කන්දක උස කියන්නේ මොකක්ද

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    කන්දක උස කියන්නේ මොකක්ද බන්? මුහුදු මට්ටමේ ඉදලා උසද? ඒකියනේ අපි හිතමු පිදුරුතලාගල කියලා.පිදුරුතලාගල තියෙන්නේ නුවර එලියෙනේ .එතකොට ඒකේ උස කියන්නේ මුහුදු මට්ටමේ ඉදලද කදු පාමුල ඉදලද? ගූගල් එකේ තියන්නේ පිදුරුතලාගල 2524m නුවරෑලිය 1868m කියලා.එතකොට ඇත්ත උස 2524-1868= 656m ද?
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    කදු පාමුල කියල එකක් ඇත්තට නෑ. 'කදු පාමුල' පටන් ගන්නෙ මුහුදු මට්ටමේ ඉදල තමා
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    කන්ද පාමුල කොහොමද බං හරියටම හොයාගන්නෙ?
    ඒක දල වශයෙන් ගන්න එකක් කන්ද තියන තැනිතලාවේ ඉදන්.
    හරියට හොයන්න බෑ.
     
    • Like
    Reactions: Solo Rider

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,758
    9,096
    113
    කන්දක උස කඳු පාමුලට සාපේක්ෂව නොදෙන්නෙ හොඳ හේතුවක් ඇතුව. කන්දෙ බේස් එක කියන්නෙ ඉතින් අරකෙ බේස් එක වගේ තමා. එක එක අයට එක එක තැන්. අඟල් හයක් වත් මැනගන්න එපැයි අඩුම.
     
    • Like
    Reactions: Solo Rider and NRTG