කතෝලික VS බෞද්ධ

R O B U S T A

Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    මේකම ඇති BBS කාටද කඩේ යන්නේ කියලා හිතා ගන්න
    කැරි ගනයෝ බුද්දගමත් විනාශ කරලා දැන් කතෝලික බෞද්ධ උන් කොටවන්න හදනවා
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    මේ හාමුදුරුවෝ නම් සාසනෙත් කාල ආගම් භෙදත් ඇති කරන ශ්‍රමන ප්‍රතිරුපකයක්.....මේ ඔක්කොම භෙද ඇති කරන්නෙ දෙශපාලුවෝයි ආගමික සංස්ථාවල ඉන්න ආගමික උන්මන්තකයෝ සෙට් එකයි,2021 න් වත් මේ කෙහෙල්මල් ඉවර වෙනවා නම් ලොකු දෙයක්...

    ""ශාසනික වචනලු"",මොන විහිලු කතාද මෙවා,බුදු හාමුදුරුවෝ දෙශනා කරපු වචනයක් වත් අහපු නැති සෙට් එකේ කෙනෙක්ද කොහෙද මේ අය නම්
     
    ජාතිවාදී ආගම්වාදී අදහස් මාද්‍ය වල ප්‍රචාරය කරන එක තහනම් කරන්න ඕන
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    මේකම ඇති BBS කාටද කඩේ යන්නේ කියලා හිතා ගන්න
    කැරි ගනයෝ බුද්දගමත් විනාශ කරලා දැන් කතෝලික බෞද්ධ උන් කොටවන්න හදනවා
    බලහන් වචනත් අල්ලගන දඟලනවා,ශාසනික වචනලු....අනික මචං තේවත්තෙ පල්ලියක් ගැන කියනවා එ පල්ලියේ සමහර ඉතිහාස කතා වැරදියට අඔලා තියනවා නමුත් ගෘහ නිර්මාණයට මොකුත් කියන්න බැනේ බං,එහෙමනම් සුද්දන්ගේ කාලේ හදපු පන්සල් වල පල්ලි වල එන ගෘහ නිර්මාණ තියෙන්නෙ
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    බලහන් වචනත් අල්ලගන දඟලනවා,ශාසනික වචනලු....අනික මචං තේවත්තෙ පල්ලියක් ගැන කියනවා එ පල්ලියේ සමහර ඉතිහාස කතා වැරදියට අඔලා තියනවා නමුත් ගෘහ නිර්මාණයට මොකුත් කියන්න බැනේ බං,එහෙමනම් සුද්දන්ගේ කාලේ හදපු පන්සල් වල පල්ලි වල එන ගෘහ නිර්මාණ තියෙන්නෙ
    දන්න බුදුදහම තමයි
    කොච්චර අත ඇරලද කියනවනම් වචන ටිකත් අල්ලාගෙන මැරෙන්න හදනවා, ඒකවත් අත ඇරගන්න බැහැ
    මුන් දන්නා දේකුත් නැහැ අහිංසක මෝඩ මිනිස්සු රවට්ට රවට්ට රට ගිනි තියනවා
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    කාටවත් නැතුව මම මේ කියන්නේ... දැන් අර මාද්‍ය හා රුපවාහිනි සදහා නිර්දේශයක් තිබ්බා නේද පාස්කු කොමිසමේ.. පීස් ටීවී එහෙම තහනම් කරන්න කියලා. දැන් මේ කතාව ඇයි තහනම් නොකරන්නේ? මේකත් ජාතිවාදයක් හෝ ආගම්වාදයක් තමයි. ලගදි දැක්කා දෙයක් තමයි කාදිනල් හරි හාමුදුරුවෝ මොකාහරි මේ ඔක්කොම දේශපාලනෙන් අයින් වෙනකන් මේ රටට ගොඩයාමක් නැහැ. රටේ නායකයෝ එකනේ මම අර ත්‍රෙඩ් එකක කිව්වේ මිහිදු හාමුදුරෝන්ගේ ඉදලා ගහන්නේ ගේම කියලා.
     
