කන්දක් බැසීම අපවාදයට කරුණක් නොව්!ශ්‍රී ලං
කන්දක් බැසීම අපවාදයට කරුණක් නොව්!ශ්‍රී ලංකා පෙරටුගාමි පක්ෂයේ මහජන සම්මන්ත්‍රණය
Posted: 10:41 pm, July 31, 2013
Share on facebookShare on twitterShare on emailShare on pinterest_shareMore Sharing Services1
ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය විසින් ප්‍රසිද්ධ රැස්වීමක් 2013 අගෝස්තු මස 08 වන දින ප.ව 3.00 ට කොළඹ ජේ.ආර් ජයවර්ධන කේන්ද්‍රෙය් දී පවත්වන්නට සියලු කටයුකතු සූදානම් කර ඇත.
ත්‍රිමාන සගරාවේ නවතම කලාපය මෙම සම්මන්ත්‍රණයේ දී එළි දක්වනු ලබන අතර මෙම සම්මන්ත්‍රණය නම් කර තිබෙන්නේ
අපිත් එක්ක සොර්බා ගේ නැටුම නටන්න එන්න යනුවෙනි.
රැසියානු විප්ලවයේ නිර්මාතෘ වී.අයි ලෙනින් කී කන්දක් බැසීම අපවාදයට කරුණක් නොවේ යන විප්ලවාදී පාඨය ඇසුරින් පෙරටුගාමී පක්ෂයක ඉදිරි දර්ශණය පිළිබදව මෙම සම්මන්ත්‍රණයේ දී පුලුල් ලෙස සාකච්ඡාවට බදුන් කොරේ.
මෙම සම්මන්ත්‍රණය
දීප්ති කුමාර ගුණරත්ත සහ සමන් පුෂ්පකුමාර විසින් මෙහෙයවනු ලබයි.
මේ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර පසුව දැනුම් දෙනු ලැබේ.
අපි නොමැතිව සොර්බා ගේ නැටුම නටන්නට ගොඩක් අය උත්සහා කළ අතර මේ වන විට ඔප්පු වී ඇත්තේ අප නොමැතිව කිසිවෙකුට සොර්බා ගේ නැටුම නටන්න බැරි බවයි.
ඒ නිසා පහත සබැදියාවෙන් සොර්බා ගේ නැටුම නරඹන්න යැයි අපි ඔබට ආරාධනා කරන්නෙමු.
සොර්බා ගේ නැටුම
ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය