කදුරුවෙලින් කුලියට ගෙයක් help

KALUSUDHA

Member
Oct 15, 2015
136
15
0
කදුරුවෙලින් කුලියට ගෙයක් help

කදුරුවෙලින් කුලියට ගෙයක් ගන්න ඕනේ town එක ලගින් , කාමර 2ක් බාත්රූම් කිචන් එකක් තිබුනාම එති, කුලිය 10ක් 12ක් වගේ, පොඩ්ඩක් help එකක් දීපල්ලකෝ, bump එකක් හරි දාගෙන ගෙන යන්න
 
Last edited:

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
බම්ප්..

රීපෝස්ට් බුවා ඒ පැත්තේ නේද වැඩ කරන්නේ..

පොඩ්ඩක් අහල බැලුව නම්
 

redhat

Well-known member
  • Aug 2, 2008
    3,143
    2,542
    113
    Redhat lab - Aukland
    උඩට උඩට උඩට උඩට උඩට උඩට උඩට උඩට උඩට
    උඩට උඩට උඩට උඩට උඩට උඩට උඩට උඩට උඩට
    උඩට උඩට උඩට උඩට උඩට උඩට උඩට උඩට උඩට
    උඩට උඩට උඩට උඩට උඩට උඩට උඩට උඩට උඩට
    උඩට උඩට උඩට උඩට උඩට උඩට උඩට උඩට උඩට
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    කදුරුවෙලින් කුලියට ගෙයක් ගන්න ඕනේ town එක ලගින් , කාමර 2ක් බාත්රූම් කිචන් එකක් තිබුනාම එති, කුලිය 10ක් 12ක් වගේ, පොඩ්ඩක් help එකක් දීපල්ලකෝ, bump එකක් හරි දාගෙන ගෙන යන්න

    හම්මා,,,
    10 - 12 කට නම් හම්බ වෙන්නේ නැ මචන්, අපි මේ ලදී ගත්ත පොළොන්නරුවේ, කාමර දෙකයි කුස්සියයි... 20ක් වෙනවා.. කදුරුවෙල තව ටිකක් ගණන් ඇති,,,
    බජට් එක ඔච්චරද?
    ටවුන් එකේම වෙන්න ඕනෙද?​