කදිර්ගාමර් ඝාතනය කලේ ගෝඨාගේ එල්.ටි.ටි.ඊ.ය ද ?

monson

Well-known member
  • May 7, 2007
    25,822
    29,051
    113

    'ලංකා ඊ නිව්ස්' මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ අතුරුදන්වීම පිළිබඳ සිදුවන පරීක්ෂණයේදී හෙළි වී ඇති තොරතුරුවලට අනුව, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත යුද හමුදා බුද්ධි අංශ විසින් ව්‍යාජ එල්ටීටීඊ සංවිධානයක් පවත්වාගෙන යමින් යම් යම් දේශපාලන ඝාතන සිදුකරන ලදැයි අනාවරණය වීමත්, එවැනි ඝාතන සඳහා එවකට බලයේ සිටි දේශපාලනඥයන් ඇතුළු බලවත් පිරිස් අනුබල හා උපදෙස් ලබාදුන් බව හෙළිවීමත් මත හිටපු කීර්තිමත් විදේශ කටයුතු අමාත්‍යවරයකු වූ ලක්ෂ්මන් කදිර්ගාමර් මහතාගේ මරණය පිළිබඳ නැවත විධිමත් පරීක්ෂණයක් සිදුකළ යුතු බව ඔහුගේ දියණිය අජිතා කදිර්ගාමර් මහත්මිය ඇතුළු පවුලේ අය පවසති.

    2005 වසරේ අගෝස්තු 12 වැනි දින කොළඹ බුලර්ස් පාරේ පිහිටි කදිර්ගාමර් මහතාගේ නිවෙසේ පිහිනුම් තටාකය අසලදී 'ස්නයිපර්' තුවක්කුකරුවකු (දුර සිට වෙඩි තබන) විසින් කරන ලද වෙඩි තැබීමකින් ඒ මහතා ජීවිතක්ෂයට පත්විය.

    කදිර්ගාමර් මහතා එවකට එල්ටීටීඊ සංවිධානයේ ඝාතන ලැයිස්තුවේ ඉහළින්ම සිටි අයකු වූ නිසා ඔහුට අති විශේෂ ආරක්ෂාවක් ලබා දිය යුතුව තිබුණත් ඔහුගේ එම පෞද්ගලික නිවෙසට අවශ්‍ය ආරක්ෂාව සැලැසීමට කදිර්ගාමර් මහතාට ආරක්ෂාව සැලසූ යුද හමුදා 'කොමාන්ඩෝ' බළකාය අපොහොසත් වී තිබිණි.

    කදිර්ගාමර් මහතා ඝාතනය වූ අවස්ථාවේ මෙරට ජනාධිපති ධුරයේ කටයුතු කරන ලද්දේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය වන අතර අගමැතිවරයා වූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතායි.

    නැවත පූර්ණ පරීක්ෂණයක් :

    කදිර්ගාමර් මහතාගේ දියණිය අජිතා කදිර්ගාමර් මහත්මිය 'සිලෝන ටුඩේ' පුවත්පත හා ප්‍රකාශ කර ඇත්තේ පියාගේ ඝාතනය හා බැඳුණු තවමත් නොවිසඳුණු ගැටලු රාශියක් ඇති බැවින් තම පවුලේ උදවිය දස වසරකට පෙර සිදුවූ මේ සිද්ධිය පිළිබඳ නැවත පූර්ණ පරීක්ෂණයක් පවත්වන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටීමට සැලසුම් කර ඇති බවයි.

    කදිර්ගාමර් මහතාගේ බුලර්ස් පාරේ නිවෙස ඉදිරිපිට පිහිටි ඒ මහතාගේ මිතුරකුගේ යැයි පැවැසූ නිවෙසක උඩු මහලේ සිට 'ස්නයිපර්' තුවක්කුකරුවකු 2005 අගෝස්තු මස 5 වැනි දින රාත්‍රි 11ට පමණ තම පෞද්ගලික නිවෙසේ පිහිනුම් තටාකයේ දිය නා නිවෙසට යෑමට සූදානම් වූ කදිර්ගාමර් මහතාගේ හිසට වෙඩි තබනු ලැබීය.

