කන්ටේනර් හුටපටය ගැන උබලා මොකද හිතන්නේ ?

කන්ටේනර් හුටපටය ගැන උබලා මොකද හිතන්නේ

  • කන්ටේනර් හොරෙන් පන්නලා නැහැ ඒක බොරුවක්

    Votes: 17 28.3%
  • කන්ටේනර් හොරෙන් පැන්නුවා ඒක ඇත්තක්

    Votes: 43 71.7%

  • Total voters
    60

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,470
    36,419
    113
    මැදමහනුවර
    Yiw4vWn.jpeg
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,610
    25,966
    113
    චන්දෙට වියදම් කරපු සල්ලි ආපහු දෙන්න ඕනේ.

    ආපුගමන්
    චන්ද්‍රිකා - කැරි හැරියට DCSL, වැටෙර්ස් edge, Sri Lanka Insurance.... Shell deal, Access Weapon deal....
    මහින්ද - ආපු ගමන් නෙවේ, පස්සේ දුන්නේ
    රනිල් මහා බැංකුව කැඩුවා
    (MY3 දුන්නා සුපිරි ගේම් ටිකක්, පුලතිසි මණ්ඩපේ කියලා එකක් අටෝගෙන කෙලියා, මහවැලි වතුර කෙලින්ම ඩඩ්ලි ගේ පර්ස් එකට )

    අනුර, ඕක කලා, solar වලට කෙලියා
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    Even Director General of custom too officially worried why government ordered them to release Red alerted Containers carrying higher risk. No need other witnesses.

    Kochchara amaruwenda ordinary Foreign parcel ekak samahara welawata Custom postal eken Samanya minissu gihin release karaganne
     

    SalmonSaman

    Well-known member
  • Feb 4, 2021
    149
    294
    63
    LTTE බඩු තිබ්බද නැද්ද නං දන්නේ නෑ, ඒක නං කොටියගේ බයිලයක්. මෙතන වෙන මොකක් හරි හොර සීන් එකක් තයෙනවා කියලනං පේනව. දැන් ඕවගේ ඩිටෙල්ස් ඉල්ලල කොච්චර කල්ද. එක එක බයිලා කියල කල්දානව කියන්නෙම බිම්ලගේ රෙද්දෙ රෙවිල ඉන්නෙ.
     

    krisco

    Well-known member
  • May 28, 2022
    691
    758
    93
    ඊළඟ ඡන්දෙට බෝම්බ පත්තු වෙනකොට තමයි බලන්න වෙන්නෙ ( 2 )

    Ratin yana eka thamayi hodama de
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,660
    75,725
    113
    සංවාදයට
    මුන් කී ජාතියක් නානවද බලපන්, ඕක නෑවා, ceb ලොක්කා අසු උනෙ නෑ කියලා දැන් අලුත් එකෙක් දාල, හිරකාරයෙක්ගෙ සීන් එක නානවා. මුන් ලංකාවට කැරිම විනාසයක් කරලා යන්නෙ යනකොට. මුන් යනකොට මිනිස්සු කියනවා මහින්ද මෙච්චරවත් හොරකන් කලේ නෑ කියලා.
     

    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    බොරුවට කන්ටේනර් හොරෙන් පැන්නුවා... කන්ටේනර් හොරෙන් පැන්නුවා... කියනවා නමුත් කරුණු කාරණා එක්ක හරියට විස්තර කරන්නේ නැ. උසාවියට ගිහින් විස්තර එක්ක පැමිණිල්ලක් දන්නෙත් නැ. මට හිතන්නේ බොරුවක් කියලා ස්කෑන්ඩ් නෙවියන් රටවල් , සුවිස්ටර්ලන් , හොන්කොන් වගේ රටවල් තමා ලෝකේ හොදටම තියන්නේ ඒවගත් 1%-5% අතර ලොස් එකක් තියනවා.

