කතෝලික කට්ටිය එන්ඩ

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
1z4ztyx.jpg

මේ මොන @#%&% .මට තියෙන්නෙ power 0යි අහවල් එකටද උබේ කපන්නේ.power 8ක් තියෙන්නේ කාටද...?

ඔව් බන් මගෙත් ඔයවිදියටම කපල.:oo::oo:

View attachment 66436

:lol::lol::lol:

මම මේ ත්‍රෙඩ් එකේදි කාගෙවත් රෙප් කැපුවෙ නෑ.. :yes:

එල මන් දන්නවා උඹ හොඳ කොල්ලෙක් කියල.:):)
එත් -රේප් එක දැක්ක ගමන් මන් හිතුවේ උඹ කැපුවා කියල.:baffled::baffled:
මොකද උඹ කතා කරනවා වගේම තම කියල කපල තිබ්බේ.:oo::oo:


අනේ මන්දා බං. අපි වෙලාවකට ජාතිවාදයට මරා ගන්නවා, වෙලාවකට ආගම්වාදයට මරාගන්නවා. ඉතින් අපිට රටක් විදිහට හරියයිද කියහංකෝ. බලපල්ලා පුදුම ලස්සන ටැග් ටිකක් තියෙන්නේ.............. :sorry: :no: :sorry:

ඔවු බන් නිරපරාදේ ආගමික ශාස්ස්තෘවරුන්ට කුනුහරුප කියල ටැග් දල,:sorry::sorry:

 
  • Like
Reactions: AnuradhaRa

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,060
    1
    43,470
    113
    Good answer mchan .... Funny thing is nowaways days technology you can have a baby without having sex හැමැ දෙයක්ම තර්කයෙන් දිනන්න පුලුවන් කියලයි මමත් මැතකදි වෙනකම්ම හිතාගෙන සිටියේ නමුත් බුදුන් පවා පවසා තිබෙනවා එය එසේ නොවන බව. උදහරනයකට නිවන ගැන දැනගන්න නිවන් දකින්න්ම වෙනවා. නිවන තරුම් කරන්න බැහැ තර්කයෙන්

    නිවන තේරුම් ගන්න එක ලේසියි..
    නිවන් දකින්ඩ හිත හදාගන්න එක අමාරුයි..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,060
    1
    43,470
    113

    ඔව් බන් මගෙත් ඔයවිදියටම කපල.:oo::oo:



    එල මන් දන්නවා උඹ හොඳ කොල්ලෙක් කියල.:):)
    එත් -රේප් එක දැක්ක ගමන් මන් හිතුවේ උඹ කැපුවා කියල.:baffled::baffled:
    මොකද උඹ කතා කරනවා වගේම තම කියල කපල තිබ්බේ.:oo::oo:

    මේකෙ කොටවන සීන් එකකුත් යනව මචං.. අහු වෙන්ඩ එපා.. :no:
     

    da rocker

    Junior member
  • Sep 23, 2010
    526
    18
    18
    Mamath katholika.. eth mama wiswasa karanne Karma kiyana dea eka ape roman katholika agameth karma kiyna wachane nathuwa wena artha walin pahadili krala tyenawa... baudda agameth pahadili krala tyenawa.. ea wagema mona agamewath mama hithan na narakak karanna kiyala iganwim tyenawa kiyala.. ithin mage lamayekta mama agamanukuluwa yawana gaman eyalata therum karnawa marenna kalin api krana hoda naraka, paw pin apita jiwath wena kaledima widinna wagema widawannath sidda wenawa kiyala.....
     
    • Like
    Reactions: AnuradhaRa