කතෝලික_ආගමේ_බෙදීම_බුදු_දහමටත්

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහායාන එක අර හවස පහ වෙද්දි පන්සල වහල ගෙදර යන සීන් එක නේද කසාද බදින්න පුලුවන් එහෙම...තේරවාද එකේ ඒව බෑනෙ හොරෙන් කරනව මිසක්....හොරෙනුත් නෙවේ...මිනිස්සු දන්නව ඒත් කපන්න බැරි අත ඉබිනව වගේ කරන්න වෙලා තියෙන්නෙ...උඩ බලන් කෙල ගහන්න බෑ වගේ

    එහෙම වෙන තැන් නැ කියන්නෙ නැ මම, එහෙමයි කියල 100%ක් එහෙම වෙන්නෙ නැ ඒක නිසා ඔය කතාව අදාල නැ...:no::no:
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    මහ ලොකුවට වෙනස් කරන් නෑ මන් කලින් කිව්වේ වෙනස් වුන දේවල්. .
    සමහරු විනය වෙනස් කරන් තියෙනවා. . හමුදුරුවන්ට බදින්න පුලුවන් වගේ. .
    සමහර ඒවල බුදුබව පතන්නේ. . සමහර ඒවල විවිද වූ භාවනා ක්‍රම කරනවා. . මන්ත්‍ර කියනවා. .
    ඕවල බුදුවරයව ප්‍රතික්ශේප කරන් නෑ. . දර්මය වෙනස් කරන් ඒකයි අව්ල. .
    ලන්කාවේ තේරවාද බුදුදහම අදහන ගමන් හින්දු දේවාල වලට යනවා වගේ. .
    නිවන් දකින්න උවමනා නම් භාවනාවටයි මුල්තැන දෙන්න ඕනේ. . පිරිසිදු දර්මය තිබ්බත් අපේ මිනිස්සු දර්මය දන්නේ නෑ. . රැල්ලට හින්දු දෙයියෝ අදහනවා. .

    නිවන් දකින්න ඕනි නං භාවනාව නෙමේ ඕනි මචං. අත්හැරීම කියන දේ. නැවත කියන්නේ අත්හැරීම....
     
    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    එහෙම වෙන තැන් නැ කියන්නෙ නැ මම, එහෙමයි කියල 100%ක් එහෙම වෙන්නෙ නැ ඒක නිසා ඔය කතාව අදාල නැ...:no::no:

    100% කොහෙවත් එහෙම වෙන්නෑ...එහෙම බැලුවොත්...
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    Ehema wenna puluwan ne.
    Lankawe thiyana Buddhism version eka thamai Hari eka kiyanne Mona padnamen da

    කතෝලික එහෙම නෙවේනේ. . දේව සබහවේ සාමාජිකයෝ ගානට ආගම් හදන්. . මුනිතුමන්ලා කියන් තව ආගම් හදන්. . තව එක එක කරුනු නිසා කතෝලිකයෝ බෙදිලා. .

    බුදුදහමත් එක්ක කතෝලික ආගම සන්සන්දනය කරන්න හදන නිසා කියන්නේ. . කතෝලික ආගම හරියි කියලා අපි ගමුකෝ. . ඒ හරියි කියන කතෝලික ආගම ඇතුලේ කොච්චර අව්ල් තියෙනවද? යෝද පැටව් ලැබීම වගේ දේවල්. . නමුත් කිසිම කෙනෙක්ට ත්‍රිපිටකයේ එක වචනයක් වත් බොරු කරන්න පුලුවන් වෙලා නෑ. .

    මමනම් කියන්නේ පරන ගිවිසුම් සේරම අතැරලා ජේසුගෙන් පටන් අරන් ආගමක් විදියට අදහන්න ගත්තනම් කතෝලික හැමෝටම යහපතක් වෙයි. . මේක මගේ පුද්ගලික අදහස. .

    .......................

    ලංකාවේ එක හරියි කියන්නේ දර්ම සංගායනා කරලා ගත්ත පිරිසිදු බුද්ද වචනය ඒ විදියටම ත්‍රිපිටකයේ තියෙන නිසා. .
     
    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    නිවන් දකින්න ඕනි නං භාවනාව නෙමේ ඕනි මචං. අත්හැරීම කියන දේ. නැවත කියන්නේ අත්හැරීම....

    ඒ කියන්නෙ බන් බුද්ධාගම ප්‍රායෝගික නෑනෙ බන් ඔක්කොම ඇතෑරියොත් ලෝකෙ පැවැත්මක් නෑනෙ වද වෙලා යයි මිනිස්සුටික... :dull:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    කුහකයො නැත්තෙ කොහෙද බන් හැම ආගමකම ජාතියකම ඉන්නව..උබ ඕව ගනන් ගන්න එපා....

    මේ කතාව හරි කුල බේදය වෙනත් මුහුනු වරකින් කතෝලිකය ඇතුලෙ තියෙනව, :yes::yes: මට යාලුවෙක් ඉන්නව ඌට කතෝලික ආගමේ වෙනත් නිකායක, උන් අඩුම ගානෙ නත්තලවත් සමරන් නැ, උන් ජේසුව පිලිගන් නැ , දෙවියන් වහන්සේව විතරයි අදහන්නෙ.. :baffled::baffled:

    ටහිකෙයි ඒ කතාව නම්. ඒ කෙල්ලට ක්‍රිස්තියානි අයව මිත්‍යා මත දරන අය වගේ වෙන් කරලා කොන් කරලා වගේ සීන් එකක් ඇති. සාධාරණ කේන්තියකුත් ඇති බන්. අපිට උනත් ගෑනි මට විතරක් සලකලා අම්මව ගනන් ගන්නෙ නැත්නම් මොකද හිතෙන්නෙ?

    මම පුදුම වුනා බන් කැම්පස් යන කෙල්ලෙක් එහෙම කිව්වම. .
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සරලයි මචන්. මම නම් කියන්නෙ නෑ අරක හොඳයි මේක හොඳයි කියලා.
    ථේරවාදයේ සමථ විපස්සනා භාවනා කරලා නිවන් අවබෝධ කරගන්න උගන්නනවා. විශේෂයෙන්ම විපස්සනාව කියන දේ සාමාන්‍ය මනුස්සයෙක්ට දරාගන්න බැරි තරමට ගැඹුරට යනවා.

    මහායානෙ ඔය සූත්‍ර කියවන එක ජප කරන එක වගේ තාලෙට කියන එක වගේ දේවල් තමයි තියෙන්නෙ.

    මෙතන තමයි කතෝලිකය සහ බුදු දහමෙ වෙනස තියෙන්නෙ...අපි ථේරවාදියි කියල මහායනයවවත් ඔහුන් මහායානය කියල අපිවවත් උස් පහත් කිරිමක් ගහ මරාගන්ඩ යාමක්වත් කරන්නෙ නැ..විශේශයෙන් සෙන් ආගමේ කතා ගැන තෙර්ඩ් උනත් කීයක් ගියාද කියල මතක ඇති හැමෝටම , අපි ගන්ඩ තියෙන දේ ගන්නව එච්චරයි..ඔහුනුත් එහෙමයි, මහායානික හාමුදුරුවරු ලoකාවට ඇවිල්ල අපේ බුදු දහම ඉගෙන ගන්නව...:yes::yes::yes:
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    ඒයි ජේසු තුමා දිව්‍යලෝකෙ ඉදගෙන එතුමගෙ අනුගාමිකයන්ට ආශිර්වාද කරනව කියල මහ රහතුන් වැඩි මග ඔස්සෙ පොතක තිබ්බා.. එහෙම වෙන්න පුලුවන් හැබැයි
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කතෝලික එහෙම නෙවේනේ. . දේව සබහවේ සාමාජිකයෝ ගානට ආගම් හදන්. . මුනිතුමන්ලා කියන් තව ආගම් හදන්. . තව එක එක කරුනු නිසා කතෝලිකයෝ බෙදිලා. .

    බුදුදහමත් එක්ක කතෝලික ආගම සන්සන්දනය කරන්න හදන නිසා කියන්නේ. . කතෝලික ආගම හරියි කියලා අපි ගමුකෝ. . ඒ හරියි කියන කතෝලික ආගම ඇතුලේ කොච්චර අව්ල් තියෙනවද? යෝද පැටව් ලැබීම වගේ දේවල්. . නමුත් කිසිම කෙනෙක්ට ත්‍රිපිටකයේ එක වචනයක් වත් බොරු කරන්න පුලුවන් වෙලා නෑ. .

    මමනම් කියන්නේ පරන ගිවිසුම් සේරම අතැරලා ජේසුගෙන් පටන් අරන් ආගමක් විදියට අදහන්න ගත්තනම් කතෝලික හැමෝටම යහපතක් වෙයි. . මේක මගේ පුද්ගලික අදහස. .

    .......................

    ලංකාවේ එක හරියි කියන්නේ දර්ම සංගායනා කරලා ගත්ත පිරිසිදු බුද්ද වචනය ඒ විදියටම ත්‍රිපිටකයේ තියෙන නිසා. .

    Christianity eka billion ganak follow karanawa, ethakota wenas matha enna puluwan chance eka wadi.
    Buddhism follow karnne godak adu pirisak.
    Anika western minissu follow karanne wenamama buddism ekak.
    Godak aya thaman hadagatta Buddhism version ekak follow karanne.
    Buddhism kiyanne godak loosely based concept ekak..

    Example ekak widiyata, mas kana eka gana kochara wenas wenas ideas tiyanawada..
    EhemA baluwoth buddism wala version wadi Christianity ekata wada
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඕක එහෙමමයි කියලා කියන්න බෑ මචං. ලංකාවේ ගොඩක් අය හිතන් ඉන්නේ ජපානයේ, තායිලන්තය වගේ රටවල තියෙන්නේ බුදුදහමේ විකෘතියක් කියලා.

    හැබැයි ඒ මිනිස්සු ලගින් ආශ්‍රය කරාම තේරෙනවා අපි ඔක්කොම පටලවාගෙන ඉන්නේ, ඒ මිනිස්සු තමයි සැබෑ දහම අනුගමනය කරන්නේ කියල.

    ලංකාවේ තාම තියෙනවා නියම බුද්ධ දේශනාව.හැබැයි ඒක පිළිපදින එකෙක් හොයාගන්න හරි අමාරුයි.දැන් ඉන්න උන් සූත්‍ර දේශනා, මන්තර කරගෙන උදේ හවස සජ්ජායනය කරනවා.හැබැයි ඒවගේ තේරුම මොකක්ද කියලා තේරුම් අරන් ඒ විදියට ජීවිතය ගතකරන උන් හරි අඩුයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒ කියන්නෙ බන් බුද්ධාගම ප්‍රායෝගික නෑනෙ බන් ඔක්කොම ඇතෑරියොත් ලෝකෙ පැවැත්මක් නෑනෙ වද වෙලා යයි මිනිස්සුටික... :dull:

    හැමෝටම අතාරින්ඩ කියල තියෙන්නෙ කොහෙද බුදු දහමෙ, එහෙම එකක් නැ..:no::no: තමන් කැමතිනම් ගිහින් මහන වෙන එක වෙනම දෙයක්, බුදු දහම රැදෙන්නෙ භික්ෂු භික්ෂුනී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිසෙන්..

    ඔකෙන් උපාසක උපාසිකා කියන්නෙ ගිහියො පවුල් ජීවිතය ගත කරන්නෙ කොහොමද කීයල බුදු දහමෙ උගන්නනව මවි පිය ගුරුවරු දූදරුවො නැදෑයො වස්තුව කොහොමද රැකබලා ගන්නෙ කියල බුදු දහමෙ අපූරුවට උගන්නනව..ඒ විතරක් නෙමේ කොහොමද රාජ්ය පාලනය කරන්නෙ කියලත් බුදු දහමෙ තියෙනව..:yes::yes:

    .
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    ඒ කියන්නෙ බන් බුද්ධාගම ප්‍රායෝගික නෑනෙ බන් ඔක්කොම ඇතෑරියොත් ලෝකෙ පැවැත්මක් නෑනෙ වද වෙලා යයි මිනිස්සුටික... :dull:

    ඔව්
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    නිවන් දකින්න ඕනි නං භාවනාව නෙමේ ඕනි මචං. අත්හැරීම කියන දේ. නැවත කියන්නේ අත්හැරීම....

    දාන, සීල, භාවනා. . අපේ ගොඩක් මිනිස්සුන්ට එකපාර භාවනාවට යන්න තරන් ශක්තියක් නෑ. .
    දානෙන් හරි පටන් ගන්නවනම් හොදයි හින්දු දෙවියෝ පස්සේ යන්නේ නැතුව. .
    අත්හැරියයි කියලා නිවන් දකින්න බෑ භාවනාවත් තමයි මූලික. .
    නිවන් දකින්න ඕනනම් මුලින් පින සම්පූර්න කරගන්න ඕනා. . භාවනා කරද්දි පින සම්පූර්න නම් රහත් වෙන්න පුලුවන්. .
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලංකාවේ තාම තියෙනවා නියම බුද්ධ දේශනාව.හැබැයි ඒක පිළිපදින එකෙක් හොයාගන්න හරි අමාරුයි.දැන් ඉන්න උන් සූත්‍ර දේශනා, මන්තර කරගෙන උදේ හවස සජ්ජායනය කරනවා.හැබැයි ඒවගේ තේරුම මොකක්ද කියලා තේරුම් අරන් ඒ විදියට ජීවිතය ගතකරන උන් හරි අඩුයි.

