කන්තලේ රක්ෂිත කපා මුස්ලිම් අන්තවාදීන්

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    කන්තලේ රක්ෂිත කපා මුස්ලිම් අන්තවාදීන්


    කන්තලේ චුන්නන්කාඩු රක්ෂිත කපා මුස්ලිම් අන්තවාදීන් විසින් එහි තවකාලික නිවස සදාගෙන එම රක්ෂිතය කොල්ලකමින් මුස්ලිම් ආක්‍රමණය ආරම්භකර ඇත. එහි සිදුවන වන සංහාරය විල්පත්තුවට දෙවැනි නොවේ.මෙහි ස්ථීර නිවාස දක්නට නොමැති නමුත් ස්ථීර පල්ලියක් ඉදිවෙමින් පවතී එහි චායාරූපයක්ද මෙහි වේ.තව මෙම රක්ෂිතයේ තැනින් තැන ඉදිකර ඇති ලිංවල අරාබි අකුරුවලින් යුතු සමරු ඵලකද දක්නට ඇත.එහි චායාරූපයක්ද මෙහිවේ.මෙම දැවැන්ත වන සංහාරය හා මුස්ලිම් ආක්‍රමණය එහි නිරීකෂණ චාරිකාවක ගිය දුටුගැමුණු බලකායේ අපට දැකගත හැකිවි.තවද මෙය අපි විසින් මෙලෙස රටට හෙලිදරව් කරමින් අදාල බලධාරීන්ගෙන් මෙම වන සංහාරය හා මුස්ලිම් ආක්‍රමණය නතර කිරීමට පියවර ගන්නා ලෙස ඉල්ලා සිටින අතර මෙම ආක්‍රමණවලට එරෙහිව පෙලගැසෙන ලෙස මෙරට උරුමක්කාරයන්වන සිංහල බෞද්ධයන් ගෙන් ජාති ආලයෙන් ඉල්ලා සිටිමු. සිංහල බෞද්ධයන් දිවිපුදා රැකගත් අප මවුබිම අපේ අනාගත පරපුර වෙනුවෙන් රැකගනිමු.
    තෙරුවන් සරණයි!!
     
    • Like
    Reactions: qihansa and wall-e