kasunkdp ට සියදිවි නසා ගැනීම ගැන හිතනකොට මාර කික් එකක් එනව කිව්ව නේ..
මට කනත්තවල් හොල්මං කතා ගැන හිතනකොට මාර කික් එකක් එනවනෙ...
අමුතුම භාවමය ආතල් එකක්
මට කනත්තවල් හොල්මං කතා ගැන හිතනකොට මාර කික් එකක් එනවනෙ...
අමුතුම භාවමය ආතල් එකක්

මගේ තියෙනව පොඩි අයිඩියා එකක්
යූ ටියුබ් චැනල් එකක් කරන්ඩ
ලංකාවෙ තියෙන හැම කනත්තකම නයිටක් ගහල වීඩියො අප්ලෝඩ් කරනව..![]()

මගේ තියෙනව පොඩි අයිඩියා එකක්
යූ ටියුබ් චැනල් එකක් කරන්ඩ
ලංකාවෙ තියෙන හැම කනත්තකම නයිටක් ගහල වීඩියො අප්ලෝඩ් කරනව..![]()

මමත් කනත්තවල් වලට ආසයි...පෙසිමිස්ටුත් ආසයි...
මිනීපෙට්ටි වලටත් ආසයි,,,,

එළ හැබැයි තනියම අර අශේන් වගේ කැමරාකාරයෝ කනත්තේ මුරකාරයො නැතුව![]()
මම ආස මේ වගේ ඒවාට එයේ මම ත්‍රෙඩ් එකක් දාන්නත් හදලා දැම්මේ නැ
![]()
![]()
ලෙඩක්ද බන් මේක

kasunkdp ට සියදිවි නසා ගැනීම ගැන හිතනකොට මාර කික් එකක් එනව කිව්ව නේ..
මට කනත්තවල් හොල්මං කතා ගැන හිතනකොට මාර කික් එකක් එනවනෙ...
අමුතුම භාවමය ආතල් එකක්

මම ආස මේ වගේ ඒවාට එයේ මම ත්‍රෙඩ් එකක් දාන්නත් හදලා දැම්මේ නැ
https://images.8tracks.com/cover/i/001/098/193/62607.original-2336.jpg?rect=0,128,768,768&q=98&fm=jpg&fit=max&w=960&h=960[/IMG1]
[IMG]https://cdn.tutsplus.com/psd/uploads/2013/09/0908_Rain_Add_Rain_Tutorial_Final.jpg[/IMG1]
[YOUTUBE]PJGpsL_XYQI[/YOUTUBE]
ලෙඩක්ද බන් මේක[/QUOTE]
[SIZE="3"]Oka pattama sinduwak bn :love::love::love::love: ledak nam wenna baa[/SIZE]