සොහොන;20723477 said:උබ මොන කතෝලිකද බන් ටොම් පචනේ
දෙවියෝ මැවුවා කියන්නේ කතරගම දෙවියෝද
සින් කොන් එක මෙහෙමයි
ආදම්ට ඒවාට ජිගි බිගි කරන්න එපා කියාලා දෙවියන්වහන්සේ නීතියක් දැම්මා
ආදම්ට ඉවසන් ඉන්න බැරුව ගියා ඒවට ජිගි බිගිය කරා
මේක දැනගත්ත දෙවියන් වහන්සේ කපල් එක පැන්නුවා පරාදිසයෙන්
තහනම් ගැහෙ ගෙඩි කෑම බයිබලේ ලියපු උන් උපමා කරේ ජිගිබිගියටයි
ඕවා ඉතින් පොඩි එවුන්ට හොද කතා හැබැයි කවදාවත් පුතේ ආගමේ එකෙක් දෙවියන්වහන්සේ කියලා පුරුද්දට හරි කියනවා උබ වාගේ දෙව්යෝ කියලා නම් කියන්නේ නැ අපේ උන්ව මොකක් හරි කියවලා අවුස්සලා ආතල් ගන්න දාපු තෙරෙඩ් එකක සලකුණු මේ![]()
සම්පූර්න ජිගිය එපා කියල නෑ. ජිගිය නොකර පොලව පුරා පැතිර යටත් කරගන්නෙ කොහොම්මද.?


මොකක් හරි එක සෙක්ස් ඇක්ට් එකක් එපා කියන්න ඇත්තෙ, ඔරල් සෙක්ස් වගේ.




එළකිරියෙ මෙහෙම දර්ශනයක් දක්කමද කොහෙද