්පයා මා රැවටුවේය.” (උත්පත්ති 3:13) කෙසේනමුත් ඔවුන් දෙවිගේ ආඥාව දැන සිටියා. සාතන් භාවිත කළ සර්පයාට පවා එය යළි පැවසුවා. (එළිදරව් 12:9) එසේනම් ඇය අකීකරු වුණේ හිතාමතාමයි. (උත්පත්ති 3:1-3) ඒත් ආදම් රැවටුණේ නැහැ. (1 තිමෝති 2:14) තම මැවුම්කරුව විශ්වාස කර කීකරු වෙනවා වෙනුවට ඔහු තම බිරිඳට ඇහුම්කන් දී ඇගේ හිතුවක්කාර ක්‍රියා මාර්ගයම අනුගමනය කළා.—උත්පත්ති 3:6, 17.

    තමන්ට ස්වාධීනත්වය වුවමනා බව පළ කිරීමෙන් ආදම් සහ ඒව යෙහෝවා සමඟ තිබූ සබඳතාව සදහටම නැති කරගත්තා. ඒ විතරක් නෙවෙයි තමන්ගේ ශරීරයටත් හානි පමුණුවාගත්තා. ඔවුන් වසර සිය ගණන් ජීවත් වුණත් ගහකින් කපා දැමූ අත්තක් මෙන් ජීවත්ව සිටියදීම මිය යන්න පටන්ගත්තේ ‘ඒ දවසේදීමයි.’ (උත්පත්ති 5:5) එමෙන්ම පළමු වතාවට ඔවුන්ට හිතේ සාමය නැති වී ගියා. දෙවි ඉදිරියේ ලජ්ජාවට පත් වන තත්වයක ඉන්න බව ඔවුන්ට වැටහී ඔහුගෙන් සැඟවෙන්න වෑයම් කළා. (උත්පත්ති 3:7, 8) ඒත් එක්කම ඔවුන්ට වරදකාරීබවක්, අනාරක්ෂිත තත්වයක් සහ ලජ්ජාවක් ඇති වුණා. ඔවුන් කළ වරද නිසා ඔවුන් තුළම වියවුල්කමක් ඇති වී ඔවුන් කළ වරද ගැන ඔවුන්ගේ හිත ඔවුන්ටම වද දෙන්න පටන්ගත්තා. දෙවි තමන්ගේ වචනයට හා ශුද්ධ ප්‍රමිතියට අනුව ක්‍රියා කරමින් ආදම් හා ඒවට මරණ දඬුවම නියම කර ඔවුන්ව ඒදන් උයනෙන්ද පන්නා දැමුවා. (උත්පත්ති 3:19, 23, 24) එමනිසා පාරාදීසයත්, සතුටත්, සදා ජීවනයත් අහිමි වූ අතර ඔවුන්ට දුක් පීඩා විඳ මිය යන්න සිදු වුණා. අනේ මිනිස් සංහතියට සිදු වුණ ඛේදවාචකයක මහත! කෙසේනමුත් එම යුවළ මිය යන බව පැවසීමෙන් පසු දෙවි පොරොන්දු වුණා ඔවුන්ගෙන් පැවතෙන්නන්ට සිදු වන හානිය ඉවත් කරන්න. දෙවි එම පොරොන්දුව ඉටු කරන්නේ තමන්ගේම ප්‍රමිතිවලට එකඟවයි.

    ආදම් හා ඒවගෙන් පැවතෙන අයව මුල් වරදේ ප්‍රතිඵලවලින් හා මරණයෙන් ගලවාගැනීමට යෙහෝවා අරමුණු කළා. දෙවි එම අරමුණ ක්‍රියාත්මක කළේ යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන්. (උත්පත්ති 3:15; මතෙව් 20:28; ගලාති 3:16) මිනිසාගේ වරද සහිතබවත්, මුලින් කළ වරද නිසා ඇති වූ ප්‍රතිඵලත් දෙවි යේසුස් මගින් ඉවත් කර දෙවිගේ මුල් අරමුණ ඉටු වෙන්න සලස්වමින් ඉදිරියේදී මුළු පොළොවම පාරාදීසයක් කරනවා.—ලූක් 23:43; යොහන් 3:16
    .
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඕකෙන් අදහස් කරන්නේ බ්‍රහ්ම ලෝකේ ඉඳන් අපි මේ ඉන්න පෘතුවියට මුලින්ම එනකොට උන්ට තිබිල තියෙන්නේ spiritual bodies. හැබැයි උන් පෘතුවිය එතකොට වැහිලා තිබුණු කිරි සයුරට පෙරේත හිතල ඒක කාල බලන්න හිතනවා.

    එතකොට තමයි උඹලගේ ඔය දෙවියන්වහන්සේ කියන කෙනා කියල තියෙන්නේ "තොපි ඕක කන්න එපා, ඕක කෑවොත් උඹලව මැරෙන්න පටන් ගන්නවා, උඹලගේ ශරීර ඝන (අපේ මේ දැන් වගේ) වෙනවා. උඹලට ලෙඩ හැදෙන්න පටන් ගන්නවා... ඔන්න ඔය වගේ අවවාද දුන්න.

