හොල්මං පන් එකක් ගන්න යන්නෙමොකක්ද ඕකේ තියෙන අමුතු විශේෂත්වය ?
උබල හිය දවසේ යක්කුන්ට මහ සභා රැස්වීම තියෙන්න ඇති.holman ne
අවුරුදු 2ක් හිටියා කනත්තක් ගාව බෝඩිමක. එතන කොච්චර නිදහස් ද කියනවා නම් 110 එකේ නයා ගේම ගහන්නේ කන්ඩියක් උඩ වාඩිවෙලා.
සිත තමයි තමන්ගේ.
අඩියක් එහෙම ගහනවා නම් මස් කෑල්ලta කෙළ ගහලා විසික්කරපන් , අරක්කු ටිකක් බිමට හලපන් වැඩේ පටන් ගන්න කළින් "සම්ප්‍රදාය" විදිහට.![]()
අම්මෝ පම්පෝරි ජනකඅවුරුදු 2ක් හිටියා කනත්තක් ගාව බෝඩිමක. එතන කොච්චර නිදහස් ද කියනවා නම් 110 එකේ නයා ගේම ගහන්නේ කන්ඩියක් උඩ වාඩිවෙලා.
සිත තමයි තමන්ගේ.
අඩියක් එහෙම ගහනවා නම් මස් කෑල්ලta කෙළ ගහලා විසික්කරපන් , අරක්කු ටිකක් බිමට හලපන් වැඩේ පටන් ගන්න කළින් "සම්ප්‍රදාය" විදිහට.![]()
පසුව ලියමි.ඉදලනම් තියනවා.
ඉදල විතරක් නෙමෙයි, වලකුත් කැපුවා.
අහල පහල වලවල් වල ඉන්න එක බල්ලේක් ආවේ නෑ උදව් කරන්න.
මායි අනිත් වේස කොල්ලො දෙන්නයි කැපුවා (වල)
බෝඩිම මතක් උනා.. අතේ ලොකුවට සල්ලි තිබුනෙ නැතත් කොයි තරම් සැහැල්ලුවෙන් හිටියද ඒ කාලෙ.අවුරුදු 2ක් හිටියා කනත්තක් ගාව බෝඩිමක. එතන කොච්චර නිදහස් ද කියනවා නම් 110 එකේ නයා ගේම ගහන්නේ කන්ඩියක් උඩ වාඩිවෙලා.
සිත තමයි තමන්ගේ.
අඩියක් එහෙම ගහනවා නම් මස් කෑල්ලta කෙළ ගහලා විසික්කරපන් , අරක්කු ටිකක් බිමට හලපන් වැඩේ පටන් ගන්න කළින් "සම්ප්‍රදාය" විදිහට.![]()
සිත තමයි තමන්ගේ. - මස් කෑල්ලta කෙළ ගහලා විසික්කරපන් , අරක්කු ටිකක් බිමට හලපන් වැඩේ පටන් ගන්න කළින්

සිත ලෙෆ්ට්..අවුරුදු 2ක් හිටියා කනත්තක් ගාව බෝඩිමක. එතන කොච්චර නිදහස් ද කියනවා නම් 110 එකේ නයා ගේම ගහන්නේ කන්ඩියක් උඩ වාඩිවෙලා.
සිත තමයි තමන්ගේ.
අඩියක් එහෙම ගහනවා නම් මස් කෑල්ලta කෙළ ගහලා විසික්කරපන් , අරක්කු ටිකක් බිමට හලපන් වැඩේ පටන් ගන්න කළින් "සම්ප්‍රදාය" විදිහට.![]()

මාගම්මන කනත්තෙ night duty කරන දවසට බලු ගූ පෑගුනේ ඒකතමාමම යනව ඉස්සර බල්ල ඇවිද්ද්වන්න මාගම්මන කනත්තට, ඌ බොක දාන්නෙ කනත්තේ