කනත්තෙ පුල් නයිටක් ගහල යූ ටියුබ් දාමුද?

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    අවුරුදු 2ක් හිටියා කනත්තක් ගාව බෝඩිමක. එතන කොච්චර නිදහස් ද කියනවා නම් 110 එකේ නයා ගේම ගහන්නේ කන්ඩියක් උඩ වාඩිවෙලා.
    සිත තමයි තමන්ගේ.

    අඩියක් එහෙම ගහනවා නම් මස් කෑල්ලta කෙළ ගහලා විසික්කරපන් , අරක්කු ටිකක් බිමට හලපන් වැඩේ පටන් ගන්න කළින් "සම්ප්‍රදාය" විදිහට. 🐈‍⬛
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අවුරුදු 2ක් හිටියා කනත්තක් ගාව බෝඩිමක. එතන කොච්චර නිදහස් ද කියනවා නම් 110 එකේ නයා ගේම ගහන්නේ කන්ඩියක් උඩ වාඩිවෙලා.
    සිත තමයි තමන්ගේ.

    අඩියක් එහෙම ගහනවා නම් මස් කෑල්ලta කෙළ ගහලා විසික්කරපන් , අරක්කු ටිකක් බිමට හලපන් වැඩේ පටන් ගන්න කළින් "සම්ප්‍රදාය" විදිහට. 🐈‍⬛

    සිත තමයි තමන්ගේ. - මස් කෑල්ලta කෙළ ගහලා විසික්කරපන් , අරක්කු ටිකක් බිමට හලපන් වැඩේ පටන් ගන්න කළින්
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    අවුරුදු 2ක් හිටියා කනත්තක් ගාව බෝඩිමක. එතන කොච්චර නිදහස් ද කියනවා නම් 110 එකේ නයා ගේම ගහන්නේ කන්ඩියක් උඩ වාඩිවෙලා.
    සිත තමයි තමන්ගේ.

    අඩියක් එහෙම ගහනවා නම් මස් කෑල්ලta කෙළ ගහලා විසික්කරපන් , අරක්කු ටිකක් බිමට හලපන් වැඩේ පටන් ගන්න කළින් "සම්ප්‍රදාය" විදිහට. 🐈‍⬛
    අම්මෝ පම්පෝරි ජනක
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    ඉදලනම් තියනවා.
    ඉදල විතරක් නෙමෙයි, වලකුත් කැපුවා.
    අහල පහල වලවල් වල ඉන්න එක බල්ලේක් ආවේ නෑ උදව් කරන්න.
    මායි අනිත් වේස කොල්ලො දෙන්නයි කැපුවා (වල)

    ඉදලනම් තියනවා.
    ඉදල විතරක් නෙමෙයි, වලකුත් කැපුවා.
    අහල පහල වලවල් වල ඉන්න එක බල්ලේක් ආවේ නෑ උදව් කරන්න.
    මායි අනිත් වේස කොල්ලො දෙන්නයි කැපුවා (වල)
    පසුව ලියමි.
    වල කපන්න උනේ මේකයි.
    වල කපන්න භාර දුන්නේ කසිප්පුවෙක්ට.
    කවුරුත් වැඩිය බලන්න ගියෙ නෑ දවල්.
    උට දවල් බෝතලයක් ගන්නත් සල්ලි දුන්නා.
    රෑ ආරන්චියක් ආවා කසිප්පු ස්පොට් එකෙදි කුදලං ගිහින් කියලා.
    අපි තුන් දෙනා කතා උනා ආතල් එකටත් එක්ක අපි කපමුද (වල) කියලා. හා කිව්වා. රෑම කැපුවා (වල)
    ------ Post added on Aug 30, 2023 at 8:06 PM
     
    I7LK47S

    Well-known member
  • Jun 20, 2023
    338
    507
    93
    අවුරුදු 2ක් හිටියා කනත්තක් ගාව බෝඩිමක. එතන කොච්චර නිදහස් ද කියනවා නම් 110 එකේ නයා ගේම ගහන්නේ කන්ඩියක් උඩ වාඩිවෙලා.
    සිත තමයි තමන්ගේ.

    අඩියක් එහෙම ගහනවා නම් මස් කෑල්ලta කෙළ ගහලා විසික්කරපන් , අරක්කු ටිකක් බිමට හලපන් වැඩේ පටන් ගන්න කළින් "සම්ප්‍රදාය" විදිහට. 🐈‍⬛
    බෝඩිම මතක් උනා.. අතේ ලොකුවට සල්ලි තිබුනෙ නැතත් කොයි තරම් සැහැල්ලුවෙන් හිටියද ඒ කාලෙ.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,299
    1
    101,145
    113
    34
    Kalutara
    අවුරුදු 2ක් හිටියා කනත්තක් ගාව බෝඩිමක. එතන කොච්චර නිදහස් ද කියනවා නම් 110 එකේ නයා ගේම ගහන්නේ කන්ඩියක් උඩ වාඩිවෙලා.
    සිත තමයි තමන්ගේ.

    අඩියක් එහෙම ගහනවා නම් මස් කෑල්ලta කෙළ ගහලා විසික්කරපන් , අරක්කු ටිකක් බිමට හලපන් වැඩේ පටන් ගන්න කළින් "සම්ප්‍රදාය" විදිහට. 🐈‍⬛
    සිත ලෙෆ්ට්.. :baffled:
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මම යනව ඉස්සර බල්ල ඇවිද්ද්වන්න මාගම්මන කනත්තට, ඌ බොක දාන්නෙ කනත්තේ
    රෑ වෙල යන්නෙ 10ට වගෙ, පෝන් එකෙ ටෝච් එකෙන් යන්නෙ

    හොල්මනක් සෙට් වෙල නන් නෑ, සමහර දවස් වලට පෙරෙත තට්ටු තියල තියනව හම්බෙනව, පහනක් පත්තු වෙනව
    සමහර දවස් වලට එකෙක් බීල බුදි කනත්තෙ තියනව පොඩි මඩුවක් වගෙ එකක්, ඒකෙ

    රෑ 12ට වගෙ නන් ගිහිල්ල නෑ
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,457
    6,331
    113
    කනත්තවල් ලගින් ඕන තරම් යනවා රෑටත්. කවදාවත් දැකලා නම් නෑ හොල්මන්. ගෙදරදි නම් දෙයක් දැක්කා.හොල්මනක් ද දන්නෑ. මොකද්ද කියලා ශුවර් නෑ
     
    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,182
    6,697
    113
    කොහෙ හරි කනත්තක
    මම යනව ඉස්සර බල්ල ඇවිද්ද්වන්න මාගම්මන කනත්තට, ඌ බොක දාන්නෙ කනත්තේ
    මාගම්මන කනත්තෙ night duty කරන දවසට බලු ගූ පෑගුනේ ඒකතමා:angry:

    තණකොල පිස්සෙ උලල පිහිදගත්තෙ
    Happy Grim Reaper GIF by Kiszkiloszki