ජාතිවාදී ආගම්වාදී අදහස් මාද්ය වල ප්රචාරය කරන එක තහනම් කරන්න ඕනමේ හාමුදුරුවෝ නම් සාසනෙත් කාල ආගම් භෙදත් ඇති කරන ශ්රමන ප්රතිරුපකයක්.....මේ ඔක්කොම භෙද ඇති කරන්නෙ දෙශපාලුවෝයි ආගමික සංස්ථාවල ඉන්න ආගමික උන්මන්තකයෝ සෙට් එකයි,2021 න් වත් මේ කෙහෙල්මල් ඉවර වෙනවා නම් ලොකු දෙයක්...
""ශාසනික වචනලු"",මොන විහිලු කතාද මෙවා,බුදු හාමුදුරුවෝ දෙශනා කරපු වචනයක් වත් අහපු නැති සෙට් එකේ කෙනෙක්ද කොහෙද මේ අය නම්
බලහන් වචනත් අල්ලගන දඟලනවා,ශාසනික වචනලු....අනික මචං තේවත්තෙ පල්ලියක් ගැන කියනවා එ පල්ලියේ සමහර ඉතිහාස කතා වැරදියට අඔලා තියනවා නමුත් ගෘහ නිර්මාණයට මොකුත් කියන්න බැනේ බං,එහෙමනම් සුද්දන්ගේ කාලේ හදපු පන්සල් වල පල්ලි වල එන ගෘහ නිර්මාණ තියෙන්නෙමේකම ඇති BBS කාටද කඩේ යන්නේ කියලා හිතා ගන්න
කැරි ගනයෝ බුද්දගමත් විනාශ කරලා දැන් කතෝලික බෞද්ධ උන් කොටවන්න හදනවා
දන්න බුදුදහම තමයිබලහන් වචනත් අල්ලගන දඟලනවා,ශාසනික වචනලු....අනික මචං තේවත්තෙ පල්ලියක් ගැන කියනවා එ පල්ලියේ සමහර ඉතිහාස කතා වැරදියට අඔලා තියනවා නමුත් ගෘහ නිර්මාණයට මොකුත් කියන්න බැනේ බං,එහෙමනම් සුද්දන්ගේ කාලේ හදපු පන්සල් වල පල්ලි වල එන ගෘහ නිර්මාණ තියෙන්නෙ
අනික බං "හිමි" කියන වචනය හැදිලා තියෙන්නෙ "ස්වාමි" කියන සංස්කෘත වචනයෙන්,එ සංස්කෘත වචනයෙන් තමයි ඔය ස්වාමින් වහන්සේ කියන එක හැදිල තියෙන්නෙ,උඔ ඔනේ නම් Google කරල බලන්න...ඔය ස්වාමි ල ඉන්නෙ හින්දු ආගමේ නමුත් එබ්රහමික ආගම් වල අයත් ඔය පදය භාවිතා කරල තියනවා උදාහරණයකට Swami Shilananda කියල නෙට් එකේ ගහල බලන්න එයා රෝමානු කතෝලික සභාවේ කෙනෙක්.වචන කාටවත් අයිති නැ බං....පිස්සු විකාර...අර්ථය හැටියට භාවිතාවේ වැරදි තියෙන්න පුලුවන් නමුත් මොලේ අමාරු කාරයෝ තමයි ඔහොම කියවන්නෙ..ඔය වචන හින්දු දහම ආශ්රය කරගන හැදුන එවා එහෙම බැලුවොත් අර හින්දු පුජකයෝ ටික බෞද්ධ හාමුදුරුවන්ටත් බණින්න ඔනේ...දන්න බුදුදහම තමයි
කොච්චර අත ඇරලද කියනවනම් වචන ටිකත් අල්ලාගෙන මැරෙන්න හදනවා, ඒකවත් අත ඇරගන්න බැහැ
මුන් දන්නා දේකුත් නැහැ අහිංසක මෝඩ මිනිස්සු රවට්ට රවට්ට රට ගිනි තියනවා
අනිත් දවසේ ලෝඩ් බුද්දා කියලා ඉංග්රීසියෙන් කියනකොට පොඩ්ඩක් පරිස්සම් වෙන්න වෙනවා මේ යන හැටියට.. ලෝඩ් කියන එකේ ඉංග්රීසි අර්ථ නිරුපනය ගත්තම පට්ට කැරියෙක් වෙන්න එපැයි ඒ නම ඉස්සරහට දාන එවුන්..අනික බං "හිමි" කියන වචනය හැදිලා තියෙන්නෙ "ස්වාමි" කියන සංස්කෘත වචනයෙන්,එ සංස්කෘත වචනයෙන් තමයි ඔය ස්වාමින් වහන්සේ කියන එක හැදිල තියෙන්නෙ,උඔ ඔනේ නම් Google කරල බලන්න...ඔය ස්වාමි ල ඉන්නෙ හින්දු ආගමේ නමුත් එබ්රහමික ආගම් වල අයත් ඔය පදය භාවිතා කරල තියනවා උදාහරණයකට Swami Shilananda කියල නෙට් එකේ ගහල බලන්න එයා රෝමානු කතෝලික සභාවේ කෙනෙක්.වචන කාටවත් අයිති නැ බං....පිස්සු විකාර...අර්ථය හැටියට භාවිතාවේ වැරදි තියෙන්න පුලුවන් නමුත් මොලේ අමාරු කාරයෝ තමයි ඔහොම කියවන්නෙ..ඔය වචන හින්දු දහම ආශ්රය කරගන හැදුන එවා එහෙම බැලුවොත් අර හින්දු පුජකයෝ ටික බෞද්ධ හාමුදුරුවන්ටත් බණින්න ඔනේ...
අඩේ සිරා බංඅනිත් දවසේ ලෝඩ් බුද්දා කියලා ඉංග්රීසියෙන් කියනකොට පොඩ්ඩක් පරිස්සම් වෙන්න වෙනවා මේ යන හැටියට.. ලෝඩ් කියන එකේ ඉංග්රීසි අර්ථ නිරුපනය ගත්තම පට්ට කැරියෙක් වෙන්න එපැයි ඒ නම ඉස්සරහට දාන එවුන්..
රොබින්හුඩ් බලපු එවුන් දන්නවා ඉතින් ලෝඩ් ලා මොන තරම් සක්කිලි උන්ද කියලා. එත් ඉතින් දැන් අපි පාරට බහින්න්ද බුදුහාමුදුරුවන්ට ලෝඩ් කියන්න එපා කියලා. මේකත් ඒ වගේ ගොන් ආතල් එකක් තමයි.. සමාජයේ විකසනයත් එක්කලා බාෂා මුහු වෙනවා. සිංහලයට කොච්චර ඉන්දීය,පෘතුගාල,ඉංග්රීසි බාශාවල ආබාශයන් එකතු උනාද? එහෙම බැලුවොත් ලංකාවේ ලෙමන් පෆ් කන්නත් බැහැ ෆ යන්න අවුල් නිසා.අඩේ සිරා බංඉංග්රීසියට අනුව මේයර් ට කියන්නෙත් ලොර්ඩ් මේයර් කියල,මෙතන රෝසිගේ එහෙම දාල නැ හැබයි...දැන් එ පදය ලංකාවේ භාවිතා වෙන්නෙ නැ වගේ...
![]()
කෙනෙක් කිව්ව පච්ච කොටන් ඉන්න නිසා මුලු ඇඟටම සිවුර ඔතන් ඉන්නෙ කියල..ඇත්තද දන්නෑ.මේ හාමුදුරුවෝ නම් සාසනෙත් කාල ආගම් භෙදත් ඇති කරන ශ්රමන ප්රතිරුපකයක්.....මේ ඔක්කොම භෙද ඇති කරන්නෙ දෙශපාලුවෝයි ආගමික සංස්ථාවල ඉන්න ආගමික උන්මන්තකයෝ සෙට් එකයි,2021 න් වත් මේ කෙහෙල්මල් ඉවර වෙනවා නම් ලොකු දෙයක්...
""ශාසනික වචනලු"",මොන විහිලු කතාද මෙවා,බුදු හාමුදුරුවෝ දෙශනා කරපු වචනයක් වත් අහපු නැති සෙට් එකේ කෙනෙක්ද කොහෙද මේ අය නම්