ඊයේ පොඩි අපනයනයක් කරලා ඩොලර් ඩිංගිත්තක් හම්බුනා.ඉතින් කොහොමහරි ෂිප්මන්ට් එකට භාර දීලා වැඩ කටයුතු ටික අහවර වෙලා එහෙම්මම ගියා සම්පත් එකට.
ඇතුලට ගන්නේ නෑ අත්‍යාවශ්‍යම කාරණයක් නැතුව.කොහොම හරි මාව ඇතුලට ගත්ත.මොකද කොම්පැණි එකවුන්ට් එකේ සල්ලි කාඩ් එකෙන් ගන්ඩ බැරි නිසා.
ඉතින් පුංචි කේස් එකකට බෑන්ක් මැනේජර් කාරයා හම්බෙන්ඩ ඕනේ වුනා.මැනේජරයා කෝල් එකක.වදකාර ඩෑල් එකක් ෆෝන් එකේ.මැනේජරයත් ඇක්ස්ප්ලේන් කොරනවා ඉවරයක් නෑ.
පස්සේ තේරුණේ සීන් එක.පුතා ඕස්ටේලියාවේ.ඌට එහෙ ජීවත්වෙන්ඩ ලොක් ඩවුන් හින්දා සල්ලි මදිවෙලා කියලා මෙහෙන් ඩොලර් 5000ක් යවන්ඩ සල්ලි දාලා රුපියල් වලින්.බෑන්ක් එකෙන් හෝල්ඩ් කරන්.කොල්ලගේ තාත්ත ආර්ගිව් කරනවා අපි සල්ලි දාලා තියෙන්නේ ඒක රිලීස් කරන්ඩ කියලා.මැනේජරයා කියනවා සර් මේවා ඩොලර් වලින් යවන්ඩ ඕනේ හින්ද හෝල්ඩ් කරන් ඉන්නේ කියලා.
දරු දුක කියලා ඒ කතාව පැත්තකින් තියමුකෝ.
මචං,
උඹලා අපි ඩොලර් 5000ක් හොයාගන්ඩ මොන තරම් මහන්සි වෙනවා ඇද්ද? ෆ්‍රී ලාන්සින් කරගෙන නිදි මරාගෙන කටු කාගෙන.සමහර විට මාස ගානක් යනවා ඇති ඩොලර් 1000ක් හොයාගන්ඩ.අපිට ඒ වේදනාව තේරෙනවා මෙහෙ ඉඳගෙන.
අරෙහෙන් මැදපෙර දිග ගිය මිනිස්සු අපා දුක් විඳගෙන කීය හරි මෙහෙ එවනවා.
ඒත් මුන් සැපගන්ඩ රට පැනලා එහෙ එරුනහම රටේ මිනිස්සු දුක් විඳලා ගේන ඩොලර් හුන්ඩුවෙන් තොගයක් මුන්ට යවන්ඩ ඕනේ. අපි මහන්සිවෙනකොට රට පැනපු උන් ඔච්චර කටු කන්ඩ ඕනෙද මෙහෙ කොච්චර සපද ගගා අපිට නෝන්ඩිය දානවා.
මම පස්සේ මනේජරයගෙන් ඇහුවම ඌ කියපි පිටරට ලමයින්ට සල්ලි යවන්ඩ ආපු කෝල් අද දැනට විතරක් 50කට වැඩිය වැඩි ඇතිලු.ඌම කියනවා මෙහෙමවත් රට බේරිලා තියෙනවා කියන එක පුදුමයක් කියලා.
මම නම් කියන්නේ ඩොලර් යවන්ඩ ඕනේ නම් මුන්ට පිටරට වලට ගෙදරින් ඩොලර් හොයලා ඒ ඩොලර් වලින් ගෙවන ක්‍රමවේදයකට යන්ඩ ඕනේ.අඩුම ගානේ 50%ක් වත්.එතකොට තේරෙයි වේදනාව.මුන් තරම් ආත්මාර්ථකාමොයෝ තව ඉන්නවද කියපන්?