කනත්තෙ පුල් නයිටක් ගහල යූ ටියුබ් දාමුද?

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,200
    1
    61,585
    113
    Mother Earth
    කළු කොලේක මෙන්න මේ රූපෙ ප්‍රින්ට් කරල පාරට පේන විදිහට සොහොන මැද්දෙ මොකක හරි අලවලා පොඩි ලයිට් එළියක් මේකට blink වෙන්න අල්ලලා පාරට පේන්න තියල පාරෙ යන උන්ගෙ reactions වීඩියෝ කරා නම් හරි.
    main-qimg-42e10999a11718dbda743afba768d2ca-lq

    අඩේ මට දිග වාක්‍ය වචන ගළපලා හරියට ලියන්න බැරි කේස් එකක් තියෙනවා බන් ඇයි ඒ ? :(
    ------ Post added on Aug 31, 2023 at 7:39 AM
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,518
    5,881
    113
    හෝම් ස්වීට් හෝම්
    කළු කොලේක මෙන්න මේ රූපෙ ප්‍රින්ට් කරල පාරට පේන විදිහට සොහොන මැද්දෙ මොකක හරි අලවලා පොඩි ලයිට් එළියක් මේකට blink වෙන්න අල්ලලා පාරට පේන්න තියල පාරෙ යන උන්ගෙ reactions වීඩියෝ කරා නම් හරි.
    main-qimg-42e10999a11718dbda743afba768d2ca-lq

    අඩේ මට දිග වාක්‍ය වචන ගළපලා හරියට ලියන්න බැරි කේස් එකක් තියෙනවා බන් ඇයි ඒ ? :(
    ------ Post added on Aug 31, 2023 at 7:39 AM
    කියවපං
    ලියන්න වචන ගලපගන්න ටච් එකක් එන්න උඹ කියවන මැටීටියල් වැදගත්
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    කළු කොලේක මෙන්න මේ රූපෙ ප්‍රින්ට් කරල පාරට පේන විදිහට සොහොන මැද්දෙ මොකක හරි අලවලා පොඩි ලයිට් එළියක් මේකට blink වෙන්න අල්ලලා පාරට පේන්න තියල පාරෙ යන උන්ගෙ reactions වීඩියෝ කරා නම් හරි.
    main-qimg-42e10999a11718dbda743afba768d2ca-lq

    අඩේ මට දිග වාක්‍ය වචන ගළපලා හරියට ලියන්න බැරි කේස් එකක් තියෙනවා බන් ඇයි ඒ ? :(
    ------ Post added on
     
    • Wow
    Reactions: Candid-B

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    අඩේ මට දිග වාක්‍ය වචන ගළපලා හරියට ලියන්න බැරි කේස් එකක් තියෙනවා බන් ඇයි ඒ ? :(
    ------ Post added on Aug 31, 2023 at 7:39 AM
    උඹේ මොලේ ඇතුලේ වට පණුවෙක් ඉන්නවා.
    කන්න බොන්න ආස දෙයක් කාලා පිනට දහමට නැඹුරු වෙන්න

    YT video ekak karanna hoda point ekak
    Eth amarui ban.
    Video eka dark unama boring wenawa.
    Yellow light karanna one ehenam Borella wage
    ------ Post added on Aug 31, 2023 at 9:09 AM
     
    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    උඹේ මොලේ ඇතුලේ වට පණුවෙක් ඉන්නවා.
    කන්න බොන්න ආස දෙයක් කාලා පිනට දහමට නැඹුරු වෙන්න
    news බැලුවද ලඟදි
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,200
    1
    61,585
    113
    Mother Earth
    ඇයි අපේ ආච්චි ඉස්සර මහ ගෙදර හිටියෙ. අපි රෑට ඔය ආච්චි කන්න ආස කෑම හැදුවම භාජනේකට දාන් ගිහින් දෙනවා. හවස 5 පහු වුණාම අපේ අම්මා භාජනේ උඩින් අඟුරු කෑල්ලක්, යකඩයක් තියල තමයි ගිහින් දෙන්නෙ. නැත්තම් කන්නෙ නෑලු භූතයො පස්සෙන් එනවා කියල. :lol:
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,659
    5,206
    113
    උඹේ මොලේ ඇතුලේ වට පණුවෙක් ඉන්නවා.
    කන්න බොන්න ආස දෙයක් කාලා පිනට දහමට නැඹුරු වෙන්න

    Eth amarui ban.
    Video eka dark unama boring wenawa.
    Yellow light karanna one ehenam Borella wage
    ------ Post added on Aug 31, 2023 at 9:09 AM
    me thiyenne sippi la kalekata kalin karapu ekak

    • Haha
    Reactions: Avast0

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,200
    1
    61,585
    113
    Mother Earth
    අපේ සීයට ඉස්සර පාණ්ඩුව තිබ්බා. ඒ කියන්නෙ රක්ත හීනතාවය. අම්මයි තාත්තයි ඉස්සර වැඩට යද්දි මාව බලාගන්න සීයව ගෙදර නවත්තල යන්නෙ. සීයට ඒ ලෙඩේ තියෙන නිසා සීයා හොරෙන් අපේ හාල් දාල තියෙන භාජනේට අත දාල හොරෙන් හාල් කනවා. මම දවසක් අම්ම ගෙදර ආවම සීයත් ඉද්දි අම්මට කිව්වා අම්මෙ සීයා අපේ හාල් හොරෙන් කනවා කියල. සීයා මගේ පස්සෙන් එළවන් ආව මට ගහන්න. :dull:පව් බන්. සීයට පස්සෙදිබෙහෙත් අරන් දුන්නා. මම සීන් එක දන්නෙ නෑ. ගොඩක් පොඩියි එතකොට.:(
     
    Last edited:

    signshop

    Well-known member
  • May 30, 2011
    12,260
    9,085
    113
    Dubai
    ගෙවල් වලින් කචල් එක නිසා ඉස්සර අපි සෙට් එක ගෙවල් වලට හොරෙන් බොන්න යන්නේ කනත්තට. මොකද ඒ කාලේ අපිට සෙට් වෙන්න වෙන තැනක් තිබුනේ නෑ. හවස 7 ට විතර බොන්න පටන් ගත්තාම ඉවර වෙන වෙලාවක් දන්නේ නෑ. සමහරදාට මහ රෑ 1 ට 2ට බීලා සිංදු කියලා පිස්සු කෙලලා ඉවර වෙන්නේ. මොන යකෙක්වත් ගැහුවේ නෑ බන්.
    අර කිව්වා වගේ බොන්න කලින් මස් කෑල්ලක් විසි කරලා අරක්කු ටිකක් බිමට හලලා සම්ප්‍රදායානුකුලව තමයි වැඩේ පටන් ගන්නේ. :LOL:
    හවසට ක්‍රිකට් ගැහුවෙත් කනත්තේ තියෙන කෑල්ලක. ගමේ මළගෙවල් තිබුනාම වලවල් කපන සීන් එකට නම් අනන්තවත් සෙට් වෙලා තියෙනවා.
    මොනවා උනත් ඒ කාලේ පට්ට ආතල් බන්. ඒ කාලේ ගත්ත ආතල් නම් සුපිරි.
     
    ඒකනෙ බං කියන්නෙ

    මේ ඇවිල්ල හොල්මං ෆන් :D
     
    thesasindu

    Well-known member
  • Feb 2, 2023
    2,100
    3,590
    113
    San Ricardo
    අඩේ මට දිග වාක්‍ය වචන ගළපලා හරියට ලියන්න බැරි කේස් එකක් තියෙනවා බන් ඇයි ඒ ? :(

    Comma dpnko :growl: Api comma athin dagena kiyewwe... :growl::growl:

    ඇයි අපේ ආච්චි ඉස්සර මහ ගෙදර හිටියෙ. අපි රෑට ඔය ආච්චි කන්න ආස කෑම හැදුවම භාජනේකට දාන් ගිහින් දෙනවා. හවස 5 පහු වුණාම අපේ අම්මා භාජනේ උඩින් අඟුරු කෑල්ලක්, යකඩයක් තියල තමයි ගිහින් දෙන්නෙ. නැත්තම් කන්නෙ නෑලු භූතයො පස්සෙන් එනවා කියල. :lol:
    Apeth ohoma kala bn :lol:
    ------ Post added on Aug 31, 2023 at 12:57 PM
     
    • Love
    • Like
    Reactions: Candid-B and Avast0