    මේ ඝාතනය එල්ටීටීඊය විසින් සිදු කරන ලද්දක් බව එවකට පොලිස්පතිව සිටි චන්ද්‍රා ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරනු ලැබුවත් එල්ටීටීඊ සංවිධානය ප්‍රසිද්ධියේම තමන් මේ ඝාතනයට සම්බන්ධ නැතැයි පවසා තිබිණි.

    ''මේ ඝාතනය ගැන එල්ටීටීඊයට ඇඟිල්ල දිගු කළ හැකිය. ඔවුන්ගේ සම්බන්ධයක් තිබිය හැකි බව කියන්නත් පුළුවන්. එහෙත් මේ සඳහා එල්ටීටීඊයට උපදෙස් දී ඇත්තේ වෙනත් අය දැයි කිව හැක්කේ කාටද?'' අජිතා කදිර්ගාමර් සඳහන් කර ඇත.

    කදිර්ගාමර් මහතාගේ මරණයෙන් පසු ඒ මහතාගේ පවුලට අයත් ඉඩ කඩම් රාශියක් පැවැති රජය විසින් අත්පත් කරගෙන ඇතැයිද කදිර්ගාමර් මහතාගේ පවුලට අයත් බවට ඉඩම් ඔප්පු තිබියදීත් එවැනි විශාල ඉඩමක ජනාධිපති මැඳුරක් ගොඩනඟා ඇතැයිද අජිතා කදිර්ගාමර් මහත්මිය චෝදනා කර තිබේ.

    - http://www.sinhala.srilankamirror.com/news/item/7608-gota-s-shadow-ltte-killed-kadirgamar
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,822
    29,051
    113
    51433.jpg
     
    UgNaZi

    Member
    Sep 1, 2015
    19
    3
    0
    පුදීප් එක්නැලි‍ගා‍ෙඩ අතුරැදන් වීම සමිබන්ධය‍ෙන් පුශ්න කිරීම සදහා අවශ්‍යය යැයි කී බුද්ධි නිළධාරීන් සිවි දෙන‍ෙක් පසුගිය 24 දා යුද හමුදාව විසින් අපරාධ පරක්ෂණ ද‍ෙපාර්තමෙින්තුවට භාරෙදන ලදී. අනතුරැව ඔවුන් පා‍ෙලිස් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර පැය 48 රැදවුමි නියා්‍ෙග සහිතව පුශ්ණ කිරීම සදහා රහස් ‍පා‍ෙලීසියට භාර දුන්න්‍ෙය. අත්අඩංගුවට ගත් දා සිට පා‍ෙලීසියට සිය මෙහ‍ෙයුම් වික්රමය මාධ්‍ය හරහා යාවත් කාලීන කර තිබිණි. රහස් පා‍ෙලීසිය දියත්කර අැති රහස් පරීක්ෂණ පිළිබද පා‍ෙලීස් මාධ්‍ය පුකාශක රැවන් ගුණසේකර නොකී කතාව නිල ‍නොවන පොලිස් තොරතුරැ හරහා මාධ්‍යය වාර්ථා කල අාකාරයේ සංක්ෂිප්තය මෙස්ය.

    පුදීප් එක්නැලි‍ගා‍ෙඩ පැහැගෙන ගොස් අතුරැදහන් කිරීමට සමිබන්ධ බව කියන ගිරිතලේ හමුදා කදවුරේ බුද්ධි අංශ භාරව සිටි ල‍ෙෆ්ටිනන් කර්නල් වරැන් දෙදෙන‍ෙක්‚කා‍ෙපුල් වරය‍ෙක්‚ මාණ්ඩලික සැරයන්වරය‍ෙක්‚ පා‍ෙලීසිය විසින් පසුගිය 24 දා අත්අඩංගුවට ග‍ෙන අැත.

    එක්නැලි‍ගා‍ෙඩ අතුරැදන් කිරීම සමිබන්ධව සැකපිට මීට සතියකට ප‍ෙර පුනුරැත්ථාපිත ඒල්ටීටීඊ සාමාජිකයන් දෙදෙන‍ෙක් අත්අඩංගුවට ග‍ෙන අැති අතර ඔවුන් පුනුරැත්ථාපනය වීම‍ෙන් අනතුරැව හමුදා බුද්ධි අංශයට එක්ව කටයුතුකර අැත. (මි‍ෙ පුනුරැත්ථාපිත ඒල්ටීටීඊ බුද්ධි අංශ සාමාජිකයාග්‍ෙ නම මීට සතියකට පෙර මාධ්‍ය ද විසින් පළකර තිබිණි) මෙම බුදධි නිළධාරීන් අත්අඩංගුවට ගෙන අැත්තේ හමුදා බුද්ධි අංශයට සමිබන්දව සිටි එම පුනුරැත්ථාපිත කොටි සාමාජිකයන්ගේ පුශ්න කිරීෙමි දී ලද තා‍ෙරතුරැ අනූවය.

    කා‍ෙළඹ දී පැහැරෙගනගා‍ෙස් ගිරිතලේ කදවුරට රැගෙන පැමිණ අතුරැදහන් කර අැති බවත් එසේ සිදුවන්නේ මෙි බුද්ධි නිළධාරින්ගේ සැලසුමි අනුව බවත් දැන් සා‍ෙයාෙග‍ෙන තිබි‍ෙ.

    පුශ්ණ කිරීමි වලදී හ‍ෙළිවන අාකාරයට එක්නැලිගා‍ෙඩ ගිරිතලේ කදවුරේ රදවා තබාග‍ෙන පුශ්ණ කර අතුරැදහන් කර තිබෙි. ඔහුගේ සිරැරට කුමක් කලේදැයි ඉදිරියේදී සොයන්නට නියමිතය.

    තවත් කුමක් වී දැයි නා‍ෙදන්නා පුදීප් එක්නැලිගොඩගේ මල සිරැර පිළිබද පස්චාත් මරණ පරීෂණ වාර්ථාත් ඉදිරිපත් කිරීමට රටේ මාධ්‍ය දුර ගා‍ෙස් සිටී. ජාත්යන්තරයක අවධානය යා‍ෙමු වූ පරීක්ෂණයක තහවුරු නොකළ ඔපාදුප අතාර්කික ලෙස යාවත්කාලීන වෙමින් අැත. ඉන් මේ මාෙ‍ෙහාත වන වට සිදු වී අැති ජාතික ව්‍යසනය පවතින්න්‍ෙ එක්නැලිගොඩ මරා දැමුවානම් ඔහුගේ මරණයට වගකිවයුතු අපරාධකරැවන්සොයා යෑමට බාෙහා්‍ෙ ඔබ්බෙනි. සබුද්ධිකව විමසිය යුතු මේ කතාව ලියා තැබිය යුතු වන්නේ ඒ ජාතික ව්‍යසනයේ පුමාණය ත්‍ෙරුම් ගැනීම ස‍දහාය.

    කිසිකලෙකත් හෙළි නා‍ෙවිය යුතු කතාවක කා‍ෙටසක්

    ම්‍ෙ කතාව අප කිසි කෙලකත් රටට හඩගා කියන්නට පුාර්ථනා නොකල කථාවක කොටසකි.
    යුද්දයේ අවසාන කාලයේ එල්ටීටීඊ බුද්ධි අංශයන්හි පශ්චාත් යුද හැසීරීමි විමර්ෂණය සදහා රටෙි මිලිටරි බුද්ධි අංශ තීරණාත්මක මෙහෙයුමක් ආරමිභකලේය. එය හදුන්වා තිබුනේ ඩබල් එජ් නමිනි. මෙි මෙිහෙයුම ආරමිභවන්න්‍ෙ එල්ටීටීඊ බුද්ධි ජාලයේ දෙවැනියා ලෙස කටයුතු කරනු ලැබූ තවෙින්දුන් නැමති බුද්ධි නායකයා යුද හමුදා බුදුධි අංශය විසින් අත්අඩංගුවට ගැනීමත් සමගිනි. ඔහු විසින් පවත්වාගෙන යනු ලැබූ යුද්ධයෙන් විනාශ නොවූ නු බුද්ධි ජාලයක් තිබිණි. දේසීය නියෝජිතයින් විස්සකට ආසන්න පුමාණයකින් හා විදේසීය නියෝජිතයින් පහලොවකට ආසන්න පුමාණයකින් සමන්විත මෙි බුද්ධි ජාලය තවෙින්දන් හරහා ඉතා රහසිගත ආකාරයට මෙහෙය වනු ලැබුවෙි මිලිටරි බුද්ධි අංශ විසිනි.