    නඩුවක් හෝ හරියට විස්තර එක්ක පැමිණිල්ලක් දන්නේ නැත්නම් බොරුවක් තමා. විස්තර තියනවනම් පිළිගන්න පුළුවන් හොරෙන් පැන්නුවා කියල..
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    බොරුවට කන්ටේනර් හොරෙන් පැන්නුවා... කන්ටේනර් හොරෙන් පැන්නුවා... කියනවා නමුත් කරුණු කාරණා එක්ක හරියට විස්තර කරන්නේ නැ. උසාවියට ගිහින් විස්තර එක්ක පැමිණිල්ලක් දන්නෙත් නැ. මට හිතන්නේ බොරුවක් කියලා ස්කෑන්ඩ් නෙවියන් රටවල් , සුවිස්ටර්ලන් , හොන්කොන් වගේ රටවල් තමා ලෝකේ හොදටම තියන්නේ ඒවගත් 1%-5% අතර ලොස් එකක් තියනවා.

    නඩුවක් හෝ හරියට විස්තර එක්ක පැමිණිල්ලක් දන්නේ නැත්නම් බොරුවක් තමා. විස්තර තියනවනම් පිළිගන්න පුළුවන් හොරෙන් පැන්නුවා කියල..
    ඕකට ඉස්සෙල්ලම පැමිණිලි කරේ ඩෑන් ප්‍රියසාද් කියන කෙනා.

    මිනිහව වෙඩි තියලා මැරුව.

     

    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    solar වලට කෙලියා
    "solar වලට කෙලියා" මේකටනම් මම 100% යක්කම එකග වෙනවා ආණ්ඩුවට කිසිම දැක්කම් , ප්ලැන් එකක් සහ දැනුමක් නැහැ solar ගැන.

    අඩුමගානේ ආණ්ඩුව කිසිම දෙයක් දන්නේ නැත්නම්, බැටරි දාල නිවසට ඕන විදුලිය සෝලා වලින් ගන්න කට්ටියට tax එක අපහු දෙන්න ඕනේ.....
    සල්ලි තියන කට්ටිය සොල දාගනී. බැටරි දන්නේ නැති කට්ටියට ඕනේ නැ දැනට විදුලි බලමනඩ්ලයට තියන පර්ශ්නය දවල්ට සෝලා වලින් හැදුවට පාවීච්චි කරන්න කට්ටිය නැ කියලනේ...
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,610
    25,966
    113
    mkd bn.meh case eka
    මහවැලි අධිකාරිය කියන්නේ ලංකාවේ ලොකුම සක්‍රීක ඉඩම්, කැලෑ සහ වතුර පාලනය කරන ඉතා ධනවත් බලවත්ආයතනයක්. ඔය විදුලි බලාගාර CEB වුනාට Dams සහ වතුර අයිති මහවැලි යට.

    පොහොර, වතුර, ඉඩම් සහ කුඹුරු නිකන් දීලා සහල අරලිය එකෙන් එළියට එන system එක ඉතාම බලවත්.


    ඇත්ත අයිති කරුවෝ
    අරලිය - MY3
    New රත්න - MR
    නිපුන - ගම්ලත් ( බැසිල් ආයෝජනය කළා කියලත් කියනවා )


    ඩඩ්ලි ටෝක් දුන්නට ඕකට play කරන්න හොඳ ground එකක් හදලා දුන්නේ MY3.

    මරඳගහමුල, ඇඹිලිපිටිය, මඩකලපු, අනුරාධපුර, කුරුණෑගල, තිස්ස විශාල මෝල් නැති වෙලා පොළොන්නරුවේ විතරක් මෝල් පොරවල් වුණේ කොහොමද?

    ඒකට ඕනේ හයිය අරුන් ගෙන් ලැබුණ නිසා.

    පොළොන්නරුව නෙවේ ලංකාවේ ලොකුම හාල් හදන දිස්ත්‍රික්කය, අම්පාර.

    දුර ඉඳන් වී පොළොන්නරුවට ඇදල, හාල් කරලා ආපහු අදිනවා කියන අධික ප්‍රවාහන වියදම දරන්නෙත් අපිම තමයි.