කනට ගහන ඇත්ත

s.p.n

Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    1.jpg
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,206
    113
    Forest
    කපුටු කාක් කාක් තමයි ඉතින් එහෙනම්
    කපුටාස් හැව් ගෝ හිට් ද ප්ලේන් කියලද මේ කියල තියෙන්නේ :oo: ඒක තේරුණා :yes:
     
    • Haha
    Reactions: Solo Rider

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මාද්ය නාලිකා මිනිස්සු මේ මොහොතෙ මූනපාපු කරදර සහ ඒඅනුව ඒකායන අධිශ්ටානයෙන් රටේ මිනිස්සුන්ගෙ හිත් අරගලය ජයග්‍රහනයට උදව් නොකර ඇත්තටම රටපුරා මිනිස්සු දුක්විදිද්දි නැති අවුරුද්දක් මාර්කට් කරල කුරුවල් කරනවා. අරගලය ආතල් එකක් කියනව වගේ. ඕය විකාර නැත්නම් මීඩියාවලත් පෙන්නන්න ඕන රටේ ඇත්ත ප්‍රස්න
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මාද්ය නාලිකා මිනිස්සු මේ මොහොතෙ මූනපාපු කරදර සහ ඒඅනුව ඒකායන අධිශ්ටානයෙන් රටේ මිනිස්සුන්ගෙ හිත් අරගලය ජයග්‍රහනයට උදව් නොකර ඇත්තටම රටපුරා මිනිස්සු දුක්විදිද්දි නැති අවුරුද්දක් මාර්කට් කරල කුරුවල් කරනවා. අරගලය ආතල් එකක් කියනව වගේ. ඕය විකාර නැත්නම් මීඩියාවලත් පෙන්නන්න ඕන රටේ ඇත්ත ප්‍රස්න
    බල්ලා මැරෙන්න යනකොට මැක්කෝ පුළුවන් තරම් ගේමක් දෙනවා බේරගන්න. නැත්නම් ඔය දිලිත් වගේ උන් කෙලින්ම හිරේ නේ බන්. දැන් වැඩක් නැ . ඔය චැනල් 3 ම බලන්නේ හරිම අඩුවෙන් මිනිස්සු. දෙරණ හිරු 2 කේ ලයිව් කව්න්ට් එක බලපන්
    ඊයේ මම බැලුව හිරු එකේ 4.3K , දෙරණ 3. ගානක් නිව්ස් ෆිර්ස්ට් 30.5 k ලයිව් විවි.

    ඊලග එක බලපන් උබේ ෆේස්බුක් එකේ % වශයෙන් කී දෙනෙක් ගෝටා ගෝ හෝම් එකට ඉන්නවද කොච්චරක් අගේන්ස්ට් ඉන්නවද? මගේ නම් 95% . මම දන්නා දාර බය්යෝ හිටන් දැන් පැත්ත හැරිලා ඉන්නේ.
     

    s.p.n

    Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    ඉංග්‍රීසිත් බැයිනං :confused:
    කිසිම දෙයක්, කිසිම කෙනෙක් පරිපූර්ණ නැහැ. සර්ව සම්පූර්ණ නැහැ.
    හැම දෙයක්ම ගොඩනැගෙන්නේ වැරදීම්, කඩාවැටීම්, බිඳවැටීම් වල ප්‍රතිඵල විදියට.
    මේ ලෝකේ ඇතිවෙන හැම සුන්දර, ලස්සන දෙයක්ම ඒ වගේ ඒ ඒ තත්ත්වයට හැඩගැහෙන්න පුළුවන් වුන නිසා බිහිවුන දේවල්.

    උදාහරණයක් කියනවා නම් කෙල්ල දාලා ගියා කියලා අපි කඩාවැටිලා ජීවිතේම ෆේල් කරගන්න එක නෙවෙයි වෙන්න ඕනේ,
    ඒකෙත් හොඳ දේවල් ගොඩක් තියනවා.
    ආදරේ කියන්නේ මොකක්ද, ඇත්ත ආදරේ බොරු ආදරේ මොකක්ද කියලා තේරුම්ගන්න පුළුවන්.
    ඒ අත්දැකීම් වටිනවා ඉදිරි ජීවිතේට.
    දුප්පත් කියන්නේ පරිපූර්ණ නොවීම, බිඳවැටීම තමයි දුප්පත් නිසා කෙල්ල දාලා ගිය එක. සුන්දර අනුවර්තනය තමයි කෙල්ලට වඩා පොහොසත් සාර්ථක චරිතයක් වෙන එක.

    තවත් කියනවා නම්, ජීවිතේ එක එක විදියට අපිට වැරදෙනවා.
    ඒත් ඒවාට පසුතැවිලි වෙලා තේරුමක් නෑ, ඒ අත්දැකීම් වලින් ඉගෙනගන්න පුළුවන්.
    ඒ ඉගෙනීමෙන් ඉදිරි ජීවිතය සාර්ථකව හැඩගස්වා ගන්න පුළුවන්.

    මේ වගේ ලියන්න පුළුවන් සීමාවක් නැතිව මේක ගැන එක එක විදියට.
    හිතලා බලන්න ටිකක්... තේරුම් යාවි.

    මටත් ලොකුවට ඉංග්‍රීසි බැහැ. ඉංග්‍රීසි පෝස්ට් වල සිංහල තේරුමත් දාන්නම් ඉස්සරහට.

    ====================================================================

    3.jpg
     
    Last edited: