කතෝලික_ආගමේ_බෙදීම_බුදු_දහමටත්

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕක එහෙමමයි කියලා කියන්න බෑ මචං. ලංකාවේ ගොඩක් අය හිතන් ඉන්නේ ජපානයේ, තායිලන්තය වගේ රටවල තියෙන්නේ බුදුදහමේ විකෘතියක් කියලා.

    හැබැයි ඒ මිනිස්සු ලගින් ආශ්‍රය කරාම තේරෙනවා අපි ඔක්කොම පටලවාගෙන ඉන්නේ, ඒ මිනිස්සු තමයි සැබෑ දහම අනුගමනය කරන්නේ කියල.

    ඒව රටවලට සාපේක්ශ දේවල්, ත්‍රිපිඨකය පිලිගන්න රටවල් තමයි හරිම බුදු දහම අදහන්නෙ..
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    ඒව රටවලට සාපේක්ශ දේවල්, ත්‍රිපිඨකය පිලිගන්න රටවල් තමයි හරිම බුදු දහම අදහන්නෙ..

    අන්න උබ අල්ලාගෙන ඉන්න වැරදි තැන. උබ හිතනවා ත්‍රිපිටකය පිළිගන්න රටවල් තමයි හරි බුදුදහම අදහන්නේ, අනික්වා හරි නැහැ කියල.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Mama Danna in set ekak innawa mahayanism follow karana:P :rofl:

    Ai bn uba argument eka goda daganna okata "lankawe" gawaganne, methana Katha karanne religions gana misak ratawal gana nemei ne

    තමන්ගෙ රටේ ආගම් ගැන කතා කරන්නෙ මෙතන..අනුන්ගෙ රටවල මම නම් පුද්ගලිකව දැකලවත් නැති, අද්දැකීම් නැති ආගම් ගැන කතාකරන්ඩ ආස නැ, ඒක තේරුමක් නැති දෙයක්..
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    ඇයි ඒ?

    ඒ ක්‍රිස්තියානි ආගමේ මරියට ගරුකරන්නේ නැති නිසාලු. . මට දැනුන විදියට ආගමෙත් කුල බේදය වගේ දෙයක් තියෙනවා. . කතෝලික ආගම තමා උඩම කුලය වගේ. . කෙල්ල කිව්වේ අනිත් සේරම කතෝලික ආගමෙන් හැදුන ආගම් කියලා. . "මගේ බඩ වෙන ආගමක කෙනෙක්ගේ ලමෙක් වෙනුවෙන් දෙන්නේ නෑ කියලා" ඒකි කිව්වා. . ඒකි කැම්පස් යන එකියක්. . ඒ කතාව ඇහුවම මටත් අව්ල් ගියා. . මට ඉතින් හිතුනා පිටට පේන්න මුන් සමාජවාදේ, රැඩිකල්, නිරාගමික සීන් දැම්මට කොච්චර කුහකද කියලා. .
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    අන්න උබ අල්ලාගෙන ඉන්න වැරදි තැන. උබ හිතනවා ත්‍රිපිටකය පිළිගන්න රටවල් තමයි හරි බුදුදහම අදහන්නේ, අනික්වා හරි නැහැ කියල.

    මම කියුවනෙ මුලින් රටවලට සාපේක්ශයි කියල.. අපේ බුදු හාමුදුරුවන්ට තියෙන්නෙ අපේ මුහුනුවර, ඒත් වෙන රටවල තියෙන්නෙ ඔහුන්ගේ මුහුනුවර..ඒක මට නැතිකරන්ඩවත් වැරදියි කියන්ඩවත් උවමනාවක් නැ.. ඒක ඔහුන් අවුදුරු දහස්ගානක් රැකගත්ත දෙය, මේක අපේ ථේරවාදී බුදු දහම,මට අපේ දේ වටිනව..:yes::yes:
     
    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala

    ඒ ක්‍රිස්තියානි ආගමේ මරියට ගරුකරන්නේ නැති නිසාලු. . මට දැනුන විදියට ආගමෙත් කුල බේදය වගේ දෙයක් තියෙනවා. . කතෝලික ආගම තමා උඩම කුලය වගේ. . කෙල්ල කිව්වේ අනිත් සේරම කතෝලික ආගමෙන් හැදුන ආගම් කියලා. . "මගේ බඩ වෙන ආගමක කෙනෙක්ගේ ලමෙක් වෙනුවෙන් දෙන්නේ නෑ කියලා" ඒකි කිව්වා. . ඒකි කැම්පස් යන එකියක්. . ඒ කතාව ඇහුවම මටත් අව්ල් ගියා. . මට ඉතින් හිතුනා පිටට පේන්න මුන් සමාජවාදේ, රැඩිකල්, නිරාගමික සීන් දැම්මට කොච්චර කුහකද කියලා. .

    කුහකයො නැත්තෙ කොහෙද බන් හැම ආගමකම ජාතියකම ඉන්නව..උබ ඕව ගනන් ගන්න එපා....
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මම කියුවනෙ මුලින් රටවලට සාපේක්ශයි කියල.. අපේ බුදු හාමුදුරුවන්ට තියෙන්නෙ අපේ මුහුනුවර, ඒත් වෙන රටවල තියෙන්නෙ ඔහුන්ගේ මුහුනුවර..ඒක මට නැතිකරන්ඩවත් වැරදියි කියන්ඩවත් උවමනාවක් නැ.. ඒක ඔහුන් අවුදුරු දහස්ගානක් රැකගත්ත දෙය, මේක අපේ ථේරවාදී බුදු දහම,මට අපේ දේ වටිනව..:yes::yes:

    Therawadaya ta wada mahayanaya aththa nam?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඒ ක්‍රිස්තියානි ආගමේ මරියට ගරුකරන්නේ නැති නිසාලු. . මට දැනුන විදියට ආගමෙත් කුල බේදය වගේ දෙයක් තියෙනවා. . කතෝලික ආගම තමා උඩම කුලය වගේ. . කෙල්ල කිව්වේ අනිත් සේරම කතෝලික ආගමෙන් හැදුන ආගම් කියලා. . "මගේ බඩ වෙන ආගමක කෙනෙක්ගේ ලමෙක් වෙනුවෙන් දෙන්නේ නෑ කියලා" ඒකි කිව්වා. . ඒකි කැම්පස් යන එකියක්. . ඒ කතාව ඇහුවම මටත් අව්ල් ගියා. . මට ඉතින් හිතුනා පිටට පේන්න මුන් සමාජවාදේ, රැඩිකල්, නිරාගමික සීන් දැම්මට කොච්චර කුහකද කියලා. .

    මේ කතාව හරි කුල බේදය වෙනත් මුහුනු වරකින් කතෝලිකය ඇතුලෙ තියෙනව, :yes::yes: මට යාලුවෙක් ඉන්නව ඌට කතෝලික ආගමේ වෙනත් නිකායක, උන් අඩුම ගානෙ නත්තලවත් සමරන් නැ, උන් ජේසුව පිලිගන් නැ , දෙවියන් වහන්සේව විතරයි අදහන්නෙ.. :baffled::baffled:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,962
    40,820
    113

    ඒ ක්‍රිස්තියානි ආගමේ මරියට ගරුකරන්නේ නැති නිසාලු. . මට දැනුන විදියට ආගමෙත් කුල බේදය වගේ දෙයක් තියෙනවා. . කතෝලික ආගම තමා උඩම කුලය වගේ. . කෙල්ල කිව්වේ අනිත් සේරම කතෝලික ආගමෙන් හැදුන ආගම් කියලා. . "මගේ බඩ වෙන ආගමක කෙනෙක්ගේ ලමෙක් වෙනුවෙන් දෙන්නේ නෑ කියලා" ඒකි කිව්වා. . ඒකි කැම්පස් යන එකියක්. . ඒ කතාව ඇහුවම මටත් අව්ල් ගියා. . මට ඉතින් හිතුනා පිටට පේන්න මුන් සමාජවාදේ, රැඩිකල්, නිරාගමික සීන් දැම්මට කොච්චර කුහකද කියලා. .

    ටහිකෙයි ඒ කතාව නම්. ඒ කෙල්ලට ක්‍රිස්තියානි අයව මිත්‍යා මත දරන අය වගේ වෙන් කරලා කොන් කරලා වගේ සීන් එකක් ඇති. සාධාරණ කේන්තියකුත් ඇති බන්. අපිට උනත් ගෑනි මට විතරක් සලකලා අම්මව ගනන් ගන්නෙ නැත්නම් මොකද හිතෙන්නෙ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Therawadaya ta wada mahayanaya aththa nam?

    ඒකට තමයි තියෙන්න විචාර බුද්ධිය කියල එකක්.. ත්‍රිපිටකයම පිලි ගන්න ථේරවාදයද, එහෙමමත් නැත්තන් කොටස් 2ක් හෝ අඩු ප්‍රමානයක් පිලිගන්න මහායානය හෝ වෙනත් ආගමද හොද කියල විචාර බුද්ධියෙන් හිතල බලල තීරනය ගන්නව..:yes::yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒකට තමයි තියෙන්න විචාර බුද්ධිය කියල එකක්.. ත්‍රිපිටකයම පිලි ගන්න ථේරවාදයද, එහෙමමත් නැත්තන් කොටස් 2ක් හෝ අඩු ප්‍රමානයක් පිලිගන්න මහායානය හෝ වෙනත් ආගමද හොද කියල විචාර බුද්ධියෙන් හිතල බලල තීරනය ගන්නව..:yes::yes:

    Uba therawadaya follow karanawa nisa eka hari kiyanna thiripitakaya kiyana nirnayakaya use karanawa wage Mahayana follow karana unuth mokak hari nirnayakayak use karanawa athi unge agama justify karanna
     
    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    Ehema wenna puluwan ne.
    Lankawe thiyana Buddhism version eka thamai Hari eka kiyanne Mona padnamen da

    කව්ද බන් ඒක හරි කියන්නෙ...පේන් නැද්ද කරන දේවක් ටියුශන් පන්තියි කේන්දරයි හදි හූනියමුයි....පොඩි සාදුලට ඉන්න නෑ එහෙන්....බුදු හාමුදුරුවො හිටියනන් අඩල ගං වතුර දායි... :(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කව්ද බන් ඒක හරි කියන්නෙ...පේන් නැද්ද කරන දේවක් ටියුශන් පන්තියි කේන්දරයි හදි හූනියමුයි....පොඩි සාදුලට ඉන්න නෑ එහෙන්....බුදු හාමුදුරුවො හිටියනන් අඩල ගං වතුර දායි... :(

    Ewa nam itin cultural dewal ne bn.
    Mage prashne therawadaya Vs mahayanaya compare karama ekakata wada anika hodai kiyala kiyanne kohomada kiyana eka
     
    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    Ewa nam itin cultural dewal ne bn.
    Mage prashne therawadaya Vs mahayanaya compare karama ekakata wada anika hodai kiyala kiyanne kohomada kiyana eka

    මහායාන එක අර හවස පහ වෙද්දි පන්සල වහල ගෙදර යන සීන් එක නේද කසාද බදින්න පුලුවන් එහෙම...තේරවාද එකේ ඒව බෑනෙ හොරෙන් කරනව මිසක්....හොරෙනුත් නෙවේ...මිනිස්සු දන්නව ඒත් කපන්න බැරි අත ඉබිනව වගේ කරන්න වෙලා තියෙන්නෙ...උඩ බලන් කෙල ගහන්න බෑ වගේ
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    Itin yako oya kathawama roman Catholic ekektat kiyanna puluwan ne:baffled: :rofl:

    ඕක එහෙමමයි කියලා කියන්න බෑ මචං. ලංකාවේ ගොඩක් අය හිතන් ඉන්නේ ජපානයේ, තායිලන්තය වගේ රටවල තියෙන්නේ බුදුදහමේ විකෘතියක් කියලා.

    හැබැයි ඒ මිනිස්සු ලගින් ආශ්‍රය කරාම තේරෙනවා අපි ඔක්කොම පටලවාගෙන ඉන්නේ, ඒ මිනිස්සු තමයි සැබෑ දහම අනුගමනය කරන්නේ කියල.

    මහ ලොකුවට වෙනස් කරන් නෑ මන් කලින් කිව්වේ වෙනස් වුන දේවල්. .
    සමහරු විනය වෙනස් කරන් තියෙනවා. . හමුදුරුවන්ට බදින්න පුලුවන් වගේ. .
    සමහර ඒවල බුදුබව පතන්නේ. . සමහර ඒවල විවිද වූ භාවනා ක්‍රම කරනවා. . මන්ත්‍ර කියනවා. .
    ඕවල බුදුවරයව ප්‍රතික්ශේප කරන් නෑ. . දර්මය වෙනස් කරන් ඒකයි අව්ල. .
    ලන්කාවේ තේරවාද බුදුදහම අදහන ගමන් හින්දු දේවාල වලට යනවා වගේ. .
    නිවන් දකින්න උවමනා නම් භාවනාවටයි මුල්තැන දෙන්න ඕනේ. . පිරිසිදු දර්මය තිබ්බත් අපේ මිනිස්සු දර්මය දන්නේ නෑ. . රැල්ලට හින්දු දෙයියෝ අදහනවා. .
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Uba therawadaya follow karanawa nisa eka hari kiyanna thiripitakaya kiyana nirnayakaya use karanawa wage Mahayana follow karana unuth mokak hari nirnayakayak use karanawa athi unge agama justify karanna

    නැ එහෙම දෙයක් නැ ථේරවාදයට ඔහුන් ගරු කරනව, අපේ හාමුදුරුවරුන්ට බොහෝ ඉහලින් අපිටත් වඩා ඉදලින් මහායාන සහ වෙනත් නිකාවල අය ගරු කරනව..ඔහුනුත් දන්නව මොකක්ද හරි එක කියල..ඒක ඇස් පනාපිට බලාගන්ඩ ඔනෙ නම් බුද්ධගයාවට යන්න...:yes::yes:
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,962
    40,820
    113
    Ewa nam itin cultural dewal ne bn.
    Mage prashne therawadaya Vs mahayanaya compare karama ekakata wada anika hodai kiyala kiyanne kohomada kiyana eka

    සරලයි මචන්. මම නම් කියන්නෙ නෑ අරක හොඳයි මේක හොඳයි කියලා.
    ථේරවාදයේ සමථ විපස්සනා භාවනා කරලා නිවන් අවබෝධ කරගන්න උගන්නනවා. විශේෂයෙන්ම විපස්සනාව කියන දේ සාමාන්‍ය මනුස්සයෙක්ට දරාගන්න බැරි තරමට ගැඹුරට යනවා.

    මහායානෙ ඔය සූත්‍ර කියවන එක ජප කරන එක වගේ තාලෙට කියන එක වගේ දේවල් තමයි තියෙන්නෙ.