කදුලින්ම ගැයූ පෙම් ගීතේ

meedeniyats

Active member
  • Aug 24, 2010
    552
    105
    43
    කඳුලින්ම​ ගැයූ පෙම් ගීතේ

    අන්තර්ජාලයේ සැරිසරන කොට හමුවුනු සින්දුවක්. ලස්සනයි කියල හිතෙන නිසා, අනික් අයත් එක්කත් බෙදාගන්න හිතුනා.
    ගායකයා නුවන් ගුණවර්ධන කියල මහත්මයෙක්. මෙතුමා ගැන දන්න අයත් ගොඩක් ඇති මෙතන​. දක්‍ෂ ගායකයෙක්, ක්‍ෂේත්‍රයේ මීට වඩා ඉස්සරහට ඇවිත් ජනප්‍රිය විය යුතුව තිබුනු ගායකයෙක් කියලා මට හිතනවා.

    Last edited:

    Double Man

    Member
    Mar 18, 2017
    987
    71
    0
    lankawe
    ado mic eke wayar eka kapalane ban kawru hari
    balapanko video eke danahisa gawin mic eke wayar eka nehe ne
    mata penne weradiyatada ???????????????
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    අන්තර්ජාලයේ සැරිසරන කොට හමුවුනු සින්දුවක්. ලස්සනයි කියල හිතෙන නිසා, අනික් අයත් එක්කත් බෙදාගන්න හිතුනා.
    ගායකයා නුවන් ගුණවර්ධන කියල මහත්මයෙක්. මෙතුමා ගැන දන්න අයත් ගොඩක් ඇති මෙතන​. දක්‍ෂ ගායකයෙක්, ක්‍ෂේත්‍රයේ මීට වඩා ඉස්සරහට ඇවිත් ජනප්‍රිය විය යුතුව තිබුනු ගායකයෙක් කියලා මට හිතනවා.

    meyata thamath musicalshows ehema hambenawa bn :) meyage putha thamai gayan :rofl: ara athulage kella ekka set une :D
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    ජනප්‍රියයි තමයි යකෝ..! ඇත්ත කියපං උඹ 2000න් පස්සෙ නේහ් ඉපදුනේ..? :lol::lol::lol::lol:
     
    meedeniyats

    Active member
  • Aug 24, 2010
    552
    105
    43
    ජනප්‍රියයි තමයි යකෝ..! ඇත්ත කියපං උඹ 2000න් පස්සෙ නේහ් ඉපදුනේ..? :lol::lol::lol::lol:

    සමාවෙන්ඩ ඕනෙ ආයුබොවන්, ජනප්‍රිය නැහැ කියල නෙමෙ කිව්වෙ, මීට වඩා ජනප්‍රිය වෙන්න ඕනෙ පුද්ගලයෙක් කියන එකයි කිව්වෙ,
    2000න් පස්සෙ ඉපදුනාම මොකක් හරි සීන් එකක් තියෙනවැයි :)
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    සමාවෙන්ඩ ඕනෙ ආයුබොවන්, ජනප්‍රිය නැහැ කියල නෙමෙ කිව්වෙ, මීට වඩා ජනප්‍රිය වෙන්න ඕනෙ පුද්ගලයෙක් කියන එකයි කිව්වෙ,
    2000න් පස්සෙ ඉපදුනාම මොකක් හරි සීන් එකක් තියෙනවැයි :)

    කිසිම සීන් එකක් නැ.. නිතිපතා රේඩියෝ අහපු යුගයට පස්සෙ,සීඩී, ඩීවීඩී යුගයෙ ඉපදුනු ගොඩ දෙනෙක් ඔය වගේ ගායකයෝ ගැන දන්නෙ නැ.. ඔබතුමා සමාවෙන්ඩ ඕනෙ ආයුබොවන් 2000 කලින් ඉපදුනා නම් එත් සීන් එකක් නැ...
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හ්ම් චිත්‍රපටි පසුබිම් ගායනයට කියාපු හඩක් තියන්නේ. ඕක මාත් ගොඩක් කැමති සිංදුවක්. ජෝතිපාල, ග්‍රේෂන් ආනන්ද වගේ වොයිස් කැටගරි එකක් නේ තියන්නේ. මොකක් හරි හේතුවක් නිසා ග්‍රේෂන් ආනන්ද තරම් නුවන් ගුනවර්ධන ඉස්සරහට ආවෙ නෑ කියලා හිතෙනවා.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,906
    6,560
    113
    ගග අද්දර
    ගායකයෙක් ද පුතත් ? වැඩි විස්තර දන්නේ නෑ මම පුතා ගැන :)

    ඔව් ඔව් මිනිහ නැගී එන කෙනෙක්
    සනුකල එක්කල ඉන්නේ මන් හිතනේ
    මේකත් බලන්න

    මේ යුටියුබ් චැනල් එක
    https://www.youtube.com/user/92Grundy1/featured
     
    meedeniyats

    Active member
  • Aug 24, 2010
    552
    105
    43
    කිසිම සීන් එකක් නැ.. නිතිපතා රේඩියෝ අහපු යුගයට පස්සෙ,සීඩී, ඩීවීඩී යුගයෙ ඉපදුනු ගොඩ දෙනෙක් ඔය වගේ ගායකයෝ ගැන දන්නෙ නැ.. ඔබතුමා සමාවෙන්ඩ ඕනෙ ආයුබොවන් 2000 කලින් ඉපදුනා නම් එත් සීන් එකක් නැ...

    ජනප්‍රියයි කියන එකත් සාපෙක්සයි නේද​, 'ගොඩ දෙනෙක් ඔය වගේ ගායකයෝ ගැන දන්නෙ නැ' කියල ඔය තමුන්නැහෙම කියල තියෙන්නෙ ඒක නේද​? සීඩී, ඩීවීඩී යුගය කිව්වට අදත් ඕන තරම් රේඩියො අහනවා, ඇහෙනවා, ඕන තරම් රේඩියෝ චැනලුත් තියෙනවානෙ ඒ කාලෙටත් වඩා. මේක මාද්‍යයේ පුරස්නයක් නෙමේ මම හිතන්නෙ. මෙතුමා ගායනා කරපු ගීත ප්‍රමාණය මදි කියලා තමා මටනම් හිතෙන්නෙ