කඳුලින්ම ගැයූ පෙම් ගීතේ
අන්තර්ජාලයේ සැරිසරන කොට හමුවුනු සින්දුවක්. ලස්සනයි කියල හිතෙන නිසා, අනික් අයත් එක්කත් බෙදාගන්න හිතුනා.
ගායකයා නුවන් ගුණවර්ධන කියල මහත්මයෙක්. මෙතුමා ගැන දන්න අයත් ගොඩක් ඇති මෙතන. දක්‍ෂ ගායකයෙක්, ක්‍ෂේත්‍රයේ මීට වඩා ඉස්සරහට ඇවිත් ජනප්‍රිය විය යුතුව තිබුනු ගායකයෙක් කියලා මට හිතනවා.

Last edited:

meyage putha thamai gayan
ara athulage kella ekka set une 