කන්ඩ වැඩි :rofl::rofl::rofl:

N4you25

Member
Dec 14, 2009
2,019
179
0
:(:(:(:(මචන්ලා මගේ ඇගයි, බරයි අඩු කරගන්න කර්මයක්‌ කියල දිපල්ලාකො.දැන් ගෙදරටම වෙලා ඉන්න හින්දා බර ගොඩක්‌ වැඩි:):):)
මට වගෙම මෙ ප්‍රස්‌නේ ගොඩක්‌ අයට ඇති.බෙහෙතක්‌ එහෙම තියනවා නම් කියපල්ලා:P:P:P

:rofl::rofl::rofl:හරියන බෙහෙතක්‌ කියන එක්‌කුට ගොඩක්‌ පින්.:rofl::rofl::rofl:

:rofl::rofl::rofl::rofl:හැමොම බල බල යන්නේ නැතිව bump 1ක්‌ වත් දලා යන්න.එකත් ලොකු උදව්වක්‌ වෙයි.:P:P:P:P
 
Last edited:

ranray

Active member
  • Dec 6, 2010
    603
    52
    28
    medicine newei machan, excersices karapan... diet karapan... eka tamai hodama wisaduma mama hitanne, medicine gannawata vada... :)

    Gym ekakata giyanam sirawata wade karaganna tibuna...:yes::yes:
     
    N4you25

    Member
    Dec 14, 2009
    2,019
    179
    0
    මාතර කිඹුලා;10348583 said:
    වෙදා හිටියනම් උගෙන් අහන්න තිබුනා :(

    ඔව් බන් එකත් ගියනේ යන්න
     
    N4you25

    Member
    Dec 14, 2009
    2,019
    179
    0
    medicine newei machan, excersices karapan... diet karapan... eka tamai hodama wisaduma mama hitanne, medicine gannawata vada... :)

    Gym ekakata giyanam sirawata wade karaganna tibuna...:yes::yes:

    ඔව් බන් එකනම්.ඇත්ත.:):):):)
     
    aruna47

    Well-known member
  • :(:(:(:(මචන්ලා මගේ ඇගයි, බරයි අඩු කරගන්න කර්මයක්‌ කියල දිපල්ලාකො.දැන් ගෙදරටම වෙලා ඉන්න හින්දා බර ගොඩක්‌ වැඩි:):):)
    මට වගෙම මෙ ප්‍රස්‌නේ ගොඩක්‌ අයට ඇති.බෙහෙතක්‌ එහෙම තියනවා නම් කියපල්ලා:P:P:P

    :rofl::rofl::rofl:හරියන බෙහෙතක්‌ කියන එක්‌කුට ගොඩක්‌ පින්.:rofl::rofl::rofl:

    කොලුවෝ උබේ ලොකු බඩද නැත්නම් අර බඩට යටින් තියන එකොද :eek::eek::eek::eek::eek: :lol: