


මචන්ලා මගේ ඇගයි, බරයි අඩු කරගන්න කර්මයක් කියල දිපල්ලාකො.දැන් ගෙදරටම වෙලා ඉන්න හින්දා බර ගොඩක් වැඩි


මට වගෙම මෙ ප්රස්නේ ගොඩක් අයට ඇති.බෙහෙතක් එහෙම තියනවා නම් කියපල්ලා





හරියන බෙහෙතක් කියන එක්කුට ගොඩක් පින්.





හැමොම බල බල යන්නේ නැතිව bump 1ක් වත් දලා යන්න.එකත් ලොකු උදව්වක් වෙයි.



Last edited:








......lol