කන්ණාඩි නැතිව 3D අත්දැකීම විඳගන්න

pcguru

Well-known member
  • Sep 26, 2009
    4,366
    719
    113
    කන්ණාඩි නැතිව 3D අත්දැකීම විඳගන්න

    3D තාක්ෂණය අදවන විට බොහෝ ජනප්‍රියයි. දැන් නිකුත්වන බොහෝ චිත්‍රපට 3D තාක්ෂණය යටතේද නිකුත් වනවා. නමුත් එම 3D අත්දැකීම නිසියාකාරව අත්විදීමට නම් අප 3D කණ්නාඩි පැළදිය යුතුයි. එසේ විශේෂ කණ්ණාඩි කිසිවක් භාවිතා නොකර 3D අත්දැකීම විඳගන්නට හැකි පින්තූර කිහිපයක් මෙහි ඉදිරිපත් කර තිබෙනවා. එකම පින්තූරය Layers දෙකකට වෙන් කර ඒවා වෙන වෙනම වමට සහ දකුණට චලනය කරවීම මගින් මෙහි 3D ස්වභාවය ගොඩනඟා තිබෙනවා.



    2-Cat.gif



    3-Dragon.gif




    5-women.gif



    7-Jurassic.gif



    9-Woods.gif



    stereoview_81.gif



    10-Post.gif



    රිපෝස්ට් නම් සොර්ය් වෙන්ඩ

    ඉස්සුවෙ මෙතනින්
    http://lionlk.com/inspiration/3d-without-glasses