    ඒ උබ හිතන විදිහනෙ, උබට සුත්‍ර නොතේරුනාට තේරෙන මිනිස්සු ඔනෙ තරන් ඉන්නව..:yes::yes:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඒකට තමයි තියෙන්න විචාර බුද්ධිය කියල එකක්.. ත්‍රිපිටකයම පිලි ගන්න ථේරවාදයද, එහෙමමත් නැත්තන් කොටස් 2ක් හෝ අඩු ප්‍රමානයක් පිලිගන්න මහායානය හෝ වෙනත් ආගමද හොද කියල විචාර බුද්ධියෙන් හිතල බලල තීරනය ගන්නව..:yes::yes:

    :rolleyes::rolleyes: :rolleyes::rolleyes:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඒ උබ හිතන විදිහනෙ, උබට සුත්‍ර නොතේරුනාට තේරෙන මිනිස්සු ඔනෙ තරන් ඉන්නව..:yes::yes:

    මටනම් සූත්‍ර දේශන තේරෙනවා.හැබයි උදේ හවා ටීවී එකෙයි රේඩියෝ එකෙයි පිරිත් අහ අහා ඉන්න එකෙක්ට මොනාද වෙන සෙතේ?ඌ හිතන්නේ පිරිත් ඇහුවම හොඳයි කියලා.නිකමට වත් ඒක තේරුම් අරන් ඒ විදියට ජීවිතේ හදාගන්න උත්සාහා කරනවද?
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    මම පුදුම වුනා බන් කැම්පස් යන කෙල්ලෙක් එහෙම කිව්වම. .

    ලොකු අකැමත්තක් පිටින් නොපෙනුනාට කතොලික අය
    ආගමේ අනිත් කොටස් වලට ඒතරම් කැමති නැ. මගෙ යාලුවෙක් ඉන්නවා ක්‍රිස්තියානි උ මට සැහෙන කාළයක් යනකම් කිව්වේ නැ උ ක්‍රිස්තියානි කියලා. :P සාමාන්‍යයෙන් කතොලික අය 90% හරියටම ආගම අදහන. වෙන දේවල් පස්සේ යන්නේ නැ හරියට පල්ලි යනවා. එ අතරේ මන් වගේ කට්ටියත් ඉන්නවා. අන්තිමට පල්ලියට ගියේ 11 වසරේදී. :lol:

    අනිත් එක තමයී අලුත් ගිවිසුම තමයී ගොඩක් හරි මට තේරෙන විඳිය ට නම්. පරණ ගිවිසුම මුස්ලම්, යුදෙව් හැමෝගෙම එකයි. පරන ගිවිසුමෙ කියන්නේ ගැහුවොත් මරපිය කියලා. අලුත් ගිවිසුම් (ජේසු දේශනා කරපු කොටස්) ගොඩක්ශිෂ්ට සම්පන්නයි.
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    දාන, සීල, භාවනා. . අපේ ගොඩක් මිනිස්සුන්ට එකපාර භාවනාවට යන්න තරන් ශක්තියක් නෑ. .
    දානෙන් හරි පටන් ගන්නවනම් හොදයි හින්දු දෙවියෝ පස්සේ යන්නේ නැතුව. .
    අත්හැරියයි කියලා නිවන් දකින්න බෑ භාවනාවත් තමයි මූලික. .
    නිවන් දකින්න ඕනනම් මුලින් පින සම්පූර්න කරගන්න ඕනා. . භාවනා කරද්දි පින සම්පූර්න නම් රහත් වෙන්න පුලුවන්. .

    මේකට දෙන්න තියෙන්නේ බොහොම කෙටි උත්තරයයි.

    දැන් උබ මේ භවයේ විතරද හිටියේ?

    පහුගිය භව වල දාන, සීල,භාවනා කරලා නැද්ද?

    අදහස් කරන දේ තේරුම් ගන්න. එච්චරයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මටනම් සූත්‍ර දේශන තේරෙනවා.හැබයි උදේ හවා ටීවී එකෙයි රේඩියෝ එකෙයි පිරිත් අහ අහා ඉන්න එකෙක්ට මොනාද වෙන සෙතේ?ඌ හිතන්නේ පිරිත් ඇහුවම හොඳයි කියලා.නිකමට වත් ඒක තේරුම් අරන් ඒ විදියට ජීවිතේ හදාගන්න උත්සාහා කරනවද?

    එකේ රේඩියෝ එකේ පිරිත් යන එක කොච්චර හොදද බන් මල විකාර සින්දු යනවට වඩා..:yes::yes: ඔයාට තියෙන්නෙ ගැටීමනෙ මිනිස්සු අහනවනම් ඇයි ගැටෙන්නෙ ඉල්ලන හින්දනෙ දෙන්නෙත් කවුරුවත් අහන් නැත්තන් දානවද නැනෙ නැනෙ...අහන මිනිස්සු දන්නව ගුනය මොකක්ද කියලත්..බුදු ගුන අහනවනම් හොදයි, ඒකට අනුව ජීවිතය හදාගන්නවනම් තවත් හොදයි, අඩුම ගානෙ බුදු ගුන හරි අහනවනම් ඒකත් හොදයි...:cool::cool: