කන්ජි පානි ගැන

super077

Well-known member
  • Jun 10, 2008
    1,844
    2,471
    113
    Matara
    මුන්ට පුළුවන් වෙලාවට විඩියෝ එකක් කරලා තියාගන්න ඔනි. කවුද මුන්ට උදව්කරපු දේශපාලකයෝ, වියාපාරිකයෝ ගැන, මුන්ට සොට් එක දුන්න් ගමන් ඒක පබ්ලිස්වෙන විදියට විශ්වාසවන්ත එකෙකුට දිලා තිව්ව නම් හරි.