කනත්තවල්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,983
    1
    43,346
    113
    kasunkdp ට සියදිවි නසා ගැනීම ගැන හිතනකොට මාර කික් එකක් එනව කිව්ව නේ..

    මට කනත්තවල් හොල්මං කතා ගැන හිතනකොට මාර කික් එකක් එනවනෙ...

    අමුතුම භාවමය ආතල් එකක්
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,983
    1
    43,346
    113
    මගේ තියෙනව පොඩි අයිඩියා එකක්
    යූ ටියුබ් චැනල් එකක් කරන්ඩ
    ලංකාවෙ තියෙන හැම කනත්තකම නයිටක් ගහල වීඩියො අප්ලෝඩ් කරනව.. :cool:
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    මගේ තියෙනව පොඩි අයිඩියා එකක්
    යූ ටියුබ් චැනල් එකක් කරන්ඩ
    ලංකාවෙ තියෙන හැම කනත්තකම නයිටක් ගහල වීඩියො අප්ලෝඩ් කරනව.. :cool:


    :cool:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මමත් කනත්තවල් වලට ආසයි...:love: පෙසිමිස්ටුත් ආසයි... :yes:



    මිනීපෙට්ටි වලටත් ආසයි,,,,
     

    Ravinrosh7

    Junior member
  • Oct 20, 2014
    85
    15
    18
    srilanka
    මගේ තියෙනව පොඩි අයිඩියා එකක්
    යූ ටියුබ් චැනල් එකක් කරන්ඩ
    ලංකාවෙ තියෙන හැම කනත්තකම නයිටක් ගහල වීඩියො අප්ලෝඩ් කරනව.. :cool:


    එළ හැබැයි තනියම අර අශේන් වගේ කැමරාකාරයෝ කනත්තේ මුරකාරයො නැතුව :D
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,983
    1
    43,346
    113
    එළ හැබැයි තනියම අර අශේන් වගේ කැමරාකාරයෝ කනත්තේ මුරකාරයො නැතුව :D

    උඹ මාව මරන්ඩද හදන්නෙ.. තව එක්කෙනෙක් හරි ඉන්ඩෝන
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    මම ආස මේ වගේ ඒවාට එයේ මම ත්‍රෙඩ් එකක් දාන්නත් හදලා දැම්මේ නැ

    62607.original-2336.jpg


    0908_Rain_Add_Rain_Tutorial_Final.jpg




    ලෙඩක්ද බන් මේක
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,983
    1
    43,346
    113
    එළියට බැහැල බලපල්ල, හඳ පායල ලස්සනයි :cool:
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,941
    35,875
    113
    වොන්ඩර් ලැන්ඩ්
    kasunkdp ට සියදිවි නසා ගැනීම ගැන හිතනකොට මාර කික් එකක් එනව කිව්ව නේ..

    මට කනත්තවල් හොල්මං කතා ගැන හිතනකොට මාර කික් එකක් එනවනෙ...

    අමුතුම භාවමය ආතල් එකක්

    එහෙම වෙලා ඔයාට යනවද ලීක් වෙනවද ?:baffled::baffled::baffled::rofl::rofl:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කනත්තවල් වලට මාත් ආසයි ඒවගෙ අමුතු ලස්සනක් තියෙනව :love:
     

    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    මම ආස මේ වගේ ඒවාට එයේ මම ත්‍රෙඩ් එකක් දාන්නත් හදලා දැම්මේ නැ

    https://images.8tracks.com/cover/i/001/098/193/62607.original-2336.jpg?rect=0,128,768,768&q=98&fm=jpg&fit=max&w=960&h=960[/IMG1]

    [IMG]https://cdn.tutsplus.com/psd/uploads/2013/09/0908_Rain_Add_Rain_Tutorial_Final.jpg[/IMG1]

    [YOUTUBE]PJGpsL_XYQI[/YOUTUBE]

    ලෙඩක්ද බන් මේක[/QUOTE]

    [SIZE="3"]Oka pattama sinduwak bn :love::love::love::love: ledak nam wenna baa[/SIZE]