    හැබැයි ඒ සෙට් එක දෙවියෝ කියපු එක ඇහුවේ නැහැ. කෑවා. අන්න ඒකට තමා තහනම් ගහේ ගෙඩි කෑවා කියන්නේ. හැබැයි උඹල කියන්නේ දෙවියන් වහන්සේ දඬුවම් දුන්න කියලනේ. දෙවියන් වහන්සේට දෙන්න පුළුවන් දඬුවමක් නැහැ. ආපු උන් සෙට් එකම තමා මෝඩ වැඩේ කොරගත්තේ.

    මම නම් බුද්ධාගමේ. ලියල තියෙන ස්ටයිල් එක ගැන වරදක් හිතන්න එපා.






    පොඩි අවුලක් විසඳගන්ඩ
    අපිට පොඩි කාලෙ ඉඳල උගන්නල තියෙන තහනම් ගහේ සීන් එක දන්නව නේ..
    ඒකට වෙනමොකුත් යටි අර්ථයක් තියෙනවද, පොඩි ළමයිට එහෙම කෙලින්ම ඕක පැහැදිලි කරන්ඩ බෑනෙ..
    ආරම්භයෙදි හිටියෙ එක පිරිමියයි එක ගැහැනියයි, ආදම් සහ ඒව..
    තහනම් ගහෙන් සංකේතවත් කෙරුවෙ මොකක්ද ?
    මේ පටලැවිල්ල ලිහා ගමු..
    මාත් කතෝලික තමා..
     

    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    ඕකෙන් අදහස් කරන්නේ බ්‍රහ්ම ලෝකේ ඉඳන් අපි මේ ඉන්න පෘතුවියට මුලින්ම එනකොට උන්ට තිබිල තියෙන්නේ spiritual bodies. හැබැයි උන් පෘතුවිය එතකොට වැහිලා තිබුණු කිරි සයුරට පෙරේත හිතල ඒක කාල බලන්න හිතනවා.

    එතකොට තමයි උඹලගේ ඔය දෙවියන්වහන්සේ කියන කෙනා කියල තියෙන්නේ "තොපි ඕක කන්න එපා, ඕක කෑවොත් උඹලව මැරෙන්න පටන් ගන්නවා, උඹලගේ ශරීර ඝන (අපේ මේ දැන් වගේ) වෙනවා. උඹලට ලෙඩ හැදෙන්න පටන් ගන්නවා... ඔන්න ඔය වගේ අවවාද දුන්න.

    හැබැයි ඒ සෙට් එක දෙවියෝ කියපු එක ඇහුවේ නැහැ. කෑවා. අන්න ඒකට තමා තහනම් ගහේ ගෙඩි කෑවා කියන්නේ. හැබැයි උඹල කියන්නේ දෙවියන් වහන්සේ දඬුවම් දුන්න කියලනේ. දෙවියන් වහන්සේට දෙන්න පුළුවන් දඬුවමක් නැහැ. ආපු උන් සෙට් එකම තමා මෝඩ වැඩේ කොරගත්තේ.

    මම නම් බුද්ධාගමේ. ලියල තියෙන ස්ටයිල් එක ගැන වරදක් හිතන්න එපා.
    බ්‍රහ්ම් ලොකේ කොහෙද බන් තියෙන්නේ..
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    තහනම් ගස කියන්නෙ කලවා සංසර්ගය කියලා විහාරමහා දේවි පාර්ක් එකේ දේව මෙහෙයක කිව්වා.
    අනිත් සියලු ක්‍රම වලට ලිංගිකව එක් වෙන්න කිව්වට කලවා සංසර්ගය කරන්න එපා කිව්වලු.
    හැම විදිහටම කරලා එක දවසක් අරුන් දෙන්න තහනම් එක කලාලු. ඕකයි ඒ සීන් එක :P;)
     

    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    one thanak hithaa ganin ban.. mata owa adaala naha.. ahapu nisaa utthara dunne..
    ගෙමට නෙමෙයි බ්‍රො ඇහුවේ.. උබ දෙවියන්වහන්සේ කිව්වා හො නැතා ඒක බොරුවක් කියන්න බ්‍රහ්ම ලොකේ ගැන කිව්වම මම ඇහුවේ..
     

    Mr Tharindu

    Junior member
  • Jan 19, 2007
    251
    17
    18
    Its the Law of Free will,The main differnce between Animals and human is Animals don't have Free will but Humans Have...

    Ex-: If any bitch gives birth to puppy ,That bitch have to care the puppies... bitch must care about the puppies..(Its programmed).. Bitch cant say that "cant care about Pupies)

    But if a women gives a birth to a child, she can care the child and give a good education and make a good person to the world or she can that child in dustbin..

    So like that Adam and Eve they use their free will instead of god asked