මොකක්ද බන් ඔය කතාවේ තේරුම. මොකක්ද ඒ පුජා කළා කියන්නේ..
ඒ කාලේ ව්‍යවස්ථා නෑනේ බන්. රට කරපු රජතුමාට ඕන නම් වෙනත් කෙනෙකුට රජකම දෙන්න පුළුවන්. ඉතින් ඒ රජවරු තමන්ගෙ රජකමෙන් පාලනය වෙන ශ්‍රී ලංකාව බුද්ධශාසනයට පූජා කරා. එතකොට සංඝයා වහන්සේලාට අවශ්‍ය නම් රට කරගෙන යන්න හැකියාවක් තිබ්බා. දුටුගැමුණු රජතුමා විතරක්ම තුන්වතාවක් පූජා කරල තියෙනවා.
තව වෙනත් වෙනත් රජවරු කීප වතාවක්ම පූජා කරලා තියෙනවා. නම් මතක නැත.