    තවෙින්දන් මෙන්ම ඉතා වැදගත් බුද්ධි සාමාජිකයන් ඛණ්ඩායමක් ඩබල් එජ් බුද්ධි මෙහෙයුමි යොදවා සිටියහ. මෙි අතිශයින් වැදගත් නියෝජිතයන් සියලුදෙනාම පාහේ මහුදාවට එක්වන්නේ තවෙින්දන් හරහාය. ඔවුන් කළ ඉතා වැදගත් මෙහෙයුමි ගණනාවක් විය.
    පසුගිය 2009 සවරේ දී ගල්කිස්ස සේරම පාරේ එල්ටීටීඊ ආරක්ෂිත නිවාසයක සගවා තැබූ අවි ආයුධ පත්වුනේය මරාගෙන මැරෙන පුහාරකයන් හය දෙනෙකු ලවා රත්මලාන ගුවන් තොටුපලට එල්ල කරන්නට ගිය දැවැන්ත පුහාරය මෙි ආයුධ අත්අඩංගුවට ගැනීමත් සමග රටට හෙලි විය. මෙි මෙහෙයුමි සිදුකලේ කවුදැයි රටෙි බොහෝ දෙනෙක් දන්නේ නැත. එය ඩබල් එජ් බුද්ධි මෙහෙයුමෙි පුතිඵලයකි. මෙි මොහොතේ හෙලිනොවන එවන් රහසිගත මෙහෙයුමි ගණනාවක් ජාතික ආරක්ෂාව විෂයෙහි මෙි බුද්ධි මෙහෙයුමි හරහා කියාත්මක විය පදීප් එක්නැලිගා‍ෙඩගේ අතුරැදහන් වීම පිළිබදව ගැටලු නිර්මාණය වන්නෙත් ඊට හමුදා බුද්ධි අංශ ඈදෙමින් පුකාශ නිකුත්වන්නේ මෙි අතරය.

    පවතින රජය යටතේ එක්නැලිගා‍ෙඩගේ අතුරැදහන්වීම සමිබන්ධ පරීක්ෂණ ආරමිභවූයේ එහිදී මුලින්ම සැකකරැවෙක් ලෙස පොලිස් අත් අඩංගුවට පත්වන්නේ පුනුරැත්ථාපනය වූ එල්ටීටීඊ සාමාජිකයෙකි. ඔහු හමුදි බුද්ධි අංශයට සමිබන්ධ වී සිටිත් ඔහු නමින් සුමතිපාල සුරේෂ් කුමාර් බවත් පොලීසිය කියන්නේ මීට සතියකට කලින්ය ඔහු හමුදා බුද්ධි අංශ සමග කටයුතු කර ඇතැයි පසුගිය සතිය පුරාම පුනරැචිඡාරනය වන්නේය.

    එම හෙලිදරවි වීමත් සමග රටෙි මිලිටරි බුද්ධි අංශ විෂයෙහි සිදුවිය යුතු ව්යසනයක කොටසක් සිදුවී හමාර විය. අත්අඩංගුවට පත් සුරෙෂ්කුමාර් කවුදැයි අල්ප අවබෝධයක් තිබුණානමි රහස් පොලීසිය ඔහු ගැන තොරතුරැ මෙි තරමි සිල්ලර ලෙස මාධ්‍යය හරහා පුසිද්ධ කරන්නේ නැත.

    ෙපාලිසිය විසින් ෙහළිකළ සුෙර්ෂ්කුමාර් නැමති ෙමම පුනරැත්ථාපිත ෙකාටි සාමාජිකයා ෙවන කවෙරක්වත් ෙනාව, යුද්ධෙයන් අනතුරුව ෙමෙතක් හමුදා බුද්ධි ජාලය ෙමෙහයවු පුධානතම බුද්ධි ෙමෙහයුම වන ඔපෙර්ෂන් ඩබල් ඒජ් පිළිබද සැලසුම සකස් වී ඒය අාරමිභ කිරීමට පදනමි සාධකය සපයන ඒල්.ටි.ටී.ඊ බුද්ධි අංශ උප පුධානී තෙෙවින්දුන්ය. ෙවනත් රටක ෙමවැනි අදබාල සිදුවීමක් වි නමි ඒ් අමනකම කළ උන් සිදුවනෙද් ෙදවියන්වත් දන්ෙන් නැත.

    ෙපාලිසිය විසින් කුලි මිනිමරුවන් ගානට දමා අත්අඩංගුවට ගත් මිල්ටරි බුද්ධි නිලධාරීන් කවුද යන්න දැන් රෙටි වගකිවයුතු සියල්ෙලා්ම දනිති. ඔවුන් ෙමි රෙටි බුද්ධි අංශ ෙවනුෙවන් පුධාන වගකිමි ෙකාටසක් කළ ෙහළිදරවු විය යුතු නැති පිරිසකි. ජනාධිපති ෙෙමත්රිපාල සිරිෙස්න යුධ සමෙය් ඝාතනය කිරීමට පැමිණි මරාෙගන මැෙරන ෙකාටි ෙමෙහයුම ෙහළිදරවු කරගත් බුද්ධි පුධානියාද ෙමි අත්අඩංගුවට ගත් බුද්ධි පුධානීන් අතර සිටී.

    අප බුද්ධි ෙමෙහයුමි විෂෙයහි ලා මන්දබුද්ධික ෙලස හැසැරීම පිළිබදව ඉතා අමිහිරි අත්දැකීමි සහිත පිරිසකි. මිෙල්නියමි සිටි ෙහළිදරවිෙවි ෙපාලිස් භූමිකාව රටට කවදාවත් අමතක වන්ාන් නැත. ෙඛිදවාචකය වන්ෙන් ඒ් මන්දබුද්ධික භාවෙය් දිගු ෙමි ෙමාෙහාෙත්ත් අෙප් අැස් පනාපිට පැවතිමය. රටක් ෙමි අාකාරෙයන් නිරුවත් විය යුතු නැත. රටක් ෙම් අාකාරෙයන් අන්ධ කර බිහිරි කර අංගවිකල කළ යුතු නැත. ජාත්‍යන්තරය දිනූ තස්තවාදී සංවිධනයකට යුද්ධෙයන් සිදුකළ ෙනාහැකිව තිබුණු ව්‍යසනය අාත්මාර්ථය පමණක් දකින නිලධාරින් කිහිපෙදෙනක් විසින් සිදුකරමින් සිටින අාකාරය අප කමිපා කරවයි.

    ෙලා්කෙය් හැටි

    ෙලා්කය පිළිගත් අාකාරයට ශක්තිමත් රාජ්‍යයක පදනම හදුනාගන්නා නිර්නායකයන අනුපිළිෙවලක් තිෙබි. රාජ්‍ය තාන්තිකභාවය, බුදධි ජාලෙය් ස්වරූපය, යුදමය බලය, හා අාර්ථීක ශක්තිය ඒ් අනුලිළිෙවලය. රටක බුද්ධි අංශ රක්ෂා කරගැනිම සදහා ෙලා්කෙය් ෙබාෙහා් රටවල් අපමාණ කැපකිරීමි කෙළ් ඒ් යතාර්ථය නිසාය. වර්ෂ 1969 දී ඉන්දියාෙවි ජාතික බුද්ධි ෙස්වය වූ ෙරා් ඔත්තු ෙස්වය අාරමිභ කළ බුද්ධි පුධානියා වූෙය් අාර්.ඒමි. කාෙවා්ය. ෙහ් ඉන්දිරා ගාන්ධි රජෙය් සමීපතමෙයක් වුෙය්ය. රාජ්‍ය තාන්තිකව බරපතල ගැටලු උපදවන ෙචා්දනා සහිත ෙමෙහයුමි ගණනාවක් කාෙවා් ෙග් මූලිකත්වෙයන් ඉන්දියාව ෙවනුෙවන් දියත් වුෙන්ය. මුස්ලිමි බලය වර්ධනය වීම වැලැක්වීෙමි අභිලාෂෙයන් ඉන්දියාව බංගලිෙද්ශෙයන් ෙවන් කිරීම අැතුලු ෙලාකෙය් අාන්ෙදා්ලනාත්මක බුද්ධි ෙමෙහයුමි ගනනාවක් කළ ෙමි බුද්ධි නිලධාරියාට ඒෙරහි ෙමානතරමි පභල බලපෑමි පැමිණියද, ෙමානතරමි තීරණාත්මක ෙද්ශපාලන ෙපරළි සිදුවුවද ඉන්දියාව විසින් ඔහුව අාරක්ෂා කෙල්ය. ඔහු ෙවෙසන පෙද්ශය තුල වර්ග කිෙලා්මිටරයක් රහසිගත අධි අාරක්ෂිත කලාපයක් බවට පත්කර ඔහුව රැක්ෙක්ය. කාෙවා් අධිකරණ අභිමුවට ෙගනවිත් ඉන්දියාව ෙලා්කය හමුෙවි නිරුවත් වූෙය් නැත.

