kollanta enna kiyala wena monawa hari karanna neda hadanne horagediaya.
ඒක තමා.kollanta enna kiyala wena monawa hari karanna neda hadanne horagediaya.

කියවපංකළු කොලේක මෙන්න මේ රූපෙ ප්‍රින්ට් කරල පාරට පේන විදිහට සොහොන මැද්දෙ මොකක හරි අලවලා පොඩි ලයිට් එළියක් මේකට blink වෙන්න අල්ලලා පාරට පේන්න තියල පාරෙ යන උන්ගෙ reactions වීඩියෝ කරා නම් හරි.
![]()
අඩේ මට දිග වාක්‍ය වචන ගළපලා හරියට ලියන්න බැරි කේස් එකක් තියෙනවා බන් ඇයි ඒ ?
------ Post added on Aug 31, 2023 at 7:39 AM
කළු කොලේක මෙන්න මේ රූපෙ ප්‍රින්ට් කරල පාරට පේන විදිහට සොහොන මැද්දෙ මොකක හරි අලවලා පොඩි ලයිට් එළියක් මේකට blink වෙන්න අල්ලලා පාරට පේන්න තියල පාරෙ යන උන්ගෙ reactions වීඩියෝ කරා නම් හරි.
![]()
අඩේ මට දිග වාක්‍ය වචන ගළපලා හරියට ලියන්න බැරි කේස් එකක් තියෙනවා බන් ඇයි ඒ ?
------ Post added on
උඹේ මොලේ ඇතුලේ වට පණුවෙක් ඉන්නවා.අඩේ මට දිග වාක්‍ය වචන ගළපලා හරියට ලියන්න බැරි කේස් එකක් තියෙනවා බන් ඇයි ඒ ?
------ Post added on Aug 31, 2023 at 7:39 AM
Eth amarui ban.YT video ekak karanna hoda point ekak
news බැලුවද ලඟදිඋඹේ මොලේ ඇතුලේ වට පණුවෙක් ඉන්නවා.
කන්න බොන්න ආස දෙයක් කාලා පිනට දහමට නැඹුරු වෙන්න
ඕට්ටේලියාවෙ පණුවෙක්ගෙ මොළේ ගෑනියෙක් ඉඳලා නේ ?news බැලුවද ලඟදි

සිත තමයි තමන්ගේ. - මස් කෑල්ලta කෙළ ගහලා විසික්කරපන් , අරක්කු ටිකක් බිමට හලපන් වැඩේ පටන් ගන්න කළින්

මාත් කියන්න ආවෙ...සිත තමයි තමන්ගේ. - මස් කෑල්ලta කෙළ ගහලා විසික්කරපන් , අරක්කු ටිකක් බිමට හලපන් වැඩේ පටන් ගන්න කළින්

me thiyenne sippi la kalekata kalin karapu ekakඋඹේ මොලේ ඇතුලේ වට පණුවෙක් ඉන්නවා.
කන්න බොන්න ආස දෙයක් කාලා පිනට දහමට නැඹුරු වෙන්න
Eth amarui ban.
Video eka dark unama boring wenawa.
Yellow light karanna one ehenam Borella wage
------ Post added on Aug 31, 2023 at 9:09 AM
පව් බන්. සීයට පස්සෙදිබෙහෙත් අරන් දුන්නා. මම සීන් එක දන්නෙ නෑ. ගොඩක් පොඩියි එතකොට.
ඒකනෙ බං කියන්නෙගෙවල් වලින් කචල් එක නිසා ඉස්සර අපි සෙට් එක ගෙවල් වලට හොරෙන් බොන්න යන්නේ කනත්තට. මොකද ඒ කාලේ අපිට සෙට් වෙන්න වෙන තැනක් තිබුනේ නෑ. හවස 7 ට විතර බොන්න පටන් ගත්තාම ඉවර වෙන වෙලාවක් දන්නේ නෑ. සමහරදාට මහ රෑ 1 ට 2ට බීලා සිංදු කියලා පිස්සු කෙලලා ඉවර වෙන්නේ. මොන යකෙක්වත් ගැහුවේ නෑ බන්.
අර කිව්වා වගේ බොන්න කලින් මස් කෑල්ලක් විසි කරලා අරක්කු ටිකක් බිමට හලලා සම්ප්‍රදායානුකුලව තමයි වැඩේ පටන් ගන්නේ.
හවසට ක්‍රිකට් ගැහුවෙත් කනත්තේ තියෙන කෑල්ලක. ගමේ මළගෙවල් තිබුනාම වලවල් කපන සීන් එකට නම් අනන්තවත් සෙට් වෙලා තියෙනවා.
මොනවා උනත් ඒ කාලේ පට්ට ආතල් බන්. ඒ කාලේ ගත්ත ආතල් නම් සුපිරි.

අඩේ මට දිග වාක්‍ය වචන ගළපලා හරියට ලියන්න බැරි කේස් එකක් තියෙනවා බන් ඇයි ඒ ?![]()
Api comma athin dagena kiyewwe... 
Apeth ohoma kala bnඇයි අපේ ආච්චි ඉස්සර මහ ගෙදර හිටියෙ. අපි රෑට ඔය ආච්චි කන්න ආස කෑම හැදුවම භාජනේකට දාන් ගිහින් දෙනවා. හවස 5 පහු වුණාම අපේ අම්මා භාජනේ උඩින් අඟුරු කෑල්ලක්, යකඩයක් තියල තමයි ගිහින් දෙන්නෙ. නැත්තම් කන්නෙ නෑලු භූතයො පස්සෙන් එනවා කියල.![]()
