කතෝලික~සහෝදරයිනි

opishan

Member
Sep 4, 2007
1,030
30
0
Galle
ඔයා මොන ආගමේ වූනත් සිංහල නම් නවේ නේද? :rofl:
අනික වැස්සකටවත් පල්ලි ගිය විදියක්වත් නැහැ

උබ එහෙනම් පල්ලියට කහින එකෙක් වෙන්න ඇති. මම කතොලික අයට බනින්නෙ නෙහෙ. මගෙත් යලුවො ඉන්නව. එ අය අදටත් මාත් එක්ක හොදයි. මම අකමෙති උන්ගෙ නීති වලට. අගමක් නම් නීති තියෙන්න බැහැ නේ. එක තනිකරම යුධ පලනයක්.

අනික මම කිව්වෙ මගෙ අදහස්...... හා මගේ අත්දැකීම්.........
 

shenu

Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    කලු පූසා;12196504 said:
    Ai ban bageta? ape pansal wala ape charithra wala baga katha nehene :) nidahase jeewath wenna neethi nethi ekama agama buddagama e gena adambarai. palliyen leda demmata pansalen leda danne nehe. baudda minissuth christian kenek awa kiyala wenasak karanne nehe. muslim kenek awoth witharai wenasa. e muslim aya wenas nisa

    bage kiyanne machan therena sinhalen kiwwoth .. palliye poojawa welawe poopa denawa. aa poopa dennanam diwya sathprasadaya kiyana sakra meanthuwa labala thiyenna one ( aka samanyayen grade 4 wala denne, catholic ayata). ithin mishra viwahedi aakotasa nokarana nisai baageta poojawa denawa kiyanne..
     

    mcculum

    Active member
  • Feb 14, 2011
    603
    60
    28
    machan samahara palliwala inna fathersla tikak case danawa poojawa dena eka gana , kohomat machan agam dekakin bandinwa nam full mass eka karanne na , but eka wenuwata tiyana mass eka karanna mokakatawat athsan karanna one na , mehemai palliye father case ekak danawa nam hondama wade Bishop Palace ekata palayan boralle aquinas eka eha patte tiyenne ethanata gihilla arch bishopwa hari e wenuwata inna wena bishop kenek hari hamba wela scene eka kiyahan , umba katholica wenna one kiyala ehema neethiyak na machan kohewat, eeta passe e welema unat bishop letter ekak print karala dei umbala dennata wedding eka ganna awashaya permission deela eka dunnata passe e letter eka palliye fartherta pennapan kisi awlak wennne na machoo
     

    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    පල්ලියෙන් බදින්න පුලුවන්.පූජාව බාගෙට දෙන්නේ මිශ්‍ර විවහයක් නිසයි
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    bage kiyanne machan therena sinhalen kiwwoth .. palliye poojawa welawe poopa denawa. aa poopa dennanam diwya sathprasadaya kiyana sakra meanthuwa labala thiyenna one ( aka samanyayen grade 4 wala denne, catholic ayata). ithin mishra viwahedi aakotasa nokarana nisai baageta poojawa denawa kiyanne..

    Grades? :confused::confused: level up wena seen ekakuth thiyenawada. ehuwamai
     

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    කලු පූසා;12198116 said:
    Grades? :confused::confused: level up wena seen ekakuth thiyenawada. ehuwamai

    :confused: Grade 4 කියන්නෙ ලෙවල් එකක් නෙවේ
    අපේ නම් ස්ථ්ර කරන්නෙ අවුරැදු 12 ට වඩා වැඩි අය රෝමානු අය
    කොහොමද කියලා දන්නෙ නැහැ මම හිතන්නේ පාසලේ 4 පන්තියේ කියලා වෙන්නැති
    :)
     
    Last edited:

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    ඔව් මචං එහෙම දෙයක් නෑ..අපි පල්ලියට ගිහිං ඔක්කොම කතා කරගත්ත :) දැන් ඔක්කොම හරි :rofl:

    :) dats gud U have settle it, So did they asked your children to be Christian, just to know because this thread is still going:rofl:
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    :confused: Grade 4 කියන්නෙ ලෙවල් එකක් නෙවේ
    අපේ නම් ස්ථ්ර කරන්නෙ අවුරැදු 12 ට වඩා වැඩි අය රෝමානු අය
    කොහොමද කියලා දන්නෙ නැහැ මම හිතන්නේ පාසලේ 4 පන්තියේ කියලා වෙන්නැති
    :)

    eka misak :) mama hithuwa ara web site walata memberla refer karala premium membership gannawa wage agamata wena ayawa refer karama dena level ekak kiyala :lol::lol: Just for joke ok :cool:
     

    Epic Madness

    Banned
    Jan 2, 2012
    1,139
    124
    0
    කෙල්ලව බුද්ධාගමට ගන්න හිමින් සැරේ ඊට පස්සේ ළමයින්වත් බෞද්ධ කරන්න පුලුවන් නම්.
    ඊට පස්සේ උබේ ඊළග පරම්පරාව සිංහල-බෞද්ධ. :yes:
    අපේ ජනගහනය වැඩි කරගන්න මේ වගේ අවස්ථා අත හරින්නේ නරකයි.
     

    chanuprasa

    Member
    Feb 20, 2012
    116
    12
    0
    Brescia , Italy
    මචාන්... මම කතොලික.. මට තේරෙන විදිහට ඔබ ඔය කියන කථාව හරි...

    ඔය වාගේ දේවල් වෙනවා...

    කෙල්ල එක්ක කථා කරලා හොද තිරණයකට වරෙන්...

    දැන් ඉන්න අය ආගමත් විකුණගෙන කනවා බන්...

    මම ඔය වැඩේ අනුමත කරන්නේ නැහැ...

    duki mata , a wagema lajjai ape agama gana :(
     

    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    කලු පූසා;12198116 said:
    Grades? :confused::confused: level up wena seen ekakuth thiyenawada. ehuwamai

    nea machan Grade 4 kiwwe school ake 4 wasaren. usually 10 years Old kenekuta thamai denne
     

    foxmorio

    Active member
  • Jul 19, 2007
    315
    105
    43
    you dont have to convert to have a church wedding. but there is a 5 or few days seminar you have to join in with your GF.. i have many non catholic family members, they never converted.