    ලෝකයේ සීතල යුද්ධය උණුසුමි වූ පනෙහ් හැෙට් දශකයේ රුසියානු ඔත්තු ෙස්වා පිළිබ‍ද භාරව සිටි බිතාන්‍ය බුද්ධී පධානී හැරල්ඩ් කිම් පිල්බ් ඒක්සත් ජනපදෙය් නිර්දය පුහාරයට ලක්වන විට බිතාන්‍ය රටක් ලෙස ඉදිරිපත් වී ඔහුව අාරකෂා කලා මිස ඔහුට නඩු පැවරැෙවි නැත.

    වර්ෂ 1972 වර්ෂෙය් මියුනිච් ඔලිමිපික් උෙළලට සහභාගි වූ ඊශ්‍රායිල් මළල ක්‍රීඩා කණ්ඩායම සමූලඝාතනය කළ පලස්තීනයට එරෙහිවමොසාඩ් සංවිදානය පුර වසර විස්සක් තුල දියත් කළ බුද්ධි මෙහෙයුමේදී උල්ලංඝනය වූ මානව හිමිකම් ගෙන ලෝකයට ප්‍රශ්ණ කරන්නට ඊශ්‍රායිලය ඉඩ දුන්නේ නැත.නිර්මාණය වූ ප්‍රශ්ණ ඔව්හූ ජාතියක් ලෙස උපදවාගත් සංවාද තුල විසදා ගත්හ.

    මෙවන් අත්දැකීම් වාර්තියක් සහිත රටක් පැවති නුදුරු අතීතයේ අප සතුවත් තිබිණි.
    ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන විසින් තමිල්නාඩුවේ වර්ධනය වන ලංකාවට අහිතකර මිලිටරි ප්‍රවණතා පිළිබද අධ්‍යනය කිරීමට නියෝජිතයෙක් යෙදවීය. වතු ද්‍රවිඩ සම්බවයක් සහිත පොලිස් පරීක්ෂක වරයෙක් වූ හේ එවකට සිටි බුද්ධි අංශ ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති මුණි ගෝමස් ගේ නිර්දේශ මත ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිවරයා වෙත යොමු වූවකි. ඔහු සෘජුවම වගකියනු ලැබූවේ රටේ විධායක
    ජනාධිපතිවරයාට හා නියෝජ්‍ය පොලිස්පති මුණි ගෝමස්ට පමණි.ඔවුන් විසින් තමිල්නාඩුවට පිටත් කර යැවූ කන්දසාමි නායිදු නැමැති මෙම බුද්ධි නිලධාරිය පසුව රෝ ඔත්තු සේවයේ ක්‍රියාකාරකම් ගැන අපේ රටට වාර්තා කරමින් සිටියේය.
    අවසානයේ ඔහු රෝ සංවීධානය මගින් අත්අඩංගුවට ගෙනිනි. පුර වසර ගණනාවක් ඉන්දියාවේ හිර ගෙවල් වල දුක් විදිමින් සිටි නායිදු නිදහස් වන්නේ ඔහුගේ මෙහෙයුම් ගැන වචනයක හෙළිදරව්වක් නොකරය.මේ කාළය තුල නායිදු පිළිබද සියලු වගකීම් දැරීමටත් ඉන්දියාවේ න් එන බලපෑම් රාජ්‍ය තාන්ත්‍රිකව විසදා ගැනීමටත් ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිවරයා සමත් විය. නායිදු බොහෝ මෑතකදී මේ කතාව නොකියන්නට ඒ වග කිසිවෙකු දන්නේ නැත. ඒ අපට තිබුන දියුණු අතීතයක කතාවකි.ඒ නුදුරු අතීතය දෙන අපට බොහෝ දුරය.

    ජාතියක් ලෙස ජාත්‍යන්තරයෙදී නිවෙරදි කර ගත යුතු වරදක් බවට‍ එක්නලිගොඩගේ අතුරුදහන් වීම මේ මොහොත වනවිට පත් වී ඇතත් ඒ සිදුවීම ජාතියක් ලෙස සිය දිවි හානිකර ගත යුතු මට්ටමේ විනාශයකට පත්කර ගැනීම රටක ප්‍රාර්ථනව විය යුතු නැත.මේ සිදුවෙමින් ඇති පරීක්ෂණය සාධාරණ හා අපක්ෂපාතී ලෙස පමණක් නොව සමාජය දැනගත යුතු කරුණු පමණක් සහිතව එහි රහස්‍යභාවය සුරකිමින් වෞරතීය අනුමිතීන්ට අනුව සිදුකිරීමේ අපේක්ෂාව මේ මෙහෙයුමේ ගැබුර දැනගෙන සිටි රටේ ජනාධිපතිවරයා තුල මෙන්ම අගමැතිවරයා තුලද තිබිණි. දෙන සියල්ල සිදු වී හමාරය. මේ මොහොත වනවිට එම අපේක්ෂාද සමාලෝචනය විය යුතුව ඇති අයුරු පෙනේ.

    සබුද්ධික මිනිසුන් කම්පා කරවමින් රටක සංවේදන ඉන්ද්‍රීය පද්ධතිය අකර්මන්‍ය කරවන මෙවන් ව්‍යසන රටක සිදුවීමට පසුබිම් වන යථාර්ථයක් තිබේ.එවැනි දේ සිදුවන්න්නේ වූර්තිකයන් නැති රටකය. වුර්තිකයන් නැති රටක කිසිම ක්‍රියාකාරකමක වගකීමක් වගවීමක් හෝ ගබුරක් නැත.

    ඊළග මොහොතේ කුමන විකල් වීමක් සිදුවේ දෑයි කල්තබා අනුමාන කල නොහැක අපැහැදිලි බොර දියක අපි කෙළිමින් සිටිමු. ඒ දියෙහි ගැබුර වැටහෙන විට අප සියලු දෙනම එහි ගිලී මිය ගොස හමාරය.
     
    • Like
    Reactions: jamiezue

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15

    bump
     
    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    කදීරගාමර් මැරුවේ ගෝඨා නෙවෙයි බන්,ගෝටා ඒ කාලේ ඇමරිකාවේ සාප්පුවක කැෂියර් කාරයෙක්.කදීව මැරුවේ මරා.මරාගේ හොඳ ගෝලයෙක් තමයි නිරෝ කියන වෙඩික්කරු.මිනිහාව දාලා මරා කදීට වෙඩි තිබ්බේ කදී අගැමති වෙන එක වලක්වන්න.පස්සේ නිරෝ අබිරහස් වෙඩි පහරකින් මියගියා.ස්නයිපර් කාරයෙක් ස්නයිපර් කාරයෙක් මරපු ලෝකේ එකම රට ලංකාව.මේවා වෙලා තියෙන්නේ ‍ෆිල්ම්ස් වල විතරයි.එහෙම ස්නයිපර් කාරයෙක් තව එකෙකුට මරන්න බෑ.
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    යකෝ බලන් යද්දි කොටි හෙන අහින්සකයිනෙ.ඔක්කොම කරල තියෙන්නෙ ගෝටානෙ. පව් කාටවත් වචනෙන්වත් හිරිහැරයක් කරපු නැති කොටි ටික ත්‍රස්තවාදි කියල මරල දැම්මනේ. :(
     
    waligamaya

    Well-known member
  • කදීරගාමර් මැරුවේ ගෝඨා නෙවෙයි බන්,ගෝටා ඒ කාලේ ඇමරිකාවේ සාප්පුවක කැෂියර් කාරයෙක්.කදීව මැරුවේ මරා.මරාගේ හොඳ ගෝලයෙක් තමයි නිරෝ කියන වෙඩික්කරු.මිනිහාව දාලා මරා කදීට වෙඩි තිබ්බේ කදී අගැමති වෙන එක වලක්වන්න.පස්සේ නිරෝ අබිරහස් වෙඩි පහරකින් මියගියා.ස්නයිපර් කාරයෙක් ස්නයිපර් කාරයෙක් මරපු ලෝකේ එකම රට ලංකාව.මේවා වෙලා තියෙන්නේ ‍ෆිල්ම්ස් වල විතරයි.එහෙම ස්නයිපර් කාරයෙක් තව එකෙකුට මරන්න බෑ.

