කනවට වැඩිය බඩ යනවා...

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ඊයේ පොඩි අපනයනයක් කරලා ඩොලර් ඩිංගිත්තක් හම්බුනා.ඉතින් කොහොමහරි ෂිප්මන්ට් එකට භාර දීලා වැඩ කටයුතු ටික අහවර වෙලා එහෙම්මම ගියා සම්පත් එකට.

    ඇතුලට ගන්නේ නෑ අත්‍යාවශ්‍යම කාරණයක් නැතුව.කොහොම හරි මාව ඇතුලට ගත්ත.මොකද කොම්පැණි එකවුන්ට් එකේ සල්ලි කාඩ් එකෙන් ගන්ඩ බැරි නිසා.

    ඉතින් පුංචි කේස් එකකට බෑන්ක් මැනේජර් කාරයා හම්බෙන්ඩ ඕනේ වුනා.මැනේජරයා කෝල් එකක.වදකාර ඩෑල් එකක් ෆෝන් එකේ.මැනේජරයත් ඇක්ස්ප්ලේන් කොරනවා ඉවරයක් නෑ.

    පස්සේ තේරුණේ සීන් එක.පුතා ඕස්ටේලියාවේ.ඌට එහෙ ජීවත්වෙන්ඩ ලොක් ඩවුන් හින්දා සල්ලි මදිවෙලා කියලා මෙහෙන් ඩොලර් 5000ක් යවන්ඩ සල්ලි දාලා රුපියල් වලින්.බෑන්ක් එකෙන් හෝල්ඩ් කරන්.කොල්ලගේ තාත්ත ආර්ගිව් කරනවා අපි සල්ලි දාලා තියෙන්නේ ඒක රිලීස් කරන්ඩ කියලා.මැනේජරයා කියනවා සර් මේවා ඩොලර් වලින් යවන්ඩ ඕනේ හින්ද හෝල්ඩ් කරන් ඉන්නේ කියලා.

    දරු දුක කියලා ඒ කතාව පැත්තකින් තියමුකෝ.
    මචං,

    උඹලා අපි ඩොලර් 5000ක් හොයාගන්ඩ මොන තරම් මහන්සි වෙනවා ඇද්ද? ෆ්‍රී ලාන්සින් කරගෙන නිදි මරාගෙන කටු කාගෙන.සමහර විට මාස ගානක් යනවා ඇති ඩොලර් 1000ක් හොයාගන්ඩ.අපිට ඒ වේදනාව තේරෙනවා මෙහෙ ඉඳගෙන.

    අරෙහෙන් මැදපෙර දිග ගිය මිනිස්සු අපා දුක් විඳගෙන කීය හරි මෙහෙ එවනවා.

    ඒත් මුන් සැපගන්ඩ රට පැනලා එහෙ එරුනහම රටේ මිනිස්සු දුක් විඳලා ගේන ඩොලර් හුන්ඩුවෙන් තොගයක් මුන්ට යවන්ඩ ඕනේ. අපි මහන්සිවෙනකොට රට පැනපු උන් ඔච්චර කටු කන්ඩ ඕනෙද මෙහෙ කොච්චර සපද ගගා අපිට නෝන්ඩිය දානවා.

    මම පස්සේ මනේජරයගෙන් ඇහුවම ඌ කියපි පිටරට ලමයින්ට සල්ලි යවන්ඩ ආපු කෝල් අද දැනට විතරක් 50කට වැඩිය වැඩි ඇතිලු.ඌම කියනවා මෙහෙමවත් රට බේරිලා තියෙනවා කියන එක පුදුමයක් කියලා.

    මම නම් කියන්නේ ඩොලර් යවන්ඩ ඕනේ නම් මුන්ට පිටරට වලට ගෙදරින් ඩොලර් හොයලා ඒ ඩොලර් වලින් ගෙවන ක්‍රමවේදයකට යන්ඩ ඕනේ.අඩුම ගානේ 50%ක් වත්.එතකොට තේරෙයි වේදනාව.මුන් තරම් ආත්මාර්ථකාමොයෝ තව ඉන්නවද කියපන්?
     
    wtsamantha

    Well-known member
  • Feb 5, 2012
    548
    520
    93
    මම දන්න කෙනෙක් ගෙ පුතා යැව්ව ඔය විදියට..
    දැනට වියදම් කරල ඇති කෝටි 2ක් හෝ ඊට වඩා....
    අපරාදෙ රටේ සල්ලි ....
    ඔය ගැන නම් කතා කරල වැඩක් නෑ මචං ....
    අරූ කිව්ව වගේ රට මෙහෙම හරි තියෙන එක ලොකු දෙයක් ...
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,950
    2,997
    113
    ඔතන දෙපැත්තක් තියෙනවා. උන් අමාරුවෙන් හම්බු කරලා උන්ගේ ළමයින්ව පිටරට යවනවා. ඒ වෙනුවෙන් උන් අමාරුවෙන් හම්බු කරපුව වියදම් කරනවා. උන් හම්බු කරන්නේ උන්ගේ ළමයින්ට උන්ට වඩා හොද life එකක් හදලා දෙන්න. උන්ගේ ළමයි උන් කපු කටුම කන්න නම් උන් හම්බු කරලා වැඩක් නැහැනේ මචං. ලංකාව එන්න එන්න අගදෙට යන නිසා තමයි උන් කොහොම හරි කරලා ලමයින්ව යවන්නේ. උබටත් ළමයෙක් ලැබුන දවසට උන් ලොකු වෙනකොට ලංකවේ අද්‍යාපනය පිස්සු කෙලිනකොට, රට එන්න එන්න පල්ලමට යනකොට උබත් කරන්නේ ඕකමයි මචං. අපිට එකට මුකුත් කියන්න බැහැ මචං. උන් හම්බ කරනවා උන් වියදම් කරනවා.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ඊයේ පොඩි අපනයනයක් කරලා ඩොලර් ඩිංගිත්තක් හම්බුනා.ඉතින් කොහොමහරි ෂිප්මන්ට් එකට භාර දීලා වැඩ කටයුතු ටික අහවර වෙලා එහෙම්මම ගියා සම්පත් එකට.

    ඇතුලට ගන්නේ නෑ අත්‍යාවශ්‍යම කාරණයක් නැතුව.කොහොම හරි මාව ඇතුලට ගත්ත.මොකද කොම්පැණි එකවුන්ට් එකේ සල්ලි කාඩ් එකෙන් ගන්ඩ බැරි නිසා.

    ඉතින් පුංචි කේස් එකකට බෑන්ක් මැනේජර් කාරයා හම්බෙන්ඩ ඕනේ වුනා.මැනේජරයා කෝල් එකක.වදකාර ඩෑල් එකක් ෆෝන් එකේ.මැනේජරයත් ඇක්ස්ප්ලේන් කොරනවා ඉවරයක් නෑ.

    පස්සේ තේරුණේ සීන් එක.පුතා ඕස්ටේලියාවේ.ඌට එහෙ ජීවත්වෙන්ඩ ලොක් ඩවුන් හින්දා සල්ලි මදිවෙලා කියලා මෙහෙන් ඩොලර් 5000ක් යවන්ඩ සල්ලි දාලා රුපියල් වලින්.බෑන්ක් එකෙන් හෝල්ඩ් කරන්.කොල්ලගේ තාත්ත ආර්ගිව් කරනවා අපි සල්ලි දාලා තියෙන්නේ ඒක රිලීස් කරන්ඩ කියලා.මැනේජරයා කියනවා සර් මේවා ඩොලර් වලින් යවන්ඩ ඕනේ හින්ද හෝල්ඩ් කරන් ඉන්නේ කියලා.

    දරු දුක කියලා ඒ කතාව පැත්තකින් තියමුකෝ.
    මචං,

    උඹලා අපි ඩොලර් 5000ක් හොයාගන්ඩ මොන තරම් මහන්සි වෙනවා ඇද්ද? ෆ්‍රී ලාන්සින් කරගෙන නිදි මරාගෙන කටු කාගෙන.සමහර විට මාස ගානක් යනවා ඇති ඩොලර් 1000ක් හොයාගන්ඩ.අපිට ඒ වේදනාව තේරෙනවා මෙහෙ ඉඳගෙන.

    අරෙහෙන් මැදපෙර දිග ගිය මිනිස්සු අපා දුක් විඳගෙන කීය හරි මෙහෙ එවනවා.

    ඒත් මුන් සැපගන්ඩ රට පැනලා එහෙ එරුනහම රටේ මිනිස්සු දුක් විඳලා ගේන ඩොලර් හුන්ඩුවෙන් තොගයක් මුන්ට යවන්ඩ ඕනේ. අපි මහන්සිවෙනකොට රට පැනපු උන් ඔච්චර කටු කන්ඩ ඕනෙද මෙහෙ කොච්චර සපද ගගා අපිට නෝන්ඩිය දානවා.

    මම පස්සේ මනේජරයගෙන් ඇහුවම ඌ කියපි පිටරට ලමයින්ට සල්ලි යවන්ඩ ආපු කෝල් අද දැනට විතරක් 50කට වැඩිය වැඩි ඇතිලු.ඌම කියනවා මෙහෙමවත් රට බේරිලා තියෙනවා කියන එක පුදුමයක් කියලා.

    මම නම් කියන්නේ ඩොලර් යවන්ඩ ඕනේ නම් මුන්ට පිටරට වලට ගෙදරින් ඩොලර් හොයලා ඒ ඩොලර් වලින් ගෙවන ක්‍රමවේදයකට යන්ඩ ඕනේ.අඩුම ගානේ 50%ක් වත්.එතකොට තේරෙයි වේදනාව.මුන් තරම් ආත්මාර්ථකාමොයෝ තව ඉන්නවද කියපන්?
    පගාවයි කොමිසුයි ඩොලර් වලින් දුන්නනම් ඔය ප්‍රශ්න නෑනෙ
     
    wtsamantha

    Well-known member
  • Feb 5, 2012
    548
    520
    93
    ඔතන දෙපැත්තක් තියෙනවා. උන් අමාරුවෙන් හම්බු කරලා උන්ගේ ළමයින්ව පිටරට යවනවා. ඒ වෙනුවෙන් උන් අමාරුවෙන් හම්බු කරපුව වියදම් කරනවා. උන් හම්බු කරන්නේ උන්ගේ ළමයින්ට උන්ට වඩා හොද life එකක් හදලා දෙන්න. උන්ගේ ළමයි උන් කපු කටුම කන්න නම් උන් හම්බු කරලා වැඩක් නැහැනේ මචං. ලංකාව එන්න එන්න අගදෙට යන නිසා තමයි උන් කොහොම හරි කරලා ලමයින්ව යවන්නේ. උබටත් ළමයෙක් ලැබුන දවසට උන් ලොකු වෙනකොට ලංකවේ අද්‍යාපනය පිස්සු කෙලිනකොට, රට එන්න එන්න පල්ලමට යනකොට උබත් කරන්නේ ඕකමයි මචං. අපිට එකට මුකුත් කියන්න බැහැ මචං. උන් හම්බ කරනවා උන් වියදම් කරනවා.
    උබේ කතාව ඇත්ත මචං ... ඒක කමක් නෑ කියමු...
    මම කියන්නෙ කොටස් ඉන්නව.... ලංකාවෙ ඉගන ගන්නෙ නෑ අමු පිස්සු කෙලින්නෙ ඒකාලෙදි... ඒ කරල අන්තිමට කරපු මගුලක් නෑ...
    ඊට පස්සෙ අම්මල තාත්තලට බෝලෙ බස්සනව මට මෙහේ ඉගන ගන්න බැ... මෙහෙ ඉගෙන ගෙන වැඩ ක් නෑ... මම රට යවන්න එහේ ගිහන් ඉගෙන ගන්නම් කියල ...... අම්මලා තාත්තල ඕවට රැවටිල ඉඩම් කඩම් උගස් කරල යවන්නෙ හොඳම ඩිග්‍රි කරන්න ..... ඒවට මහ මිමිනිස්සූන්ට බෝලෙ බස්සන සුරන්ගනා කතා මවල දෙන ඒජන්සි ඕන තරම් තියෙන වනෙ....
    ඌ එහේ ගිහින් කට්ට කාගෙන 1st සෙමෙස්ටෙර් අදිනකොට තමයි තේරෙන්නේ මේක කරගන්න බෑ කියල ..... ඊට පස්සෙ බලනව වෙන ලේසි කෝස් එකක් .... යන්තම් වත් වෙන එකකින් වැඩේ ගොඩ දාගන්න.... ආපහු එතනත් වියදම් ... ඒකත් කොහොම හරි ගෙදරින් යවනව.. ඔය විදියට කෝස් 2 3 ක් බලල අන්තිමට කුකරි හරි මෙලෝ මගුල කට නැති එකක් කරනව...
    කොටසක් කොහොම හරි ජොබක් හොයාගෙන pr ගන්න බලනව.... හොඳම කට්ටක් කන ගමන් ....
    ඒකත් බැරි කොටස ආයෙ ලන්කාවට එනව මහ මිනිස්සුන්ගෙ දේපල කාබාසිනිය කරල ....

    මම කියන්නෙ ලන්කාවෙ නොමිලේ ඉගන ගන්න තියෙන එක ඉගන ගන්න බැරි එකා (ගෙදර මිනිස්සු සපෝර්ට් කරද්දී කෑම බීම හදල රෙදි හෝදල ලෙඩ දුක බලල) කොහොමද බන් රට ගිහින් ඔය ගෙදරින් කරල දෙන වැඩත් සේරම කරගෙන තනිවම ඉගෙන ගන්නෙ කියන එක.....

    මම නම් දන්න කියන එකෙකුට කියන්නෙ ඉගෙන ගන්න දෙයක් මෙහෙදි ඉගෙන ගෙන ඊට පස්සෙ රට යන්න කියල .... skill වලට හෝ msc ,වගේ දේකට ....
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,029
    4,582
    113
    ඒත් මුන් සැපගන්ඩ රට පැනලා එහෙ එරුනහම රටේ මිනිස්සු දුක් විඳලා ගේන ඩොලර් හුන්ඩුවෙන් තොගයක් මුන්ට යවන්ඩ ඕනේ. අපි මහන්සිවෙනකොට රට පැනපු උන් ඔච්චර කටු කන්ඩ ඕනෙද මෙහෙ කොච්චර සපද ගගා අපිට නෝන්ඩිය දානවා

    the above argument shows the mentality of most of the sri lankans....what a lame argument this fellow is living his life in :lol: :lol:
    he thinks that only he has the right to decide what money needs to go as an outflow...this fool forgot that the money is the fathers
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,950
    2,997
    113
    උබේ කතාව ඇත්ත මචං ... ඒක කමක් නෑ කියමු...
    මම කියන්නෙ කොටස් ඉන්නව.... ලංකාවෙ ඉගන ගන්නෙ නෑ අමු පිස්සු කෙලින්නෙ ඒකාලෙදි... ඒ කරල අන්තිමට කරපු මගුලක් නෑ...
    ඊට පස්සෙ අම්මල තාත්තලට බෝලෙ බස්සනව මට මෙහේ ඉගන ගන්න බැ... මෙහෙ ඉගෙන ගෙන වැඩ ක් නෑ... මම රට යවන්න එහේ ගිහන් ඉගෙන ගන්නම් කියල ...... අම්මලා තාත්තල ඕවට රැවටිල ඉඩම් කඩම් උගස් කරල යවන්නෙ හොඳම ඩිග්‍රි කරන්න ..... ඒවට මහ මිමිනිස්සූන්ට බෝලෙ බස්සන සුරන්ගනා කතා මවල දෙන ඒජන්සි ඕන තරම් තියෙන වනෙ....
    ඌ එහේ ගිහින් කට්ට කාගෙන 1st සෙමෙස්ටෙර් අදිනකොට තමයි තේරෙන්නේ මේක කරගන්න බෑ කියල ..... ඊට පස්සෙ බලනව වෙන ලේසි කෝස් එකක් .... යන්තම් වත් වෙන එකකින් වැඩේ ගොඩ දාගන්න.... ආපහු එතනත් වියදම් ... ඒකත් කොහොම හරි ගෙදරින් යවනව.. ඔය විදියට කෝස් 2 3 ක් බලල අන්තිමට කුකරි හරි මෙලෝ මගුල කට නැති එකක් කරනව...
    කොටසක් කොහොම හරි ජොබක් හොයාගෙන pr ගන්න බලනව.... හොඳම කට්ටක් කන ගමන් ....
    ඒකත් බැරි කොටස ආයෙ ලන්කාවට එනව මහ මිනිස්සුන්ගෙ දේපල කාබාසිනිය කරල ....

    මම කියන්නෙ ලන්කාවෙ නොමිලේ ඉගන ගන්න තියෙන එක ඉගන ගන්න බැරි එකා (ගෙදර මිනිස්සු සපෝර්ට් කරද්දී කෑම බීම හදල රෙදි හෝදල ලෙඩ දුක බලල) කොහොමද බන් රට ගිහින් ඔය ගෙදරින් කරල දෙන වැඩත් සේරම කරගෙන තනිවම ඉගෙන ගන්නෙ කියන එක.....

    මම නම් දන්න කියන එකෙකුට කියන්නෙ ඉගෙන ගන්න දෙයක් මෙහෙදි ඉගෙන ගෙන ඊට පස්සෙ රට යන්න කියල .... skill වලට හෝ msc ,වගේ දේකට ....
    එක ඇත්ත. එත් මචං අපිට ඒවා වෙනස් කරන්න බැහැනේ මචං. උන් දෙමව්පියන්ගේ සල්ලි කොච්චර නාස්ති කරත් දෙමව්පියෝ සල්ලි යවනවානම් ඒක අපිට නවත්තන්න අයිතියක් නැහැනේ මචං. ඒක උන්ගේ අයිතිය. අනික සල්ලි යවන අයත් අමාරුවෙන් හම්බුකරපු සල්ලිනෙ යවන්නේ. මම දන්නා එකෙක් ඉන්නවා korea ගිහින් අවුරුදු 6ක් විතර කට්ට කාලා හම්බකරලා මෙහෙ ගෙයක් හදල වාහනයක් අරන් කසාද බැදලා දැන් ළමයිනුත් ඉන්නවා. උගේ target එක ලමයි ලොකු වෙනකොට පිටරට යවන්න. ඒ ළමයි පිස්සු කෙලියත් මු උන්ව රට යවනවා. එක උගේ dream එක. උ ඒ වෙනුවෙන් ජොබ්, business කරලා සල්ලි හොයනවා.අපිට අනිත් අය හම්බකරලා ඒ සල්ලි වියදම් කරන විදිය කියන්න අයිතියක් නැහැනේ මචං. අපි හැමෝම හම්බ කරන්නේ අපිට ඕන විදියට වියදම් කරන්න මචං. එකට ඒ රටින් නීති දානවනම් ඒ මිනිස්සු ඒ රටවල් වලින් අයින් වෙනවා. එක හරියට තමන්ට තමන්ගේ ගෙදර අය තමන්ට ඕනි විදියට වියදම් කරන්න දෙන්නේ නැහැ වගේ.
     
    Last edited:

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON
    ඒත් මුන් සැපගන්ඩ රට පැනලා එහෙ එරුනහම රටේ මිනිස්සු දුක් විඳලා ගේන ඩොලර් හුන්ඩුවෙන් තොගයක් මුන්ට යවන්ඩ ඕනේ. අපි මහන්සිවෙනකොට රට පැනපු උන් ඔච්චර කටු කන්ඩ ඕනෙද මෙහෙ කොච්චර සපද ගගා අපිට නෝන්ඩිය දානවා.
    Wtf is this stupid argument. It's none of our business to tell how someone else spend their money. Plus what do you know about others lifestyle. He may lost his job and need money urgently.

    මම නම් කියන්නේ ඩොලර් යවන්ඩ ඕනේ නම් මුන්ට පිටරට වලට ගෙදරින් ඩොලර් හොයලා ඒ ඩොලර් වලින් ගෙවන ක්‍රමවේදයකට යන්ඩ ඕනේ.අඩුම ගානේ 50%ක් වත්.එතකොට තේරෙයි වේදනාව.මුන් තරම් ආත්මාර්ථකාමොයෝ තව ඉන්නවද කියපන්?
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,589
    21,084
    113
    එක ඇත්ත. එත් මචං අපිට ඒවා වෙනස් කරන්න බැහැනේ මචං. උන් දෙමව්පියන්ගේ සල්ලි කොච්චර නාස්ති කරත් දෙමව්පියෝ සල්ලි යවනවානම් ඒක අපිට නවත්තන්න අයිතියක් නැහැනේ මචං. ඒක උන්ගේ අයිතිය. අනික සල්ලි යවන අයත් අමාරුවෙන් හම්බුකරපු සල්ලිනෙ යවන්නේ. මම දන්නා එකෙක් ඉන්නවා korea ගිහින් අවුරුදු 6ක් විතර කට්ට කාලා හම්බකරලා මෙහෙ ගෙයක් හදල වාහනයක් අරන් කසාද බැදලා දැන් ළමයිනුත් ඉන්නවා. උගේ target එක ලමයි ලොකු වෙනකොට පිටරට යවන්න. ඒ ළමයි පිස්සු කෙලියත් මු උන්ව රට යවනවා. එක උගේ dream එක. උ ඒ වෙනුවෙන් ජොබ්, business කරලා සල්ලි හොයනවා.අපිට අනිත් අය හම්බකරලා ඒ සල්ලි වියදම් කරන විදිය කියන්න අයිතියක් නැහැනේ මචං. අපි හැමෝම හම්බ කරන්නේ අපිට ඕන විදියට වියදම් කරන්න මචං. එකට ඒ රටින් නීති දානවනම් ඒ මිනිස්සු ඒ රටවල් වලින් අයින් වෙනවා. එක හරියට තමන්ට තමන්ගේ ගෙදර අය තමන්ට ඕනි විදියට වියදම් කරන්න දෙන්නේ නැහැ වගේ.
    ඔව් බන්...තමන් හම්බ නම් හම්බ කරන්නේ, තමගේ ලමයට වියදම් කරන්නේ නැතුව කාට කරන්නද...
    ඔසී නෙමෙයි, නේපාල්, බන්ග්ලාදේශ් වලටම කොච්චර සල්ලි යනවද අපේ මෙඩිසින් කරන්න යන උන්ගෙන්....

    To OP -
    උඹේ බිස්නස් වැටිලා අරකයි මේකයි ගාල වැලපෙද්දි සිරාවටම අනුකම්පාවක් ආවා...මොකද උඹ කියල තිබ්බ විදිහට උඹට සිරාවට ඇම්මක් තිබ්බ නිසා බිස්නස් එකට....ඒත් උඹ නම් නියම කුහකෙයෙක් කියලා ඔප්පු උනා....උඹ බයියෙක් නෙමෙයි පොඩ්ඩක් කුහක ජෙපි වර්ශන් වගේ....
    උඹට ජෙල නේද මොකෙක් හරි 'සැප' ගන්නවනම්...උඹ ගිහිලා ඒ මනුස්සයගෙන් ඇහුවද පුතා සැප ගන්නද ඩොලර් යවන්නේ කියලා...
    උඹට කෙල උනා වගේ හැමෝටම කෙල වෙලා අමාරුවෙන් ඩොලර් හොයන්න ඕනි කියලා මානසිකත්වයක්නේ උඹට තියෙන්නේ.....ඒ මදිවට උඹත් ලන්කාව දාලා යන්න හැදුවා නේද? පොඩ්ඩක් ඩොල්ලර් ටිකක ආවා විතරයි ආයේ පරණ කුහක ගතිය මතු වෙලා...
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ඊයේ පොඩි අපනයනයක් කරලා ඩොලර් ඩිංගිත්තක් හම්බුනා.ඉතින් කොහොමහරි ෂිප්මන්ට් එකට භාර දීලා වැඩ කටයුතු ටික අහවර වෙලා එහෙම්මම ගියා සම්පත් එකට.

    ඇතුලට ගන්නේ නෑ අත්‍යාවශ්‍යම කාරණයක් නැතුව.කොහොම හරි මාව ඇතුලට ගත්ත.මොකද කොම්පැණි එකවුන්ට් එකේ සල්ලි කාඩ් එකෙන් ගන්ඩ බැරි නිසා.

    ඉතින් පුංචි කේස් එකකට බෑන්ක් මැනේජර් කාරයා හම්බෙන්ඩ ඕනේ වුනා.මැනේජරයා කෝල් එකක.වදකාර ඩෑල් එකක් ෆෝන් එකේ.මැනේජරයත් ඇක්ස්ප්ලේන් කොරනවා ඉවරයක් නෑ.

    පස්සේ තේරුණේ සීන් එක.පුතා ඕස්ටේලියාවේ.ඌට එහෙ ජීවත්වෙන්ඩ ලොක් ඩවුන් හින්දා සල්ලි මදිවෙලා කියලා මෙහෙන් ඩොලර් 5000ක් යවන්ඩ සල්ලි දාලා රුපියල් වලින්.බෑන්ක් එකෙන් හෝල්ඩ් කරන්.කොල්ලගේ තාත්ත ආර්ගිව් කරනවා අපි සල්ලි දාලා තියෙන්නේ ඒක රිලීස් කරන්ඩ කියලා.මැනේජරයා කියනවා සර් මේවා ඩොලර් වලින් යවන්ඩ ඕනේ හින්ද හෝල්ඩ් කරන් ඉන්නේ කියලා.

    දරු දුක කියලා ඒ කතාව පැත්තකින් තියමුකෝ.
    මචං,

    උඹලා අපි ඩොලර් 5000ක් හොයාගන්ඩ මොන තරම් මහන්සි වෙනවා ඇද්ද? ෆ්‍රී ලාන්සින් කරගෙන නිදි මරාගෙන කටු කාගෙන.සමහර විට මාස ගානක් යනවා ඇති ඩොලර් 1000ක් හොයාගන්ඩ.අපිට ඒ වේදනාව තේරෙනවා මෙහෙ ඉඳගෙන.

    අරෙහෙන් මැදපෙර දිග ගිය මිනිස්සු අපා දුක් විඳගෙන කීය හරි මෙහෙ එවනවා.

    ඒත් මුන් සැපගන්ඩ රට පැනලා එහෙ එරුනහම රටේ මිනිස්සු දුක් විඳලා ගේන ඩොලර් හුන්ඩුවෙන් තොගයක් මුන්ට යවන්ඩ ඕනේ. අපි මහන්සිවෙනකොට රට පැනපු උන් ඔච්චර කටු කන්ඩ ඕනෙද මෙහෙ කොච්චර සපද ගගා අපිට නෝන්ඩිය දානවා.

    මම පස්සේ මනේජරයගෙන් ඇහුවම ඌ කියපි පිටරට ලමයින්ට සල්ලි යවන්ඩ ආපු කෝල් අද දැනට විතරක් 50කට වැඩිය වැඩි ඇතිලු.ඌම කියනවා මෙහෙමවත් රට බේරිලා තියෙනවා කියන එක පුදුමයක් කියලා.

    මම නම් කියන්නේ ඩොලර් යවන්ඩ ඕනේ නම් මුන්ට පිටරට වලට ගෙදරින් ඩොලර් හොයලා ඒ ඩොලර් වලින් ගෙවන ක්‍රමවේදයකට යන්ඩ ඕනේ.අඩුම ගානේ 50%ක් වත්.එතකොට තේරෙයි වේදනාව.මුන් තරම් ආත්මාර්ථකාමොයෝ තව ඉන්නවද කියපන්?
    මෙහෙ හරි විදිහට ප්‍රයිවට් යුනි පටන් ගත්තනම් ඔය ගානෙන් සෑහෙන්න ඉතුරු කරගන්න තිබුනා.

    එක්කො ආණ්ඩුවේ ඩිග්‍රී එකේම යම් ප්‍රතිශතයක් දෙන්න ඕනෙ සල්ලි දීලා කරන එවුන්ට.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,548
    14,717
    113
    Thaman hamba karapu salli thamange lamain ta yawannath baha neh yako dan.
    People should be allowed to spend their money in whatever way they want as long as it's not illegal.
     
    • Like
    Reactions: StartupAlly

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ඔතන දෙපැත්තක් තියෙනවා. උන් අමාරුවෙන් හම්බු කරලා උන්ගේ ළමයින්ව පිටරට යවනවා. ඒ වෙනුවෙන් උන් අමාරුවෙන් හම්බු කරපුව වියදම් කරනවා. උන් හම්බු කරන්නේ උන්ගේ ළමයින්ට උන්ට වඩා හොද life එකක් හදලා දෙන්න. උන්ගේ ළමයි උන් කපු කටුම කන්න නම් උන් හම්බු කරලා වැඩක් නැහැනේ මචං. ලංකාව එන්න එන්න අගදෙට යන නිසා තමයි උන් කොහොම හරි කරලා ලමයින්ව යවන්නේ. උබටත් ළමයෙක් ලැබුන දවසට උන් ලොකු වෙනකොට ලංකවේ අද්‍යාපනය පිස්සු කෙලිනකොට, රට එන්න එන්න පල්ලමට යනකොට උබත් කරන්නේ ඕකමයි මචං. අපිට එකට මුකුත් කියන්න බැහැ මචං. උන් හම්බ කරනවා උන් වියදම් කරනවා.
    උඹ කියන එක ඇත්ත. මෙහෙ අධ්‍යාපනය නම් එන්න එන්න වල පල්ලට යන්නෙ.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,554
    17,592
    113
    Auckland
    උබට ඔහොම කියන්න කිසිම අයිතියක් නෑ. මොකද ඒ මනුස්සයා කරල තියෙන්නෙ කිසිම විදියකින් නිති විරෝදී දෙයක් නෙවෙයි. සංචාරය කිරීම තමන් කැමති දෙයක් අධ්‍යාපනය ලැබීම මූලික අයිතිවාසිකම්. ඔවාට තහන්චි දාල තියෙන්නෙ උතුරු කොරියාව කියුබාව වගෙ අන්ත පසුගාමී රටවල්.
    ඔස්ට්‍රෙලියාවට ගිය ගමන් උබ හිතන්නෙ උන් එකවැරම ක්ෂනිකව සැප ලබා ගන්නව කියලද. කොච්චර නම් මිනිස්සු මහන්සි වෙනවද.

    උබට සිරාවටම රටේ මුදල් ගැන පුකේ අමාරුවක් තියෙ නම් මහින්දගෙ එක ළමයෙක් විසාල මුදලක් නාස්ති කරල කලු කුහරයකට ඇරපු රොකට් එක ගැන අහපන්. අනික් පකයා නේවි එකට ගිහින් UK කෝටි ගානක කෝස් එකක් කරල කරපු නාස්තිය ගැන කතා කරපන්. කෙහෙලිය ජනාධිපති අරමුදලෙන් ගහපුවා ඒව කතා කරපන්
     
    මූ නිකන් ටෝක් දෙන්නේ මූ අර ගෙනාවයි කියපු ඩොලර් ටික අර මනුස්සයා බලෙන් අරගෙන පුතාට යැව්වා වගේ...
    අර නැවෙන් ඩොලර් ගෙනාවයි කියපු එකාගෙම තව වර්ශන් එකක්....