    • Like
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    දන්න බුදුදහම තමයි
    කොච්චර අත ඇරලද කියනවනම් වචන ටිකත් අල්ලාගෙන මැරෙන්න හදනවා, ඒකවත් අත ඇරගන්න බැහැ
    මුන් දන්නා දේකුත් නැහැ අහිංසක මෝඩ මිනිස්සු රවට්ට රවට්ට රට ගිනි තියනවා
    අනික බං "හිමි" කියන වචනය හැදිලා තියෙන්නෙ "ස්වාමි" කියන සංස්කෘත වචනයෙන්,එ සංස්කෘත වචනයෙන් තමයි ඔය ස්වාමින් වහන්සේ කියන එක හැදිල තියෙන්නෙ,උඔ ඔනේ නම් Google කරල බලන්න...ඔය ස්වාමි ල ඉන්නෙ හින්දු ආගමේ නමුත් එබ්‍රහමික ආගම් වල අයත් ඔය පදය භාවිතා කරල තියනවා උදාහරණයකට Swami Shilananda කියල නෙට් එකේ ගහල බලන්න එයා රෝමානු කතෝලික සභාවේ කෙනෙක්.වචන කාටවත් අයිති නැ බං....පිස්සු විකාර...අර්ථය හැටියට භාවිතාවේ වැරදි තියෙන්න පුලුවන් නමුත් මොලේ අමාරු කාරයෝ තමයි ඔහොම කියවන්නෙ..ඔය වචන හින්දු දහම ආශ්‍රය කරගන හැදුන එවා එහෙම බැලුවොත් අර හින්දු පුජකයෝ ටික බෞද්ධ හාමුදුරුවන්ටත් බණින්න ඔනේ...
     
    අනිත් දවසේ ලෝඩ් බුද්දා කියලා ඉංග්‍රීසියෙන් කියනකොට පොඩ්ඩක් පරිස්සම් වෙන්න වෙනවා මේ යන හැටියට.. ලෝඩ් කියන එකේ ඉංග්‍රීසි අර්ථ නිරුපනය ගත්තම පට්ට කැරියෙක් වෙන්න එපැයි ඒ නම ඉස්සරහට දාන එවුන්..
     
    • Haha
    Reactions: 001flyD

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    දේශපාලකයො ගමට එනකොට උන්ට තඩිබාල පන්නපියවු...

    සිංහල දෙමල මුස්ලිම් ක්‍රිස්තියානි හැමොටම අනික් දවසෙ ඉදන් එකමුතුව ඉන්න බැරිද බලපං.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    අනිත් දවසේ ලෝඩ් බුද්දා කියලා ඉංග්‍රීසියෙන් කියනකොට පොඩ්ඩක් පරිස්සම් වෙන්න වෙනවා මේ යන හැටියට.. ලෝඩ් කියන එකේ ඉංග්‍රීසි අර්ථ නිරුපනය ගත්තම පට්ට කැරියෙක් වෙන්න එපැයි ඒ නම ඉස්සරහට දාන එවුන්..
    අඩේ සිරා බං :-D ඉංග්‍රීසියට අනුව මේයර් ට කියන්නෙත් ලොර්ඩ් මේයර් කියල,මෙතන රෝසිගේ එහෙම දාල නැ හැබයි...දැන් එ පදය ලංකාවේ භාවිතා වෙන්නෙ නැ වගේ...

    Board-Announcement-duo-card-1024x576.png
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    අඩේ සිරා බං :-D ඉංග්‍රීසියට අනුව මේයර් ට කියන්නෙත් ලොර්ඩ් මේයර් කියල,මෙතන රෝසිගේ එහෙම දාල නැ හැබයි...දැන් එ පදය ලංකාවේ භාවිතා වෙන්නෙ නැ වගේ...

    Board-Announcement-duo-card-1024x576.png
    රොබින්හුඩ් බලපු එවුන් දන්නවා ඉතින් ලෝඩ් ලා මොන තරම් සක්කිලි උන්ද කියලා. එත් ඉතින් දැන් අපි පාරට බහින්න්ද බුදුහාමුදුරුවන්ට ලෝඩ් කියන්න එපා කියලා. මේකත් ඒ වගේ ගොන් ආතල් එකක් තමයි.. සමාජයේ විකසනයත් එක්කලා බාෂා මුහු වෙනවා. සිංහලයට කොච්චර ඉන්දීය,පෘතුගාල,ඉංග්‍රීසි බාශාවල ආබාශයන් එකතු උනාද? එහෙම බැලුවොත් ලංකාවේ ලෙමන් පෆ් කන්නත් බැහැ ෆ යන්න අවුල් නිසා.

    අනිත් එක ඔය වහන්සේ, පියතුමා,හිමි වගේ නම් දාගත්තෙත් සින්හලුන්ම තමා. අපි දන්නා හැටියට ඉතාලිකාරයෝ පොප්ට කියන්නේ පපා වගේ නමක්. ලංකාවේ එවුන් පාප්වහන්සේ ගානවා. පාප්වහන්සේ වඩිනවා කියනවා ඉතාලි කාරයෝ කියන්නේ ගමට පොප් එනකොට එකට කියන්නේ "පපාල් විසිට්" කියලා. එන්ඩ් ඔෆ් ස්ටෝරි..
     
    • Like
    Reactions: 001flyD

    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    indetail hoyala balanna
    mewa psychologically karana wada.
    madyasthawa hithala baluwoth me serama waradi karana aya. rangapana aya
    me hamuduruwo boruwak newei kiyanne, namuth egolloth supirisidui kiyanna ba, e golloth deshapaluwanta kade giyane..

    eka nisa minissu buddhimath wenna one hamoma kiyana kathawala thiyena hari dewal tika witharak araganna
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    කාදිනල්ගේ කොන්ද පණ නෑ කතාවටයි ඕ ලෙවල් කතාවටයි ගොඩක් රිදිලා වගේ. ඒකයි මේ දැඟලිලි. ඉස්සර කාදිනල් යහපාලනේ එලවන්න කියද්දි කාදිනල් වීරයෙක් කරගත්තු බයි කතෝලිකයෝ දැන් පරණ බිශොප්ලගෙ පින්තූර ශෙයාර් කරනවා දේශපාලනය කරේ නෑ කිය කිය.

    ලංකාවේ උන් නම් අනේ මන්දා තමුන්ට වාසි වෙන එක හරි තමුන් කැමති දේශපාලුවා වෙනුවෙන් පෙනී ඉන්නවා මිසක් හරි දේ වෙනුවෙන් පෙනී ඉන්න කී දෙනාද බන් ඉන්නෙ.

    දැන් නම් ජේසු, බුදු හාමුදුරුවෝ දෙයක් කිව්වත් තමුන් කඩේ ගිය පක්ශේට විරුද්ධ නම් ගහන සීන් එකක් තියෙන්නෙ.

    ලොකුම විහිළුව තමයි මුස්ලිම් උන්ට බනිනවා මෙහෙ විදිහට ඉන්නෙ නැතුව අරාබියක් කරන්න යනවා කියලා. කතෝලිකයන්ට බනිනවා මෙහෙ විදිහට ඉන්න හදනවා කියලා.
    ------ Post added on Feb 25, 2021 at 3:40 PM
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,895
    2
    115,940
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මේ හාමුදුරුවෝ නම් සාසනෙත් කාල ආගම් භෙදත් ඇති කරන ශ්‍රමන ප්‍රතිරුපකයක්.....මේ ඔක්කොම භෙද ඇති කරන්නෙ දෙශපාලුවෝයි ආගමික සංස්ථාවල ඉන්න ආගමික උන්මන්තකයෝ සෙට් එකයි,2021 න් වත් මේ කෙහෙල්මල් ඉවර වෙනවා නම් ලොකු දෙයක්...

    ""ශාසනික වචනලු"",මොන විහිලු කතාද මෙවා,බුදු හාමුදුරුවෝ දෙශනා කරපු වචනයක් වත් අහපු නැති සෙට් එකේ කෙනෙක්ද කොහෙද මේ අය නම්
    කෙනෙක් කිව්ව පච්ච කොටන් ඉන්න නිසා මුලු ඇඟටම සිවුර ඔතන් ඉන්නෙ කියල..ඇත්තද දන්නෑ.
     
    • Like
    Reactions: 001flyD