    තව කතාවක් කියන්නකෝ:lol::lol:
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    යකෝ බලන් යද්දි කොටි හෙන අහින්සකයිනෙ.ඔක්කොම කරල තියෙන්නෙ ගෝටානෙ. පව් කාටවත් වචනෙන්වත් හිරිහැරයක් කරපු නැති කොටි ටික ත්‍රස්තවාදි කියල මරල දැම්මනේ. :(

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    සිංහල මිනිස්සු උන්ගේ වල උන්ම කපාගන්නවා...!
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,924
    9,751
    113
    කදීරගාමර් මැරුවේ ගෝඨා නෙවෙයි බන්,ගෝටා ඒ කාලේ ඇමරිකාවේ සාප්පුවක කැෂියර් කාරයෙක්.කදීව මැරුවේ මරා.මරාගේ හොඳ ගෝලයෙක් තමයි නිරෝ කියන වෙඩික්කරු.මිනිහාව දාලා මරා කදීට වෙඩි තිබ්බේ කදී අගැමති වෙන එක වලක්වන්න.පස්සේ නිරෝ අබිරහස් වෙඩි පහරකින් මියගියා.ස්නයිපර් කාරයෙක් ස්නයිපර් කාරයෙක් මරපු ලෝකේ එකම රට ලංකාව.මේවා වෙලා තියෙන්නේ ‍ෆිල්ම්ස් වල විතරයි.එහෙම ස්නයිපර් කාරයෙක් තව එකෙකුට මරන්න බෑ.

    :shocked:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,924
    9,751
    113
    තව කතාවක් කියන්නකෝ:lol::lol:

    ඌ කියපු දේ ගැන හිතන්න දෙයක් තියෙනවා බන්.නීරෝ වගේ දක්‍ෂ කෙනෙක් මැරුණේ කොටි අතින්මයි කියලා මටනම් විශ්වාස කරන්න බෑ..කොබ්බෑකඩුව කොටි අතින් මැරුණා කියන කථාව වගේ තමා මේකත්.මේකටත් අපේ උන්ගේ සම්බන්දයක් තියෙනවා කියලයි මට හිතෙන්නේ.
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ඌ කියපු දේ ගැන හිතන්න දෙයක් තියෙනවා බන්.නීරෝ වගේ දක්‍ෂ කෙනෙක් මැරුණේ කොටි අතින්මයි කියලා මටනම් විශ්වාස කරන්න බෑ..කොබ්බෑකඩුව කොටි අතින් මැරුණා කියන කථාව වගේ තමා මේකත්.මේකටත් අපේ උන්ගේ සම්බන්දයක් තියෙනවා කියලයි මට හිතෙන්නේ.

    :lol::lol:
     
    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    440px-Chris_Kyle_January_2012.jpg

    hristopher Scott "Chris" Kyle (April 8, 1974 − February 2, 2013) was a United States Navy SEAL and the most lethal sniper in U.S. military history, with over 160 kills officially confirmed by the Department of Defense.[7] Kyle served four tours in the Iraq War and was awarded several commendations for acts of heroism and meritorious service in combat. He received two Silver Star Medals, five Bronze Star Medals, one Navy and Marine Corps Commendation Medal, two Navy and Marine Corps Achievement Medals[8] and numerous other unit and personal awards.[9]
    Kyle was honorably discharged from the U.S. Navy in 2009 and wrote a bestselling autobiography, American Sniper, which was published in January 2012. A film adaptation of Kyle's autobiography, directed by Clint Eastwood, was released in December 2014. On February 2, 2013, Kyle was shot and killed at a shooting range near Chalk Mountain, Texas, with his friend, Chad Littlefield. The man accused of killing them, Eddie Ray Routh, was found guilty of both murders and later sentenced to life in prison without parole.[10]