කන්ජි පානි ගැන

ChaaniAkka

Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    නැහැ ස්ක්‍රිප්ට් එක වෙනස් කරයි නැත්නම් අවුලනේ
    ඒක තමයි මේ අහන්නේ. ඒ ස්ක්‍රිප්ට් එක මොන වගේ වෙයිද?
     

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    කංචිපානී මේ වෙනකොට බයෙන් තැතිගෙන මැදිරියේ හඬා වැටෙනවා..

    දිගටම ආයුධ පෙන්වන්න ගිහින් වෙඩි තියන එක දැන් නෝන්ඩි..ඒ නිසා මූව මරන්න වෙන ප්ලෑන් එකක් ගේන්න වෙනවා..

    පොඩී ලැසී කංචිපානිගෙන් පස්සේ...

    ඉතුරු දැන් ලඩියා.. ලඩියා ඉන්නවා සීන් එකේ.. ඉන්දියාවේ හැංගිලා.. ඉස්සරහට ලඩියා තමයි පාතාලේ ගෝඩ්ෆාදර් වෙන්නේ..
     

    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    ගොඩක් වෙලාවට හලාල් මරණයක් අත් වෙයි.
    සිරමැදිරිය තුල තියුණු ආයුධයකින් බෙල්ල කපාගෙන සියදිවි හානිකර ගනියි ද?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම නම් කියන්නෙ සියලු රහස් එලිකරපල්ල දැම්ම..


    නැත්තන් ගු ඇන් පි ගොන් බඩු මළකුණ බදාගෙන අයෙ අඩයි රහස් වැලලුනෝ කියල...lol
     

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    මම නම් කියන්නෙ සියලු රහස් එලිකරපල්ල දැම්ම..


    නැත්තන් ගු ඇන් පි ගොන් බඩු මළකුණ බදාගෙන අයෙ අඩයි රහස් වැලලුනෝ කියල...lol
    lol true story... oowa ithin eli wenna denne nane ban Koi aanduwa aawath... eewa hamadama Rahas...
     
    • Like
    Reactions: castellain

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මූව මරන්නෙ නෑ. මොකද කුඩු බිස්නස් එක පස්සෙ ඉන්නෙ මුස්ලිම් එකෙක්.
    කංජිපානි, පොඩි ලැසී දෙන්නවම මරනවා.
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    මම නම් කියන්නෙ සියලු රහස් එලිකරපල්ල දැම්ම..


    නැත්තන් ගු ඇන් පි ගොන් බඩු මළකුණ බදාගෙන අයෙ අඩයි රහස් වැලලුනෝ කියල...lol
    :lol: කන්ජිපානි ඕන්නෑ, මෙන්න මූට මොකක් හරි කරල දිහන් පුලුවන් එකෙක්, කුඩ්ඩොන්ට වඩා මූ ඉන්නෙ සික් එකේ
     
    • Haha
    Reactions: Champ HB and ML1987

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,715
    1
    57,884
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම නම් කියන්නෙ සියලු රහස් එලිකරපල්ල දැම්ම..


    නැත්තන් ගු ඇන් පි ගොන් බඩු මළකුණ බදාගෙන අයෙ අඩයි රහස් වැලලුනෝ කියල...lol
    මාධ්‍ය සාකච්චාවක් ලයිව් දෙන්න වෙයි එහෙනම්. පොලිසියෙ උන්ට එලිකරාට වැඩක් නෑ උන්නෙ කොන්ත්‍රාත් එකට මරන්නෙ. 🤫