කනත්තේ රැයක්

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    6ට විතර ගියා ඉටිපන්දමක් පත්තු කරන්න කනත්තට මම. බැනියමක් ඇද ගත්ත ඩයල් එකක් හිටියා ටෝච් එකක් අරං මහත්තයා හවස කනත්තට එන්න එපා කීවා. ඔයා කවුද අහද්දී මුරකාරයා කීවා... ඒ උනට ඒ කනත්තට මුරකාරයෙක් නෑල්ලු 😟😟😟😖😖😧😮😵