මහවැලි අධිකාරිය කියන්නේ ලංකාවේ ලොකුම සක්‍රීක ඉඩම්, කැලෑ සහ වතුර පාලනය කරන ඉතා ධනවත් බලවත්ආයතනයක්. ඔය විදුලි බලාගාර CEB වුනාට Dams සහ වතුර අයිති මහවැලි යට.
පොහොර, වතුර, ඉඩම් සහ කුඹුරු නිකන් දීලා සහල අරලිය එකෙන් එළියට එන system එක ඉතාම බලවත්.
ඇත්ත අයිති කරුවෝ
අරලිය - MY3
New රත්න - MR
නිපුන - ගම්ලත් ( බැසිල් ආයෝජනය කළා කියලත් කියනවා )
ඩඩ්ලි ටෝක් දුන්නට ඕකට play කරන්න හොඳ ground එකක් හදලා දුන්නේ MY3.
මරඳගහමුල, ඇඹිලිපිටිය, මඩකලපු, අනුරාධපුර, කුරුණෑගල, තිස්ස විශාල මෝල් නැති වෙලා පොළොන්නරුවේ විතරක් මෝල් පොරවල් වුණේ කොහොමද?
ඒකට ඕනේ හයිය අරුන් ගෙන් ලැබුණ නිසා.
පොළොන්නරුව නෙවේ ලංකාවේ ලොකුම හාල් හදන දිස්ත්‍රික්කය, අම්පාර.
දුර ඉඳන් වී පොළොන්නරුවට ඇදල, හාල් කරලා ආපහු අදිනවා කියන අධික ප්‍රවාහන වියදම දරන්නෙත් අපිම තමයි.